උන්ගෙන් ඉගන ගත්ත දේවල් වලට වඩ සෑහෙන්න දේවල් අපි ලිගින්ම හිටපු අයෙගෙන් ඉගන ගත්ත සෝමෙ.. තවත් පොඩි කතාවක් තියන්ව ලියන්න.. තව ටිකක් කල් අරගෙනම ලියන්න බැලුවෙ


umba nikan kathandara aatha wagene ban. ela ela liyan yamanko ehenam. apitath danuwath karapan owa liyaddi hariya.![]()
හෆ්ෆ කතාව යන්නෙ වෙනමම පැත්තකට වගේ.. එල එල දිගටම යමු. සමහර විට කෙල්ලත් දන්නෙම නැතිව කෙල්ලව ඇමට දාලද කියලත් හිතෙනව අනෙ මයෙ අම්ම කතාව මැද්දෙන් නවත්වන්න එප...
දිගටම දාපන් මචන්.. 

සොරි මචන් කලින් එකට කොමෙන්ටුවක් දාන්න බැරි උනාට. 4, 5 දෙකම කියෙවුවෙ අද.
මන් හිතුවෙ සාම්ප්‍රදායික ආදර කතාවක්ද දන්නෑ කියලා.
මේ කෑලි දෙක කියවපුවාම එල ගැම්මක් ආවා කියවන්න බන්. මරු කික් එකක් තියනවා....දිගටම දාපන් මචන්..
You must spread some Reputation around before giving it to max_xx again.![]()
මචන්ස්ලා මට සහලෝල උණ. ඊළඟ පාර්ට් එක ටිකක් වෙලා යයි. අනේ 1000 ඇපොලජයිස් ...![]()