හිතාදර_රනිල්_මාමේ,

Mar 7, 2009
2,028
97
0
lankawe
Ane me ubala wadakata nathi dewal gana katha karanna epa ban.. computer ekak.. laptop ekak.. phone ekak .. wahana gana katha karahallako.. monahari igena ganna hari puluwan..
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10285818_735233723222418_6648736677912726417_o.jpg
     
    • Like
    Reactions: sylar**

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට කිසිම ලැජ්ජාවක් නෑ. නිකන් කෙප්ප බානවා එදා මීටින් එකකට ගිහින් රනිල් ගිහින් කොටි ඩයස්පෝරාව හම්බුන නිසා මාව ඉවත් කරන්න ඕනේ නිසා යුරෝපා සංවිධානය කොටි තහනම ඉවත් කරා කියලා. මෝඩ ජෝක් නේ බන්. ඒකෙන්ම පේනවා මහින්දගේ නොහැකියාව. ඕක ආණ්ඩුවේ වෙන ඇමතියෙක් කිව්වනං නිකන් ඉන්න තිබුණා මහින්දම කියපු නිසා මහින්දගේ නොහැකියාව පෙන්නුවා.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    කුක්කො ටිකට කොටි ගැනයි රනිල් ගැනයි මතක් වෙන්නෙ ඡන්දෙ ලං වෙන කොට විතරයි :rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,180
    12,171
    113
    Ohio, USA
    මහින්දට කිසිම ලැජ්ජාවක් නෑ. නිකන් කෙප්ප බානවා එදා මීටින් එකකට ගිහින් රනිල් ගිහින් කොටි ඩයස්පෝරාව හම්බුන නිසා මාව ඉවත් කරන්න ඕනේ නිසා යුරෝපා සංවිධානය කොටි තහනම ඉවත් කරා කියලා. මෝඩ ජෝක් නේ බන්. ඒකෙන්ම පේනවා මහින්දගේ නොහැකියාව. ඕක ආණ්ඩුවේ වෙන ඇමතියෙක් කිව්වනං නිකන් ඉන්න තිබුණා මහින්දම කියපු නිසා මහින්දගේ නොහැකියාව පෙන්නුවා.

    BUMP
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙන්න මහින්ද නරකයි කියන අය අතරයි රනිල් නරකයි කියන අය අතරයි වෙනස

    රනිල්ට අකමැති උන්ට පොන්න ටැග් දානවා පොන්න රනිලා වගෙම ගොලයොත් සක්කිලි

    !!! erozan ඉජු ඉජු, එරෝ ඉජුක් ඉජුක්, පොන්න මහින්ද, පොන්නකුවේට්, මහින්ද බල්ලා, මාළඹේ සක්කිලියා, erozan bath balaya, fake id king=gt, gayan vesige putha, gayange amma wesi, gayankuwait =kputha=gt, gayankuwait ijuk ijuk, gayankuwait mahinda”s dog, gayankuwaitට ranil arala, gayankuwetge amma vesi
    http://www.elakiri.com/forum/tags.p...05;කුවේට්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් කියලා තහනම අයින් කළා කියන එක නම් අදබාල කතාවක්. එහෙම කියපු පලියට යුරෝපා සංගමය අහනවද?
    ඔකේ වැරැද්ද තියෙන්නේ විදේශ සේවයේ හා රාජ්ජ තාන්ත්‍රික සම්බන්දතා වලදී ආණ්ඩුවේ දුර දිග නොබලා කටුතු කිරීම. දැන් එක රනිල්ගේ පිට පටවන්න හදනවා. රනිල්ට තියන එකම චෝදනාව කොටිමට වාසි වෙන විදියට සාම ගිවිසුම අත්සන් කරපු එක. ඒ චෝදනාවෙන් රනිල්ට ගැලවෙන්න බැහැ කවදාවත්. සාම ගිවිසුමේ හරය කියන්නේ ස්‌වයංපාලන අයිතිය. රට රනිල්ටවත් මහින්දටව්ත් දීලා හරියන්නේ නැහැ. එකෙන් වෙන්නේ හැමදාම මිනිස්සු මාරුවෙයි එත් හොරකම් රට විනාස වීම දිගටම පවතී. ක්‍රමයේ වෙනසකට මිනිස්සු හිතන්න යොමුවෙන්න් ඕනි. නැතුව මේ රටට ගොඩ යමක් නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙන්න මහින්ද නරකයි කියන අය අතරයි රනිල් නරකයි කියන අය අතරයි වෙනස

    රනිල්ට අකමැති උන්ට පොන්න ටැග් දානවා පොන්න රනිලා වගෙම ගොලයොත් සක්කිලි

    !!! erozan ඉජු ඉජු, එරෝ ඉජුක් ඉජුක්, පොන්න මහින්ද, පොන්නකුවේට්, මහින්ද බල්ලා, මාළඹේ සක්කිලියා, erozan bath balaya, fake id king=gt, gayan vesige putha, gayange amma wesi, gayankuwait =kputha=gt, gayankuwait ijuk ijuk, gayankuwait mahinda”s dog, gayankuwaitට ranil arala, gayankuwetge amma vesi
    http://www.elakiri.com/forum/tags.p...05;කුවේට්

    ඕවා ගණන් ගන්න එපා සහෝ:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕවා ගණන් ගන්න එපා සහෝ:love:
    :D:dull: නැහැ මම මෙ පෙන්නලා දුන්නෙ හැටි මටනම් රනිල් වහා කදුරු වගෙ මට විතරක් නෙමෙ කැපුවාත් කොල කියන අයත් ඉන්නවා රනිල් වහා කදුරු උන :rofl: රනිල්ට ඇරෙන්න කාට්වත් බනින්නෙ නැ ( අපි මහින්දට කඩෙ යන අය කියලා වගු ගත කරලා ඉන්න අයනේ) ඉතින් එහෙනම් අපි ජෙවිපි එකටත් බනින්න එපැ කො අපි බනිනවාද රනිල් බලයට ආවොත් මෙ රට හදනවා කෙසෙ වෙතත් ඔකාව එලව ගන්න බැරි වෙනවා රටත් 3 කට විතර කඩයි තනිකර රුකඩ සොන්නයා මු:rofl:
     
    රනිල් වත් මහින්ද වත් හරියන්නේ නැහැ මචං. රට හදන්න ජ්ව්ප් එන්න ඕනි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල් වත් මහින්ද වත් හරියන්නේ නැහැ මචං. රට හදන්න ජ්ව්ප් එන්න ඕනි
    ජෙවිපි ඉල්ලන්නෙ නැත්නම් රනිල්/ මහින්දගෙනුයි මහින්දයාට තම දෙන්න වෙන්නෙ මනාපය රනිල් ව නම් බලයට ගෙනවා කියන්නෙ විහින් බෙල්ලෙ වැල දා ගන්නවා වගෙ වැඩක්
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මහින්ද ලොක්කට ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියලා ලොක්කා ස්ටේජ්වල කියනවා වගේ ෂුවර් නම් මොන එහෙකට රනිල්ට මඩ ගහන්නේ. ඔය කොච්ච්ච්ර මඩ ගැහුවත් මටනම් රනිල් හොඳයි මහින්දයට වැඩිය. :D
     
    Bakamuna

    Member
    Mar 21, 2007
    19
    0
    0
    Ranil is the best option for us at this moment....the country needs a leader with a vision to develop the country not the family...lets give him 6 years and see how it goes...

    ITN and the goo Media will not change the people now..i am sure people are more intelligent now ./.. of course few peeps cannot be changed cos they are born with brain deficiency ...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද ලොක්කට ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියලා ලොක්කා ස්ටේජ්වල කියනවා වගේ ෂුවර් නම් මොන එහෙකට රනිල්ට මඩ ගහන්නේ. ඔය කොච්ච්ච්ර මඩ ගැහුවත් මටනම් රනිල් හොඳයි මහින්දයට වැඩිය. :D

    Ranil is the best option for us at this moment....the country needs a leader with a vision to develop the country not the family...lets give him 6 years and see how it goes...

    ITN and the goo Media will not change the people now..i am sure people are more intelligent now ./.. of course few peeps cannot be changed cos they are born with brain deficiency ...

    :yes::yes::yes::yes::yes: