හිතාදර_රනිල්_මාමේ,

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් බන් රනිල් සොන්නයා අවුරුදු බර ගානක් දෙශපාලනයෙ ඉදලා කරපු වැඩක් කියපන්
    අවුරුදු 2ක් බලය අර ගත්ත වෙලාවෙ කරපු දෙයක් කියපන් කරෙ පක්ශෙ ඉන්න උන්ව එක එකගෙ ගානෙ අයින් කරපු එක ගාමිනි දිසානායක බොම්බයෙක් කොහොමද බෙරුනෙ පිපිරෙන්න කලින් ගියෙ කොහොමද? බලය ආපු දවසෙම නායකත්වයට යන්න හිටපු අතුකොරල මහත්තයා මලෙ කොහොමද

    ඔව්වා නං හෙන බයිලා කතා බන් අර ආණ්ඩුවේ බටලන්ද වගේ පුහු තර්ක විතරයි. ගාමිණි ලා දෙන්නම රනිල් මරා ගත්තා කියලද උඹ මේ කියන්නේ? අනේ බන්. එහෙම රනිල්ට කරන්න පුළුවන් නං අද රනිල් තමයි මේ රටේ ජනාධිපති. මදැයි උඹෙන් රනිල් ගැන ඇහැව්වා. මට පෙන්නේ උඹට රනිල් එක්ක වෙන මලක් තියෙන්නේ. :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    maru comment ekak dakka :P

    Don se Ayya says: October 22, 2014 at 12:56 pm
    “මහින්දට බෑ…!”
    කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් තමන්ගෙ අසූචි කන්ද වහන්න කඩේ ගිය ක්රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..
    ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..
    දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල? මීට පස්සෙ මාත් කියන්නෙ,
    “මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්..”

    lankacnews

    හික්ස්. පට්ට
    :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    15wf66e.jpg

    අද සිළුමිණ පුවත්පත රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයාගේ පසුගිය ලන්ඩන් සංචාරයේදී කොටි නායකයන් මුණ ගැසුනේ යයි පල කර ඇති පුවතක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා ලංකාවේ ද පවුම් මිලියන 2 ක් ඉල්ලා එංගලන්තයේ ද අධිකරණ වල නඩු පැවරීමට සුදානම් වන බව වාර්තා වේ. ඒ එජාප ලන්ඩන් ශාඛාවේ හිටපු සභාපති හර්ෂ සිරිවර්ධන මහතා විසින්ය.

    සිළුමිණ පුවත් පතේ ‘කොටි තහනම ඉවත් කිරීම පිටුපස සිටි විපක්ෂ දේශපාලනඥයා කව්ද ?‘ යනුවෙන් ටී චන්ද්‍රෙස්කර නමැත්තෙක් ලියූ ලිපියකට අදාල සේයාරුවක් පළ කර ඇති අතර එහි යටින් සඳහක් කර ඇත්තේ ‘රනිල් ලන්ඩනයේදී කොටි ඩයස්පෝරාව සමඟ බර කතාවක' යනුවෙනි.

    එම සේයාරුවේ සිටින්නේ එජාප ලන්ඩන් ශාඛාවේ හිටපු සභාපති හර්ෂ සිරිවර්ධන මහතා ඇතුළු එජාප ලන්ඩන් ශාඛාවේ නිලධාරීන් පිරිසක් වන අතර ඔවුන් සියලු දෙනාම සිංහල ජාතිකයන් බව හර්ෂ සිරිවර්ධන ,මහතා පවසයි. එම සේයාරුවේ වමේ සිට,

    1. ඉන්දික කුමාර - එජාප ලන්ඩන් ශාඛාවේ විධායක කමිටු සාමාජික
    2 . දර්ශන ඩැනියල් -එජාප ලන්ඩන් ශාඛාවේ ලේකම්
    3. රොෂාන් සමන්ත යාපා - ලන්ඩන් එජාප යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික
    4. රනිල් වික්‍රමසිංහ - එජාප ජාතික නායක
    5. හර්ෂක කන්නන්ගර - එජාප ලන්ඩන් ශාඛාවේ සභාපති

    එංගලන්තයේ වෙසෙන තමන්ට සිදුකරන ලද බරපතල අපහාසය සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පත එංගලන්තයේ විකිණීම තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණ වාරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද මහතා වැඩි දුරටත් පවසා ඇත.

    දිනමිණේ සිළුමිණේ තියෙන්නේ තනිකර මහින්ද රාජපක්ෂ, සන්ධානේ නිවුස්. ටොයිලට් පේපර් හැටියට පාවිච්චි කරන්න මරු. :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද එකාහිප්තියෙක් වෙන්නෙ කොහොමද බන් ජනතා කැමැත්තෙන් බලයට ආවෙ අනික
    මහින්දගෙන් විරුද්ද පක්ශිකයාන්ට අතවර උනාද අනිත් හිටපු නායාකයො වගෙ හැමට කතා කරන්න අයිතිය දිලා නැද්ද ආන්ම්ඩුවෙම ඉන්න කි දෙනෙක් ආන්ඩුව විවෙච්නය කරනවාද එ කියලා එ මිනිස්සුන්ව පැන්නුවාද මැරුවාද

    රනිල් තම්න්ගෙ නායකත්ව රැක ගන්න (අසාර්ත්ක) තමන්ට තරජනයක් (දෙශපාලනමය ) මිඩියා එකෙක් මඩ ගහලා එලව ගත්තාද එකෙන් නෙමෙද පක්ශෙ දියාරු උනෙ මොන තරම් කල්ලි හොආ මන්ත්‍රි එකතු වෙලා නායකත්වය වෙනස් කරන්න හදනකොට මිබිය වලින් හා හෙංචයියන්ගෙ පහර ගැහුවාද යුඇන්පි එක දිනවන්න උවමනවක් තිබුන අයට මහින්දගෙ කොපි කොප්පෙ නිසාද රනිල් ඔහොම කරෙ බලන් යනකොට රනිල් කියන්නෙ බටහිර රුකායක් විතරක් නෙමෙ මහින්දගෙත් රුකඩයක්:rofl: තෙර්යා

    රනිල් පැත්තකින් තියපන්කෝ දැන් බන් මහින්ද බලපන්කො. ඔච්චර මිනිස්සු චන්දෙ දීලා ජනාධිපති කරා නං තව බලේ ඉන්න අවුරුදු 2ක් තියනවා නං දැන් මොකෝ මේ හදිස්සියේ ජනාධිපතිවරණයකට යන්නේ? ඕනේ එකෙකුට තේරෙනවා ඉතුරු අවුරුදු දෙක යනකොට මහින්ද හාන්සි කියලා එකයි මේ එක සැරේම ජනාධිපතිවරණයකට යන්නේ ව්‍යවස්ථාවටත් පයින් ගහලා. මහින්දට ඕනේ දේ ඕනේ විදියකින් කරනවා බන් ඒ වගේ එක්කෙනෙකුට තමයි එකදිපතියා කියන්නේ. එහෙම බලනකොට රනිල් හොඳයි. ඔච්චර අර අගමැති වෙලා ඉන්නකොට චන්ද්‍රිකාට විරුධව විශ්වාස බන්ගයක්වත් ගෙනාවේ නෑ. ඒත් රනිල්ගේ දේශපාලනේ ලංකාවේ උන්ට හරියන්නේ නෑ. මෙහෙ උන්ට හරියන්නේ බොරු කියන උන්. එකයි මහින්දගෙයි රනිල්ගෙයි වෙනස.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: බටහිරට වැඩිය මහින්දගෙ රූකඩේ, කියන කියන එක කරනව කලු කොපි බිබි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිනමිණේ සිළුමිණේ තියෙන්නේ තනිකර මහින්ද රාජපක්ෂ, සන්ධානේ නිවුස්. ටොයිලට් පේපර් හැටියට පාවිච්චි කරන්න මරු. :P
    තවත් සිලුමින පාඨකයෙක් :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් පැත්තකින් තියපන්කෝ දැන් බන් මහින්ද බලපන්කො. ඔච්චර මිනිස්සු චන්දෙ දීලා ජනාධිපති කරා නං තව බලේ ඉන්න අවුරුදු 2ක් තියනවා නං දැන් මොකෝ මේ හදිස්සියේ ජනාධිපතිවරණයකට යන්නේ? ඕනේ එකෙකුට තේරෙනවා ඉතුරු අවුරුදු දෙක යනකොට මහින්ද හාන්සි කියලා එකයි මේ එක සැරේම ජනාධිපතිවරණයකට යන්නේ ව්‍යවස්ථාවටත් පයින් ගහලා. මහින්දට ඕනේ දේ ඕනේ විදියකින් කරනවා බන් ඒ වගේ එක්කෙනෙකුට තමයි එකදිපතියා කියන්නේ. එහෙම බලනකොට රනිල් හොඳයි. ඔච්චර අර අගමැති වෙලා ඉන්නකොට චන්ද්‍රිකාට විරුධව විශ්වාස බන්ගයක්වත් ගෙනාවේ නෑ. ඒත් රනිල්ගේ දේශපාලනේ ලංකාවේ උන්ට හරියන්නේ නෑ. මෙහෙ උන්ට හරියන්නේ බොරු කියන උන්. එකයි මහින්දගෙයි රනිල්ගෙයි වෙනස.

    1 ඉක්මනට ජනාධිපතිවරනයක් තියනවද නැද්ද කියල වැඩක් නැ,පුලුවන් නම් ප්‍රාරාජය කරපල්ල ,මොකො මැතිවරන එපො කියල බෙරිහන් දෙන්නෙ,ලැජ්ජයිනෙ, බයද???
    2 විවස්තාවට පයින් ගහල නැ කවුද කියන්නෙ??? නිතියානු කූලයි,
    3 විස්වාශ බන්ග ගේන්ඩ රනිල්ට 2/3 තිබ්බද බන් විහිලු සපයන්ඩ එපා.:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,180
    12,171
    113
    Ohio, USA
    ඔව් බන් මම ටොයිලට් පේපර් වලට පාවිච්චි කරන්නේ සිළුමිනයි දිනමිණයි :P

    සිළුමිණ, දිනමිණ එකේ බත් ඔතන්නත් අමාරුයි කියල බොතල් පත්තර කාරයෝ පවා ගන්නේ නැතිලු... :D:D:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1 ඉක්මනට ජනාධිපතිවරනයක් තියනවද නැද්ද කියල වැඩක් නැ,පුලුවන් නම් ප්‍රාරාජය කරපල්ල ,මොකො මැතිවරන එපො කියල බෙරිහන් දෙන්නෙ,ලැජ්ජයිනෙ, බයද???
    2 විවස්තාවට පයින් ගහල නැ කවුද කියන්නෙ??? නිතියානු කූලයි,
    3 විස්වාශ බන්ග ගේන්ඩ රනිල්ට 2/3 තිබ්බද බන් විහිලු සපයන්ඩ එපා.:P

    1. ඔව් මහින්ද දින්නොත් තවත් ගඩාෆි, සදාම් හුසේන්, මුබාරක් වගේ ඒකාධිපතියෙක් වෙනවා ෂුවර්. පැරදුනොත් මහින්දටයි කඩේ යන උම්බලටයි ගුලුත් නැති වෙයි රෙවෙන්න චැප්ටර් කෝල්ස්.
    2. පයින් ගහලා තියෙන්නේ තමන්ට ඕනේ විදියට තමයි නීතිය හදලා ඉල්ලන්න යන්නේ :yes:
    3. ගන්න තිබුණා බන් ලේසියෙන් ඒත් එහෙම කරේ නෑ පොරගේ හොඳ කම නිසා මහින්ද වගේ ඔතන ආන්දෙක් හිටියනං එදාම චන්ද්‍රිකාට බඩු බනිස්. :yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    :yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1 ඉක්මනට ජනාධිපතිවරනයක් තියනවද නැද්ද කියල වැඩක් නැ,පුලුවන් නම් ප්‍රාරාජය කරපල්ල ,මොකො මැතිවරන එපො කියල බෙරිහන් දෙන්නෙ,ලැජ්ජයිනෙ, බයද???
    2 විවස්තාවට පයින් ගහල නැ කවුද කියන්නෙ??? නිතියානු කූලයි,
    3 විස්වාශ බන්ග ගේන්ඩ රනිල්ට 2/3 තිබ්බද බන් විහිලු සපයන්ඩ එපා.:P

    අනිවා මුන් මහින්දට මෙච්චර බය ඇ‍යි. හැබැ‍යි පුතො එකක් කියන්නම්

    පොලොන්නරුවට වරායක් හම්බ වුනත් රනිල් ජනාධිපති වෙනවා බොරු
    .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනිවා මුන් මහින්දට මෙච්චර බය ඇ‍යි. හැබැ‍යි පුතො එකක් කියන්නම්

    පොලොන්නරුවට වරායක් හම්බ වුනත් රනිල් ජනාධිපති වෙනවා බොරු
    .

    sira kathaawa habai

    මේ වගේ පඩංගු බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට.