හිතවත් එළකිරියනි.............
හිතවත් එළකිරි කොල්ලනේ කෙල්ලනේ

තවදුරටත් දේශපාලනේ වෙනුවෙන් හෝ දේශපාලුවන් වෙනුවෙන් ගහමරාගන්න නැතුව හිටපල්ලා. දැන් රටේ ඉන්නේ අලුත් ජන්ධිපතිවරයෙක් ඔහුට පකෂව හෝ විපක්ෂව කවුරු චන්දය දුන්නද දැන් ඒවගෙන් වැඩක් නැත. මහින්දට පක්ෂ ඈයෝ තවදුරටත් ඔහු වෙනුවෙන් හෝ ඔහුගෙ ගුන ගායනා කිරීමෙනුත් කෑගහීමේ පලක් නැත වගේම මෛත්රීට පක්ෂ ඈයො ඔහු වෙනුවෙන් හෝ ඔහුගෙ ගුන ගායනා කිරීමෙනුත් වැඩක් නැත. මන්දයත් කලින් උනේද ඔය ටිකමය. මේ පාරවත් විවුර්ත මනසකින් බලලා බුද්දියෙන් වැඩ කරපල්ලා. වැරදි දෙ වැරදි ලෙසත් හරිදේ හරි ලෙසත් දකින්න පුරුදු වෙමු. විවේචනය කරපල්ලා සාකච්චා කරපල්ලා ගහ මරාගන්නේ නැතුව. අරකෙන් උස්සපුව මේකෙන් උස්සපුව කිරියේ දාගෙන කියවන්න එපා. හොයාල බලල පලකරන්න.
ස්තුතියි..
හැමෝටම තෙරුවන් සරණයි!!!