හිතවත් ජී ටී මාමා වෙත....

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මාත් ෆෝන් එකෙන් ඇවිත් ත්‍රෙඩ් දාල තියනවා.හැබැයි සිංහලෙන් ටයිප් බෑ .app එකක් හැදුනොත් හොඳයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    App ekak thiyanawa namuth server eke load prashna nisa samahara welawata connection errors enawa. Server config eka thawa issarahata wadi karanna hithan innawa ethakota hari yai. Danata kamathi nam try karala balanna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1160331

    අප්ඩේට් එකක් නෑනේ අයියේ සෑහෙන කාලෙකින්. අප්ඩේට් කරලා පොඩ්ඩක් මොඩිෆයි කරලා දෙන්නකෝ නිවාඩු වෙලාවක් බලලා. :(:(

    Updated
    July 8, 2011 :(:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අප්ඩේට් එකක් නෑනේ අයියේ සෑහෙන කාලෙකින්. අප්ඩේට් කරලා පොඩ්ඩක් මොඩිෆයි කරලා දෙන්නකෝ නිවාඩු වෙලාවක් බලලා. :(:(

    Updated
    July 8, 2011 :(:(:(

    :yes::yes::yes:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    app 1කක් තිබ්බොත් හොදයිතමා,
    මමනම් 4න් 1කෙන් ලොග් type වෙලා සිංහල කරනවා මෙන්න මෙහෙම,

    - opera වලින් loge වෙනවා,

    15hn8ly.jpg

    2wqejv6.jpg

    2l9h07r.jpg

    25r2ujb.jpg

    -view වෙනවා post කරාට පස්සේ....
    2i8erz4.png

    Helakuru Sinhala Keyboard

    ZXPPROZdiTiW4vxmDaoj3wDFUvYYWed5rdWLlGcMzDFz8KvS9atjsK_w35Wimw7bww=w300

    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=en

    මේකෙන්තමා මම Elakiri logවෙලා සිංහල type කරන්නේ 4n 1කෙන්....
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    app 1කක් තිබ්බොත් හොදයිතමා,
    මමනම් 4න් 1කෙන් ලොග් type වෙලා සිංහල කරනවා මෙන්න මෙහෙම,

    - opera වලින් loge වෙනවා,

    -view වෙනවා post කරාට පස්සේ....

    Helakuru Sinhala Keyboard

    ZXPPROZdiTiW4vxmDaoj3wDFUvYYWed5rdWLlGcMzDFz8KvS9atjsK_w35Wimw7bww=w300

    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=en

    මේකෙන්තමා මම Elakiri logවෙලා සිංහල type කරන්නේ 4n 1කෙන්....

    එළ එළ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry::sorry:
    ෆෝන් නෑ බං.. ජෙිනියක් තියෙනව වැඩපොලේ ඒකත් කැඩිලා..
    කරන්ට් එක ගියොත් බඩු බනිස්..
    :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :sorry::sorry::sorry:
    ෆෝන් නෑ බං.. ජෙිනියක් තියෙනව වැඩපොලේ ඒකත් කැඩිලා..
    කරන්ට් එක ගියොත් බඩු බනිස්..
    :lol:

    :lol:

    ආපෝ ඔය කොම්පැණිය දීපන් ළමේකුට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ජීටී ට මාමෙ කියන්නේ ඌ තාම භද්‍ර යෞවනයේ ඉන්න නාඹර කුකුළෙක් නේහ්!!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ ජීටී ට මාමෙ කියන්නේ ඌ තාම භද්‍ර යෞවනයේ ඉන්න නාඹර කුකුළෙක් නේහ්!!!

    අම්මේ දෙයියෝ දැක්කා වගේ:)...

    ඉතින් මාමේ කිරිය පටාන් ගත්තෙත් 2005 ද කොහේද නෙහ්..

    එතකොටත් අඩුම තරමේ ජී ටී තුමාට 30ක් වත් පිරිල තියෙන්න ඇතිනේ..

    එහෙම බැලුවත් මේ වෙද්දි 40ක්:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මේ දෙයියෝ දැක්කා වගේ:)...

    ඉතින් මාමේ කිරිය පටාන් ගත්තෙත් 2005 ද කොහේද නෙහ්..

    එතකොටත් අඩුම තරමේ ජී ටී තුමාට 30ක් වත් පිරිල තියෙන්න ඇතිනේ..

    එහෙම බැලුවත් මේ වෙද්දි 40ක්:baffled:
    මගුලක් කියනවා....
    කිරිය පටන් අරං තියෙන්නේ ජීටී ඕලෙවල් කරල ගෙදර ඉන්න කාලේ......
    දැන් වැඩිම වුනොත් 27-28ක් ඇති කුකුළට.....:P
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගුලක් කියනවා....
    කිරිය පටන් අරං තියෙන්නේ ජීටී ඕලෙවල් කරල ගෙදර ඉන්න කාලේ......
    දැන් වැඩිම වුනොත් 27-28ක් ඇති කුකුළට.....:P

    ඒකත් ඒමද?:)
    බලං යද්දි කිඹුල් අයියටත් වැඩිය අවුරුදු 20ක් විතර බාලයි නේ...

    මං හිතන් හිටියෙ හෙන වයසයි කියලා:yes:
     
    Nov 29, 2011
    354
    30
    0
    ඇප් එකක් තබිබා බන්ලා ඒ දවස්.....අදටත් පෙලෙ ස්ටොර් එකේ එක පෙන්වනවා...වෙච්චි දෙයක් නම් දන්නෙ නැහැ. ඒකට.......
     
    Status
    Not open for further replies.