හිතාදර_රනිල්_මාමේ,

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,180
    12,171
    113
    Ohio, USA
    හැබැයි මතක තියා ගනිල්ලා, රනිල් එහේ දී කොටි ඩයස්පෝරාව එක්ක කරපු නිල නොවන මට්ටමේ සාකච්ඡාවත්, මේ සිද්ධියත් මාකට් කරනව සන්ධානේ මේ පාර රෙවෙන්න ම......
    රනිල් පඩි ගන්නේ මරා ගෙන් ද කියල හිතෙනව වෙලාවකට...මෙහෙම වැඩ කරද්දී...........

    නෑ මචන් ඒ අමු සිංහල උන්..
    උන් එජාප ක්‍රියාකාරීන් යුරෝපේ උන් දැන් නඩු දාලා තියෙනවා උන්ව කොටි කියලා කිව්ව එකට..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මට නම් තේරෙන විදිහට ප්‍රර්සි සල්ලි දෙන්නෙ රට පාලනය කරන්ඩ නෙමි හැමදම වීපක්ශෙට වෙලා පරදින්ඩ.:P:P
    රිදුන තැන--erozan ඇත :P:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ඇත්ත කතාව රනිල් යුරෝපා සංගමෙන් ඉල්ලලා කොටි තහනම ඉවත් කරන්න එපා කියලා නමුත් මහින්ද ලන්කාවේ කරපු කුප්ප වැඩ නිසයි අර සජින්වාස් එංගලන්ත පුර වැසියෙකුවන හා දැඩි කිතුනු භක්තිකයෙකුවන තානාපති ක්‍රිස්නෝනිස්ට ගහපු එක වගේ කුනු වැඩ නිසා තමයි රනිල්ටත් යුරෝපේ ගිහිල්ල කොටි තහනම නැතිකරන එක නවත්ත ගන්න බැරි උනේ.

    ආරන්චියක් තියෙනවා මහිදට තරහක් තියෙනවා කියලා රනිල් කොටි තහනම එවත් කරන්න එපා කියලා යුරෝපේ ගිය එකට මොකද එතකොට කේපීගේ කොටි ඩයස්පෝරා සල්ලි රාජපක්ශ උන්ට ගන්න බැරිවෙන නිසා...

    මහින්දය ඒකයි කතාව දැන් කනපිට පෙරලලා රනිල් පිට දාන්න පෝස්ටර් පවා අලවන්නේ...

    මේක තමයි අපි මිනිස්සු අතරට යවන්න ඕන කතාව.

    මාත් හිතන්නේ මහින්දට ඕනා දැන් කොටි ඩයස්පෝරාව අපහු ශක්තිමත් වෙලා ltte එක යුරෝපේ ක්‍රියාත්මක වෙන්න ඉඩ හරින්න. එකෙන් පුළුවන් චන්දෙට වාසි ගන්න අපහු කොටි නැති කරන්න චන්දෙදෙන්න කියල
    අනිත් අතට යුරෝපේ කොටි ක්‍රියාත්මක උනාම kp ගේ සල්ලි උන්ට දෙන්න වෙනව නේද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Mama kawadawath UNP supporter kenek newe, mage ballawath UNP supporter kenek newe, hebey ekak kiyanna oni, umbata wada nam Ranil ugathek, adu gaane hediyawath thiyanawa, kawru monawa kiwwath, Karuna LTTE eken kedenna Ranil loku game ekak dunna, eeka MR ta yudde ikmanata dinanna hethuwak una. Uge political policies mata wedak ne, hebey politics waladi uu gentleman kenek.

    මට වඩා උගත් තම්යි:yes: හැබැයි මහත්තයෙක් නෙමෙ රනිල්:P තම්න්ට හා තම්න්ගෙ විපක්ශ නායක කම රැක ගන්න පක්ශෙ හිටපු අනාගතයක් තිබුන රටෙත් වෙනසක් කරන්න පුලුවන් උන දෙවෙනි පෙලෙ නායකො ඔක්කොම මහින්දගෙ ඔඩොක්කුවට තල්ලු කරා 29 වතාවක් නායකත්වය දිලා චන්ද වලට 29/1 දිනපු පොර වෙන කරන්න පුලුවන් මනුස්සයෙකුට ඉඩ දිලා යන්නෙ නැතිව එකාදිපතියෙක් වගෙ පක්ශෙ දිය වෙලා යනකම් නායකත්වයෙ ඉන්න පොන්නයා රනිල් කියන්නෙ...... ජනතාව මෙ තරම් ප්‍රතික්ශෙප කරලත් බලයෙ ඉන්න දගල උන් මෙ තරම් බලතල තියෙන ජනදිපති උනොත් රටෙ ඉන්න අනිත් දෙශපාලනය කරන උන්ට වෙන පක්ශෙකට යන්න නෙමෙ වෙන්නෙ මුහුදට පනින්න ඔය වගෙ ලැජ්ජාවක් නැති උන් මහත්වරු නෙමෙ අනික සුලු ජාතින්ගෙ කැමත්තට පත් වෙන රනිල් වෙනුවෙ සිංහල අපි මොකට චන්දෙ දෙනවාද?:P

    කරුනා ගැන කියනවානම් සටන් විරාමෙදි ලැබුන සැපත් හෙතුවක් වෙන්න ඇති නමුත් ඔනම තැනක බලය කියන දෙදි දෙවෙනියට ඉන්න එකා කැඩිලා යනවා උටම කියලා බලයක් ගොඩ නගා ගන්න එක ලොක ස්භාවය කරුනා නෙමෙ මොන මැරයාත් බලය නිසා වෙනම කල්ලි හදා ගන්නවා කරුනා කියන්නෙ නැගෙනහිර බලය තිබුන නායකයා ඉතින් පොර කුට්ටිය කඩා ගන්න ගියෙ ප්‍රභා උට අරින්න ආපු නිසා උ රජයට එකතුවෙලා කොටි පරදවන්න උදවු කරා

    උබලා පොන්න රනිල් නිසා කරුනා කොටින්ගෙන් කැඩුන එක ගැන මහ ලොකුවට කියවනවා එත් ඔය පොන්නයා නිසා මැරුන අපෙ බුද්දි අංශෙ උන් ගැන කියවන්නෙ නැහැ නෙද? ඔකට තම්යි කියන්නෙ කන්න ඔන උනාහම කබරාවත් තල ගොයා කරනවා කියලා තෙරියා?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    'එල්ටීටීඊ ගිණුම්වල කෝටි ගණනක යුරෝ රාජපක්ෂලාට' - මංගල සමරවීර

    එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්‍රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම, වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ නොසැලකිල්ලට වඩා, එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

    යුරෝපා සංගමයේ අධිකරණය විසින් ඊයේ සවස දුන් ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය හිටපු විදේශ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු එසේ සඳහන් කර ඇත.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති මංගල සමරවීර මහතා මෙසේ ද පවසා ඇත.

    ‘‘එල්ටීටීඊය යුරෝපා සංගමය තුල තහනම් කිරීමට වැඩ කටයුතු කෙළේ මමයි. ඊට හේතු වුනේ එල්ටීටීඊය සතුව විශාල වශයෙන් විදේශ වත්කම් තිබුනේ යුරෝපා රටවලයි. එම වත්කම් යොදා ගත්තේ ලංකාවේ ත්‍රස්තවාදය සඳහා බැවින් අපට එල්ටීටීඊ ක්‍රියාකාරකම් මෙන්ම එහි මූල්‍යමය පදනම අහෝසි කිරීම අත්‍යාවශ්‍ය වී තිබුනා.

    එකළ යුරෝපා සංගමයට රටවල් 25 ක් අයත් වුනා. මා වෙන් වෙන් වශයෙන් සෑම රටක් සමගම සාකච්ඡා කරලා එල්ටීටීඊය තහනම් කරන්න යෝජනා කළත් රටවල් 7 ක් කැමැති වුනේ නෑ.

    යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති අනුව තීන්දුවක් ගන්නවා නම් සංගමයට අයත් සියළු රටවල් ඒකමතිකව කැමැති විය යුතුයි. එසේ නැතිව බහුතරයක කැමැත්තෙන් යුරෝපා සංගමය තීන්දු තීරණ වලට එන්නේ නෑ. ඒ නිසා අකමැති වූ රටවල් 7 කැමැත්ත ලබා ගැනීම අපට ගැටළුවක් වුනා.

    ඉන්පසුව මා ඇමරිකානු එවක රාජ්‍ය ලේකම් වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත්, ගලේන් බර්න්ස් ආසියාව බාර ලේකම්වරයාත් සමග සාකච්ඡා කළා. පසුව ඒ දෙදෙනා අර අකමැති වූ රටවල් හතේ රාජ්‍ය නායකයන් සමග පුද්ගලිකව සාකච්ඡා කර ඒ අයගේ කැමැත්ත ලබා ගත්තා.

    එහෙම විශාල ප්‍රයත්නයකට පස්සේ තමයි 2006 මැයි 29 වෙනිදා යුරෝපා සංගමය එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිලිගෙන තහනම් කර ඒ අයගේ තිබුනු මහා විශාල ධනයක් සහිත බැංකු ගිණුම් සහ වත්කම් යුරෝපය තුල වාරණය කරන්නේ.

    දැන් එච්චර අමාරුවෙන් කර ගත්ත දෙයක් රැක ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වෙලා තියෙනවා.

    ඒකට ප්‍රධාන හේතුවක් තමයි වත්මන් ආණ්ඩුවට නිසි විදේශ ප්‍රතිපත්තියක් නැති කම.

    මෙතැන කේපී කරුණා වැනි එල්ටීටීඊ නායකයන්ට සුර සැප දෙන ගමන් අසරණ දෙමළ ජනයා එල්ටීටීඊ කියා සිරගත කරගෙන සිටිනවා.

    මේවා මගින් ලෝකයාට දෙන පණිවුඩය කුමක්ද..? ලංකාවේ එල්ටීටීඊ නායකයන්ට නිදහසේ එන්ජීඕ කරගෙන යන්න පිලිවන් නම් ලෝකයේ අනෙක් රටවල් එල්ටීටීඊය තහනම් කරගෙන සිටීද?

    මේ සියල්ලටම වඩා මට ලැබී තිබෙන ආරංචි අනුව එල්ටීටීඊ තහනම යුරෝපයේ දිගටම පවත්වාගෙන යෑමට අදාල කටයුතු විදේශ අමාත්‍යාංශ විසින් අරගෙන නෑ. ඒකට හේතුවක් තියෙනවා.

    එල්ටීටීඊ තහනම ඉවත් වුනාම යුරෝපයේ අර තහනම් කර තිබුනු ගිණුම් වල සල්ලි සහ විශාල වත්කම් යලින් නිදහස් වෙනවා.

    ඒ කෝටි ගණනක යුරෝ මුදල් සහ දේපොල තිබෙන්නේ වැඩියක්ම කේ.පී. යටතේ.

    මොකද දැන් ප්‍රභාකරන් ඇවිල්ලා ඒවායේ අයිතිවාසිකම් කියන්නේ නෑනේ.

    මේ අති විශාල ධනය කේ.පී හරහා රාජපක්ෂ රෙජීමයට ලබා ගන්න පිළිවන් නිසා තමයි එල්ටීටීඊ වාරණය යුරෝපයේ දිගටම තබා ගැනීමට ආණ්ඩුව කිසිවක් සිදු නොකෙළේ. “
    අවමංගල සමරිසිවීර
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    මට වඩා උගත් තම්යි:yes: හැබැයි මහත්තයෙක් නෙමෙ රනිල්:P තම්න්ට හා තම්න්ගෙ විපක්ශ නායක කම රැක ගන්න පක්ශෙ හිටපු අනාගතයක් තිබුන රටෙත් වෙනසක් කරන්න පුලුවන් උන දෙවෙනි පෙලෙ නායකො ඔක්කොම මහින්දගෙ ඔඩොක්කුවට තල්ලු කරා 29 වතාවක් නායකත්වය දිලා චන්ද වලට 29/1 දිනපු පොර වෙන කරන්න පුලුවන් මනුස්සයෙකුට ඉඩ දිලා යන්නෙ නැතිව එකාදිපතියෙක් වගෙ පක්ශෙ දිය වෙලා යනකම් නායකත්වයෙ ඉන්න පොන්නයා රනිල් කියන්නෙ...... ජනතාව මෙ තරම් ප්‍රතික්ශෙප කරලත් බලයෙ ඉන්න දගල උන් මෙ තරම් බලතල තියෙන ජනදිපති උනොත් රටෙ ඉන්න අනිත් දෙශපාලනය කරන උන්ට වෙන පක්ශෙකට යන්න නෙමෙ වෙන්නෙ මුහුදට පනින්න ඔය වගෙ ලැජ්ජාවක් නැති උන් මහත්වරු නෙමෙ අනික සුලු ජාතින්ගෙ කැමත්තට පත් වෙන රනිල් වෙනුවෙ සිංහල අපි මොකට චන්දෙ දෙනවාද?:P

    කරුනා ගැන කියනවානම් සටන් විරාමෙදි ලැබුන සැපත් හෙතුවක් වෙන්න ඇති නමුත් ඔනම තැනක බලය කියන දෙදි දෙවෙනියට ඉන්න එකා කැඩිලා යනවා උටම කියලා බලයක් ගොඩ නගා ගන්න එක ලොක ස්භාවය කරුනා නෙමෙ මොන මැරයාත් බලය නිසා වෙනම කල්ලි හදා ගන්නවා කරුනා කියන්නෙ නැගෙනහිර බලය තිබුන නායකයා ඉතින් පොර කුට්ටිය කඩා ගන්න ගියෙ ප්‍රභා උට අරින්න ආපු නිසා උ රජයට එකතුවෙලා කොටි පරදවන්න උදවු කරා

    උබලා පොන්න රනිල් නිසා කරුනා කොටින්ගෙන් කැඩුන එක ගැන මහ ලොකුවට කියවනවා එත් ඔය පොන්නයා නිසා මැරුන අපෙ බුද්දි අංශෙ උන් ගැන කියවන්නෙ නැහැ නෙද? ඔකට තම්යි කියන්නෙ කන්න ඔන උනාහම කබරාවත් තල ගොයා කරනවා කියලා තෙරියා?

    කව්ද බං අනාගත නායකයෝ සජිත් ද ? පොරත් රනිල වගේ සොන්නයෙක් නේද. නිදන් හැරුවයි කියන්නේ. දැන් බෙදන සල්ලි කොහෙන්ද ? වර්ල්ඩ් විෂන් ? ප්‍රේමදාස ගැනද කියන්නේ.. එයා අනේ.. මහින්දගේ ඔඩොක්කුවට යවපු වෙන්න නායකයෝ.. ගිය උන්ගෙන් හොරෙක් නොවේ යැයි සැක කරන්නේ මහින්ද සමරසිංහ & මිලින්ද මොරගොඩ විතරයි. ඩයා සිරි සිරි.. රනිල චන්දෙ පැරදුනා ඒ නිසා ගියා. ඇයි ගියේ ? උන්ට ඕනා දිනන්න දිනලා ගසා කන්න නෙමේද..
    හැබැයි රනිලට චන්ද දිනන්න බෑ කතා කරන්න බෑ. ඒ උගේ හැටි. කොහොමත් ගමෙහ් බයියන්ට සෙට් වෙන්නේ සරම අදින රව්ලක් වවන මහා කළු සිංහලයෝ තමයි. මේකට ඔටුවගේ පිටෙන් වැටෙන්න රිදෙයි. පර්සනලි අයම් නොට් අ fan ඔෆ් රනිල්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    10421387_1485497171709773_4648434176883195055_n.jpg
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රනිල් යුරෝපයට ගිහින් කොටි තහනම ඉවත් කලානම් ලංකාවේ තියෙන මේ සොන්න ආණ්ඩුවෙන් වැඩක් නැහැනේ
    හරිනම් ආණ්ඩුව කරන්න ඕන එහෙට ගිහින් අයෙත් කොටි තහනම පනවන එකනේ
    බලන් ගියාම යුරෝපීය රටවල් ලංකාව සම්බන්දයෙන් තීරණ ගන්නේ විපක්ෂනයකයගෙන් අහල
    මොන සොන්න කතාවක්ද එක?

    හැබැයි මේ දවස් වල ආණ්ඩුවට මාකට් කරන්නත් දෙයක් නැති නිසා මේකත් හොද තුරුම්පුවක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් යුරෝපෙට ගිය එකයි යුරෝපේ කොටි තහනම් කරපු එකටයි ඇති සම්භන්දේ තහනම ඉවත් කරන්න සතියකට කලින් රනිල් යුරෝපේ ගියා කියන එකද?

    පුලුවන්නම් රනිල් නිසා තමයි කොටි තහනම ඉවත් කලේ කියන එක ඔප්පු කරපන්... නිකන් මඩ ගහන්නේ නැතිව...

    ඕකත් නිකන් හරියට මහින්ද ඇමරිකාවට යන යන සැරේ ඇටේ ඔපරේෂන් කරන්න යනවා වගේ කථාවක්. :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කව්ද බං අනාගත නායකයෝ සජිත් ද ? පොරත් රනිල වගේ සොන්නයෙක් නේද. නිදන් හැරුවයි කියන්නේ. දැන් බෙදන සල්ලි කොහෙන්ද ? වර්ල්ඩ් විෂන් ? ප්‍රේමදාස ගැනද කියන්නේ.. එයා අනේ.. මහින්දගේ ඔඩොක්කුවට යවපු වෙන්න නායකයෝ.. ගිය උන්ගෙන් හොරෙක් නොවේ යැයි සැක කරන්නේ මහින්ද සමරසිංහ & මිලින්ද මොරගොඩ විතරයි. ඩයා සිරි සිරි.. රනිල චන්දෙ පැරදුනා ඒ නිසා ගියා. ඇයි ගියේ ? උන්ට ඕනා දිනන්න දිනලා ගසා කන්න නෙමේද..
    හැබැයි රනිලට චන්ද දිනන්න බෑ කතා කරන්න බෑ. ඒ උගේ හැටි. කොහොමත් ගමෙහ් බයියන්ට සෙට් වෙන්නේ සරම අදින රව්ලක් වවන මහා කළු සිංහලයෝ තමයි. මේකට ඔටුවගේ පිටෙන් වැටෙන්න රිදෙයි. පර්සනලි අයම් නොට් අ fan ඔෆ් රනිල්.

    සජිත් නෙමෙ බන් කියක් කියලා ගියාද නම් කියන්න ගියොත් මෙක හැල්ලක් වෙයි :rofl: රනිල් කරෙ උපුල් ජොශ්ප් දම්මවලා පහර ගහපු එක එකෙන් තම්යි ගොඩාක්ම පක්ශෙන් ගියෙ අනිත් පක්ශ වලින් නෙමෙ තම්න්ගෙම පක්ශෙන් තම්න්ගෙම නායකයා ගහනකොට මොකාද බන් ඉන්නෙ
    මෙකෙ ඉන්නෙ මහ කලු සිංහලයොනම් ඉතින් උන්ගෙ නායකයා විතරක් වෙස්ටන් එකෙක් වෙලා වැඩක් නැහැනෙ(එකත් රුකඩ වෙස්ටන් ):rofl: ඉන්දියාවෙ උනත් මොඩි බලයට ආවෙ උ වෙස්ටන් රුකඩයක් නොවෙන නිසා නායකයො කියන එකා මුලින්ම තම්න් නායකත්වය දෙන්නෙ කාටද කියලා දැඅන ගන්න ඔන ඉගෙන ගන්න ඔන අවුරුදු 50ක් විතර දෙශපාලනය කරලත් ඔක ඉගෙන ගන්න බැරිනම් උ හොදයි ද නායක කමට දිය රෙද්දෙන් බෙල්ල කපන එකෙක් රනිල් කියන්නෙ අපි නෙමෙ ඔවා කියන්නෙ කැපුවාත් කොල කියලා හිටපු උන්
    මට දෙශපාලනය නිසා රිදෙන්නෙ නැහැ එ වගෙම කාත් එක්කවත් තරහා වෙන්නෙ නැ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    me gaman chance ekak demu ranilla paune ban. anika mahiya paradunata mokada wipaksha nayaka kama thiyenawane
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් යුරෝපයට ගිහින් කොටි තහනම ඉවත් කලානම් ලංකාවේ තියෙන මේ සොන්න ආණ්ඩුවෙන් වැඩක් නැහැනේ
    හරිනම් ආණ්ඩුව කරන්න ඕන එහෙට ගිහින් අයෙත් කොටි තහනම පනවන එකනේ
    බලන් ගියාම යුරෝපීය රටවල් ලංකාව සම්බන්දයෙන් තීරණ ගන්නේ විපක්ෂනයකයගෙන් අහල
    මොන සොන්න කතාවක්ද එක?

    හැබැයි මේ දවස් වල ආණ්ඩුවට මාකට් කරන්නත් දෙයක් නැති නිසා මේකත් හොද තුරුම්පුවක්

    දැන් මිනිස්සු ඕවට රැවටෙනවා අඩුයි. ඉස්සර නං ඕක හෙන මාර්කට්. දැන් හුළං ගිහින්. පැච් ගිය ටියුබ් එකකට හුළං ගහනවා වගේ වැඩක් තමයි ඔය UNP එකට කෝටි ලේබල් අලවනවා කියන එක. ආණ්ඩුව මහින්ද රටට වැඩ කරලා තියනවා නං මොකටද ඔය වගේ බොරු කාර්ඩ්? ඒකෙන්ම පැහැදිළි මුන් වැඩ කරලා නෑ කියන එක.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැන් මිනිස්සු ඕවට රැවටෙනවා අඩුයි. ඉස්සර නං ඕක හෙන මාර්කට්. දැන් හුළං ගිහින්. පැච් ගිය ටියුබ් එකකට හුළං ගහනවා වගේ වැඩක් තමයි ඔය UNP එකට කෝටි ලේබල් අලවනවා කියන එක. ආණ්ඩුව මහින්ද රටට වැඩ කරලා තියනවා නං මොකටද ඔය වගේ බොරු කාර්ඩ්? ඒකෙන්ම පැහැදිළි මුන් වැඩ කරලා නෑ කියන එක.

    ආණ්ඩුව උන්ගේ තියෙන නොහැකියාව උන්ගේ කටින්ම කියනවා
    ආණ්ඩුවට බැරිනම් යුරෝපීය රටවල් සමග හොද විදේශ ප්‍රතිපත්තියක් තබා ගන්න ඒකට රටේ තියෙන විපක්ෂෙට මඩ ගහල හරි යන්නේ නැහැනේ
    ආණ්ඩුවේත් ඉන්නවනේ විමල් වීරවංශ වගේ උගත් බුද්දිමත් හොද විදේශ සම්බන්ධතා එහෙම තියෙන (සුද්දොත් එක්ක හොදට කතා කරන්න පුළුවන්) ඇමතිවරු
    අන්න ඒ වගේ සෙට් එකක් යුරෝපයට යවල අයෙත් කොටි තහනම පනවන්න පුළුවන් උනොත් අපිත් පිලිගන්නවා මේ ආණ්ඩුවට වැඩක් කරන්න පුළුවන් කියල
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුව උන්ගේ තියෙන නොහැකියාව උන්ගේ කටින්ම කියනවා
    ආණ්ඩුවට බැරිනම් යුරෝපීය රටවල් සමග හොද විදේශ ප්‍රතිපත්තියක් තබා ගන්න ඒකට රටේ තියෙන විපක්ෂෙට මඩ ගහල හරි යන්නේ නැහැනේ
    ආණ්ඩුවේත් ඉන්නවනේ විමල් වීරවංශ වගේ උගත් බුද්දිමත් හොද විදේශ සම්බන්ධතා එහෙම තියෙන (සුද්දොත් එක්ක හොදට කතා කරන්න පුළුවන්) ඇමතිවරු
    අන්න ඒ වගේ සෙට් එකක් යුරෝපයට යවල අයෙත් කොටි තහනම පනවන්න පුළුවන් උනොත් අපිත් පිලිගන්නවා මේ ආණ්ඩුවට වැඩක් කරන්න පුළුවන් කියල

    විමල් වීරවංශ? පිස්සු හැදෙයි. ඕකට මොන දැනුමක්ද විදේශ සම්බන්ධතා ගැන? දැන් ඔය ශේනුකගේ කොටි ඩීල් එකක් තියනවා කියන කතාවට දැන් සුදු හුණු ගාන්නේ කව්ද? විමල්. බැරි වෙලාවත් ඕක රනිල් කරානං හම්මේ බලාගන්න තිබුණා මුගේ කට.

    මේ ආණ්ඩුවට කිසිම විදේශ සම්බන්ධතා ගැන කිසිම ප්‍රතිපත්තියක් නෑ. ලංකාව වෙනුවෙන් දාලා ඉන්න තානාපති උන් ඔක්කොම ලෝක හොරු ටිකක්. 95%ක්ම මහින්දගේ නෑයෝ. ඉතින් කොහෙද බන් රටක් හැදෙන්නේ. ඔන්න එකට ලක්ෂ්මන් කදිරගාමර්, දයාන් ජයතිලක වගේ පොරවල්ලා ඉන්න ඕනේ. GL කාරයාට මහින්ද වැඩ කරන්න දෙන්නේ නෑ ඌටත් කරන්න වෙන දෙයක් නෑ. ඔය සජින් වාස් වගේ උන්ව තියාගෙන විදේශ සම්බන්ධතා ගොඩ නගන්න බෑ. උන් ලෝක හොරු. මුන්ගේ නොහැකියාව වහගන්න විපක්ෂෙට මඩ ගහන එක තමයි කරන්න පුළුවන්.