"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කලින් මෙයාගෙ කතාව නම් අහල තියෙනවා,ආයෙ බලන්න බුක්මාක් කරගත්තා:)
10+ජයවේවා
11.gif
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මචං මේක කියවද්දි මට හොලිවුඩ් ෆිල්ම් වල තියෙන එෆෙක්ට්ස් එක්ක ෆිල්ම් එකක් කරොත් කොහොම වෙයිද කියලා හිතුනා .උදාහරණයක් කිව්වොත් අර කැලෑවෙන් පොලිසිය එලවං එද්දි පැනලා දුවන සීන් එහෙම අර ශර්ලොක් හොල්ම්ස් ෆිල්ම් එකේ ස්ලොව් මෝෂන් එෆෙක්ට්ස් ඇඩ් කරලා හිතලා බලපන් කොහොමද ගතිය කියලා .මම නිකන් කිව්වේ .මේ කතාව කියවද්දි මට මතක් උනේ රාවන් හින්දි ෆිල්ම් එක .අර අභිෂෙක් බච්චන් ඉන්නේ .අන්න ඒක .එකේත් තියෙන්නේ ඔය වගේ රේප් සීන් එකකට පොලීසියෙන් පලිගන්න කේස් එකක් .ඒ වගේම තමා මිනිහෙක් අපරාධ කාරයෙක් වෙන්නේ නිකන් නෙමේ. මොකක් හරි අසාධාරණයක් උඩ. ඉතිං මේ වගේ දේවල් වලින් පේන්නේත් ඒ දේම තමා .අසාධාරණය ,බඩගින්න වගේ දේවල් එක්ක ජීවත් වෙනකොට ඇතැම් මානසික මට්ටම් වලට අනුව මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙළඹෙනවා .මේ වගේ "හිතු මතේ ජීවිතේ " වගේ අය බිහි වෙලා තියෙන්නේ අද වගේම එදාත් නීතිය හරියට ක්‍රියාත්මක නොවීම සහ නීතිය සදාචරය රකින එවුන්ම තුප්පහි වීම නිසා .
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    පුදුම වීරයෙක් ...මේ වගේ අය්යා කෙනෙක් ලබන්න පින් කරන්න ඕනේ ....+++++:):):):)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජනාධිපති තුමා යුද්දෙ ඉවරකරායින් පස්සේ කරපු එකම එක හොඳ වැඩේ මේක වෙන්න ඕන.
    මේ වැඩේ වඩාත් අර්ථාන්විත වෙන්නේ හිතුමතේ එලියට දැමීමෙන් හිරගෙදර ඇතිවුණු පුරප්පාඩුවට පාර්ලිමේන්තුවේ ඉන්න හොර ගෙඩියෙන් යව්වනම් ඇතුලට යව්වනම් තමයි :shocked::shocked::shocked:.
    පළමුව හිරු tv එකට ආචාරය. දෙවනුව ජනාධිපතිතුමාට. ත්‍රෙඩ් එක දාපු සහෝට රෙප් +.
     
    • Like
    Reactions: WICKILEAKS