හිතුමතේ_වීරයෙක්ද?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2013 හිරෙන් නිදහස් උනු එකෙක් කොහොමද යකෝව් 2006දි හොරකම් කරන්නේ.
    ඒක නෙවේ මූ එළියට ඇවිත් ඇතුලෙ තත්වේ වැමෑරුවොත් ජේලර්ගේ ඉඳලා ඉහළට ඉන්න උන්ට පෝර්යල් හම්බවෙනවා. ඒකටයි හිරකරන්න හදන්නේ. අපි නොදන්න චෙස්.

    :yes::yes::yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    අර ස්ත්‍රී දූෂකයා ගෙ පුතා මේ ආණ්‌ඩුවේ ඉන්නවා කිව්වම හොඳටම රිදුනා නේද? හොක් හොක් හොක්​
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    2013 හිරෙන් නිදහස් උනු එකෙක් කොහොමද යකෝව් 2006දි හොරකම් කරන්නේ.
    ඒක නෙවේ මූ එළියට ඇවිත් ඇතුලෙ තත්වේ වැමෑරුවොත් ජේලර්ගේ ඉඳලා ඉහළට ඉන්න උන්ට පෝර්යල් හම්බවෙනවා. ඒකටයි හිරකරන්න හදන්නේ. අපි නොදන්න චෙස්.

    showshank redemtion matak wenawa arunwa antimata pawala denawane hahahaah patta
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අර ස්ත්‍රී දූෂකයා ගෙ පුතා මේ ආණ්‌ඩුවේ ඉන්නවා කිව්වම හොඳටම රිදුනා නේද? හොක් හොක් හොක්​

    mahinda smarasinghe?
    rohitha abegunawardena?
    kumara welgama?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mahinda smarasinghe?
    rohitha abegunawardena?
    kumara welgama?

    3warak peruma wage scene1k yanne..
    mahinda samarasinghe ugatha and ohoma history1k na, rohithage family1ta kalin loku politics history1k na maala kada kada idapu minihane ethaota porage tatta issara anduwata prabhala politician kenek wenna ba...

    welgama family1 hoda salli kaarayo.. upali marunata passe upalige wife wa bande welgamage ayya.. loku family1k...
    welgama nowana bawak hariyatama kiyanna ba...

    namuth mata hithennema 3warakperuma kiyalaa.. moko porage dad a kale idapu chandi deshapaaluwek... palithage unath ratata pennana character 1neweyi thiyenne....
     
    hmmm wenna puluwan thewarapperuma 🤔🤔🤔
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    horekta werayek wenna puluwanda ahanne uba robinhood gana danne nadda

    :rofl::rofl::rofl:

    පොනිල් අන්කල් කිලෝ50ට ට කියලා රොබින්හුඩ් කියල වීරයෙක් ඉදියෙ නෑ රොබින් අයියා කියලා ගේ කුරුල්ලෙක් නම් ඉදිය කියල...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම කලින් බැලුව හිතුමතේ ජීවිතේගෙ නන්ගිව rape කරපු එකෙක්ගෙ පුතෙක් parliament ඉන්නව කිවුවම ඒ කවුද කියල.. :lol:
    මට දැන් උගෙ පක්ශෙ මොකක්ද කියල හිතන්න පුලුවන් උබ මේ thread දාගෙන හිතුමතේ ජීවිතේට බනින එකෙන්.. :lol:
     
    • Like
    Reactions: Dr.Amdan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මම කලින් බැලුව හිතුමතේ ජීවිතේගෙ නන්ගිව rape කරපු එකෙක්ගෙ පුතෙක් parliament ඉන්නව කිවුවම ඒ කවුද කියල.. :lol:
    මට දැන් උගෙ පක්ශෙ මොකක්ද කියල හිතන්න පුලුවන් උබ මේ thread දාගෙන හිතුමතේ ජීවිතේට බනින එකෙන්.. :lol:
    :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    3warak peruma wage scene1k yanne..
    mahinda samarasinghe ugatha and ohoma history1k na, rohithage family1ta kalin loku politics history1k na maala kada kada idapu minihane ethaota porage tatta issara anduwata prabhala politician kenek wenna ba...

    welgama family1 hoda salli kaarayo.. upali marunata passe upalige wife wa bande welgamage ayya.. loku family1k...
    welgama nowana bawak hariyatama kiyanna ba...

    namuth mata hithennema 3warakperuma kiyalaa.. moko porage dad a kale idapu chandi deshapaaluwek... palithage unath ratata pennana character 1neweyi thiyenne....

    ado kalutara ekek da?

    mahinda samarasinghe gana danne na u mehe ekek newi ban.

    rattaranta politics history ekak na

    palithage father political dial ekak newi ban pora hamudawe hitapu ekekda koheda.

    palithage ayya nam pra.saba hitiya
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මුලු දේපල පන්සලට ලියපු මනුස්සයෙක් හොරා කන්න අට මගුලකටද, අනික හිරේ හිටපු එකෙක් එලියේ හොරකම් කරන්න පුලුවන් නම් ඒක ජේලර්ලාගේ වැරද්ද. වීරයෙක් වෙන්නේ පජාත නීතිය ඉස්සර යුක්තිය ඉටු නොවුනම තමන් විසින්ම අදාල පුද්ගලයන්ට විතරක් නිවරදි දඩුවම දීපු එක, දීල ගැංගුවේත් නෑ ගැංගුනෙත් නෑ කපපු බෙල්ල එක්ක පොලිසි ගියා. ඇතුලට ගියා අච්චු උනා . එලියට ඇවිල්ලා පාඩුවේ ඉන්නත් නෑ තාම වලත්ත නීතිය පස්සෙන් එලවනවා. මේ ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි
     
    SunimalJs

    Member
    Aug 25, 2018
    23
    22
    0
    මූ වීරයෙක් වෙන්නේ කොහොමද? මේ හොරෙක්. මැරයෙක්. ලංකාවේ ජඩමාධ්‍යය මුව විකුණන් කනවා/ එච්චරයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ වීරයෙක් වෙන්නේ කොහොමද? මේ හොරෙක්. මැරයෙක්. ලංකාවේ ජඩමාධ්‍යය මුව විකුණන් කනවා/ එච්චරයි.

    ආ 50kg :D හිතුමතේට බයින්න ෆේක් එකකුත් හැදුවද :baffled:
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මුලු දේපල පන්සලට ලියපු මනුස්සයෙක් හොරා කන්න අට මගුලකටද, අනික හිරේ හිටපු එකෙක් එලියේ හොරකම් කරන්න පුලුවන් නම් ඒක ජේලර්ලාගේ වැරද්ද. වීරයෙක් වෙන්නේ පජාත නීතිය ඉස්සර යුක්තිය ඉටු නොවුනම තමන් විසින්ම අදාල පුද්ගලයන්ට විතරක් නිවරදි දඩුවම දීපු එක, දීල ගැංගුවේත් නෑ ගැංගුනෙත් නෑ කපපු බෙල්ල එක්ක පොලිසි ගියා. ඇතුලට ගියා අච්චු උනා . එලියට ඇවිල්ලා පාඩුවේ ඉන්නත් නෑ තාම වලත්ත නීතිය පස්සෙන් එලවනවා. මේ ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි

    හරියටම හරි මචන්. ඔය කවුරු මොනවා කිවුවත් ලංකාවේ තියෙන්නේ අසාධාරණ බලු නීති ක්‍රමයක්. මේ මනුස්සය මටනම් නියම වීරයෙක්. තමුන්ගේ සහෝදරියව දුෂණය කරලා මරුපු උන්ට නියම දඬුවම දුන්නා. එහෙම නොකලානම් තවත් අහිංසක කෙල්ලෝ ගොඩක් මුන් අතින් අදටත් දුෂණය වෙලා මැරුම් කන්න තිබුනා. නීතියේ පිහිට පතුවනම් කවදාවත් මේ මනුස්සයට සාධාරණත්වයක් වෙන්නෙම නෑ, අද මේ මනුස්සය ජීවතුන් අතරත් නෑ. ඒකයි තිත්ත ඇත්ත.