Daapan kathaawa...:angry::angry:
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Mar 17, 2015 #381 Daapan kathaawa...
keshara Well-known member Sep 20, 2006 2,039 418 83 Mar 17, 2015 #383 ubat wade denna neda hadanne yakooo ohoma karanna epa minissuta dapiyakooo katawa
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Mar 17, 2015 #384 හිතුවක්කාර ආදරය - 29 වෙනි දිගහැරුම නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන් පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම් ගත්තෙමි. "හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක" "මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ." "දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස් එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත් අල්ලන්න" "අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න තරම්..." "ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම් කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව, පියුමි" මා සිතුවා සේම මාගේ හැසිරීම පිළිබඳව සතුටක් අමිලතුල තිබුනේ නැත. ඔහුට අනුව මා වර්ණකුලසූරිය මහතාට ඔහුගේ සැකය සාර්තක කර ගැනිමට කොනක් අල්ලා දී ඇත. අමිලගේ මතයේද මා වැරැද්දක් නොදුටුවේ එවැනිම හැඟීමක් මා සිත තුලද ඇතිවූ නිසාය. සතිඅන්තය නිහඬව ගෙවී ගියද මාගේ සිත තරමක් කලබලකාරී ගතියකින් පසු වූයේ මට දැනුනා වූ ඒ නිහඬතාවය තුලම කිසියම් හෝ නපුරක ඉවක් මට දැනුන නිසා විය යුතුය. මගේ සිත මෙතරම්ම සැක සහිත වී කලබලකාරී ගතියකින් පසු වන්නේ පියුමි වෙනුවෙන් විතරක්ම බව මට වැටහුනද මා ඇය පිළිබඳවද සැක සහිතව සිතුවේ කෙලෙසද යන්න මම මෙගේ සිතින්ම ප්‍රස්න නැගුවෙමි. හදිසියේම පැමිනි හිරුනි නැමති චරිතය හා වර්නකුලසූරිය මහතා නිසා මාගේ අතීතය එලිවුවහොත් මාගේ ජීවිත කතාවම කණපිට පෙරෙලනවා නොඅනුමානය. ජාවාරම් කරුවෙකු මෙලොවට බිහි කලායැයි මෙගේ අම්මා තාත්තා සමාජයේ නොයෙකුත් තාඩන පීඩන වලට මුහුන දෙනවා ඇත. නන්ගීට හොඳ තැනකින් විවාහයක්වත් කරගැනීමට නොහැකිවනවා සේම මගේ යාළුවන්ටද මා ජාවාරම් කාරයෙක්, මිනීමරුවෙක් වනවා නොඅනුමානය. මාගේ දින චරියාව දෙස කවුරුන් හෝඉ බලා සිටීදැයි මා සිතට සිතුනද මා යන එන තැන් කවුරුන්හෝ බලා සිටීදැයි සිතුනද මා මදකට ඒ සිතුවිල්ල වසන්කර මොහොමඩ්ව හමුවීමට ඔහුගේ නිවසට ගියේ කෙවින් පිළිබඳව තීරනයක් ගැනීමටය. මක් නිසාදයත් ගෙවීගිය සති අන්තයේ එක දිනයක ඔහු ඔහුගේ මිතුරන් සමග පියුමිගේ නිවස අසල ගැවසෙනවා ඇය දැක ඇති අතර පියුමි ඇය්ගේ මව හා වෙළඳපොලටද ගිය අවස්තාවේද ඔවුන් ගැවසූ බව ඇය මට කීවා මතකය. මොහොමඩ්ටද කුමක් කල යුතුද යන්න සුපැහැදිලි දසුනක් නොතිබූ අතර ඔවුන්ද දේෂපාලන ආරක්ෂාව ඇතිව මත්ද්‍රවය බෙදාහැරීම පටන් ගෙන ඇති බව මොහොමඩ් මා හට පැවසුවේ මෙතෙක් වෙලා අප දෙදෙනා අතර දෝලනය වූ ප්‍රශ්න කීපයකට පිළිතුරක් ලෙසය. අප පරනම මිතුරෙකු වූ ප්‍රසන්න මාර්ගයෙන් මෙමෙ තොරතුර ඔහුට දැනගැනීමට ලැබී තිබූනිසා එහි නිරවද්‍යය බාවය පිළිබඳව අප දෙදෙනාටම සැකයක් නොතිබූ තරම්ය. කෙවින්ව මගේ ජීවිත කතාවෙන් සැලකියයුතු කාලයකට ඈත්කර තිබීමට අපට හමුවූ හොඳම අවස්තාව මෙය විය. අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ අප දෙදෙනා සැලසුම් කලේ කෙවින්ව මත්ද්‍රවයය සමගම පොලීසියට කොටුකර දීමය. "එහෙනම් අපි කතාකරගත්ත විදිහට කරමු මොහොමඩ්. අපේ පාර්සලේ මිනිහට දෙන්න. මිනිහ ගනුදෙනු කරන වෙලාව දින ප්‍රසන්නගෙන් දැනගන්න. ඊට පස්සෙ අපේ මිනිහව යවන්න. ගනුදෙනුව කරන්න. " "මම හිතන්නෙ නැහැ පොඩි මහත්තයා කෙවින් අපේ මිනිහ එක්ක ගනුදෙනු කරාවි කියලා. අලුත් සෙලර් කෙනෙක් එක්ක ගනුදෙනුව කරයිද මිනිහා" "බයවෙන්න එපා මොහොමඩ් මිනිහ ගනුදෙනුව කරනවා. මොකද මේ ටිකේ බඩු අඩුයි. අනික අපි ගාව තියෙන්නෙ එදා ජර්මන් කාරයට යැව්ව ඒවලින් කොටසක්. ඉතින් අපේ බඩු හොඳයි. අනික ටිකක් වැඩිපුර තියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙවින් මේ ගනුදෙනුව කරනවා. මොකද මිනිහට බඩු ඕන" අප නොසිතූ ලෙස ටික කාලයක් ගෙවීගියද අප දෙදෙනා සැලසුම්කල ආකාරයටම ඉතා ලෙහෙසියෙන් කෙවින් සමග අප යැවූ පුද්ගලයා ගනුදෙනුව කර තිබූ අතර මොහොමඩ් මේ සඳහා යොදාගෙන තිබුනේ හලාවත ප්‍රදේෂයේ පදින්චි කසුන් නැමති අයකුය. ඔහු එන්ගලන්තයේ ඉගනීමට යාමට ආසාවෙන් හිටි අතර නිවසේ වූ ආර්ථික අපහසුතා නිසා ඔහුට එම අවස්තාව මගහැරී ඇත. මෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත් මගේ සගයා බලලුන්ලවා කොස් ඇට බා ඇත්තේ හරි අපූරුවටය. "පුතේ .. පුතේ .." "මොකද තාතේතෙ.. මොකද අවුල" "මේ අර එපාම කරපු එකෙක් ඉන්නෙ ටවුන් එකේ හැම වෙලේම. කෙවින්. මිනිහ එක්ක ඔයාගෙ ගනුදෙනු එහෙම නෑ නේද" "කෙවින්ව මම දන්නවා. ඒත් ඉතින් ඔය තාත්ත කියන ගනුදෙනු කරන්න තරම් මිනිහ එක්ක මම සම්බන්දකම් නැහැ. ඔයා දන්නවනෙ මට ඒ දවස්වල ඉඳලම මිනිහව දිරවන් නැහැ කියල. මොකෝ මේ හදිසියෙම කෙවින්ව අල්ලගෙන" "කෙවින්ව ඊයෙ පොලිසියෙන් අල්ලල, ගන්ජ පාර්සලයක් එක්ක" "නෑ ... තාත්ත කොහොමද දන්නෙ" "මේ නිවුස් වලට කිව්වෙ. නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිල තමා පොලීසිය ඉවකරන් ගිහින් තියෙන්නෙ. බඩුත් එක්කම අල්ලල තියෙන්නෙ. හොඳම වර්ගයේ ඒවලු. සමහරවිට මිනිහ පිටරටකින් ගේන්න ඇති. එලියට එන්න වෙන්නෙ නැතිවෙයි කාලෙකට" "කෙවියත් මාර වැඩනෙ තාත්තෙ කරන්නෙ" "මම මේ බයේ හිටියෙ තමුසෙත් එක්කත් යාළුකම් පවත්වනව ඇති කියලා. ඇයි ඉතින් කොයි වෙලේ බැලුවත් ටවුන් එකේ රස්තියාදුකාරයො එක්කමනෙ ඉන්නෙ." අප සැලසුම් කල ආකාරයටම සියලුදේ සිදුවී තිබුනද මට එක හිසරදයක් වූ කෙවින්ගේ කරදරයෙන් මිදීමට හැකි උවද මා තාත්තා ඉදිරියේ රඟපෑ අහින්සක බොරු චරිතය මසිත රිද්දන්නට විය. නමුත් මේ ජීවන ගමනේ තවෙකුව සතුටු කිරීමට නැතිනම් තම්න් සතුටුවීඅට එසේත් නැතිනම් ජීවිතය ජීවත් කරවීමට ජීවිතය නැමති රඟ මඩලේ අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොයෙකුත් චරිත රඟපෑ යුතුබව මා විස්වාසකල නිසාද මා ඒ දෙය අද්විඳ ඇති නිසාද තාත්තා ඉදිරියේ මගේ සිතට ආ විස්තරාත්මකව ඉදිරිපත් කල නොහැකි ඒ වේදනාකාරී සිතුවිල්ල මට යටපත් කරගැනීමට හැකි විය. සිතට නැගුනු නොයෙකුත් සිතිවිලි අතරේ මා මගේ ස්කූටියට ගොඩ වූයේ පියුමිව හමුවීමට යාමටය. තාවකාලිකව හෝ පියුමිට කෙවින්ගෙන් කරදරයක් නොවන බව හැඟීම සිතට සැනසිල්ලක් ගෙනදෙන්නා වූ කරුනක් විය. වෙනදා මෙන් නොව මගේ සිතට තරමක සැහල්ලු බවක් දැනුනද හදිසියේම අප ප්‍රදේෂයේ නමගිය රෙදි සාප්පුවකට ඇතුලු වූ හිරුනිව දැකීම නිසා මගේ සිතට නැවතත් හිතුවක්කාර සිතුවිලි ගලා ආවේ මට නොදැනිවමය. "හායි හිරුණි.." "දිනුක .. " "කොහොමද ඉතින් ඔයාට.." "මොකද මේ කවදාවත් නැති සොෆ්ට් මූඩ් එකක්. කියන්න දෙයක් තියනවනම් කෙලින්ම කියන්න. අනික ඔයා මොකද මේ ලේඩිස් සෙක්ෂන් එකේ කරන්නෙ" "තහනම් නැහැනෙ ඉතින් අපිට මේ සෙක්ෂන් එකට එන්න.. ආ තව ටිකෙන් අමතක වෙනවා. ඔයාගෙ බාප්පට පනිවිඩයක් තියනවා මගේ ළඟ" "මගේ බාප්පට.. ඒ මොකක්ද" "ඉමාෂ තාමත් මගේ හිතේ කොනක ඉන්නවා කියන්න. ඒ වගේම ඉමාෂා එයාගෙ තාත්තට වඩා මට ආදරේ කලා කියල කියන්න" මා හිරුණිට පැවසීම්ට සූදානම්ව සිටියේ කෙවින් පිළිබඳ උවද අවසාන මොහොතේ මා මගේ අදහස වෙනස් කර වෙනස්ම දෙබස් කීපයක් ඈ හා දෙඩුවේ මගේ හිතුවක්කාර සිතුවිලි මදකට පාලනය කරමින්ය. කෙසේ නමුත් මා එම ස්තානයෙන් ඈත්ව යන තුරුම හිරුනිගේ දෙනෙත් මා වෙතම යොමු වී තිබූ අතර කුතුහලයෙන් පිරි ඇගේ දෙනෙත් කී කතාව මා හටද තේරුම් ගැනීමට අපහසු විය. "මොනාද දිනුක අයියා. මම් ඇවිල්ල විනාඩි විස්සක් විතර වෙනවා. මාව මෙහෙම මෙතන තනිවම තියන්න ඔයාට පව් නැද්ද අනේ" "හරි හරි කෙල්ලෙ. විනාඩි විස්සනෙ. ඔයාගෙ යාළුවා හිරුණිව මීට් උනා ෆැෂන් බග් එක ගාවදි. ඒකයි පරක්කු උනේ" "ම්ම්ම් .. මේ ඒක නෙමේ කෙවින්ව පොලිසියෙන් අල්ලල නේද. බලන්න අනේ කොල්ලො කරන ඒව. මොකටද අනේ ඔය ජරා බිස්නස් කරන්නෙ. අනික ඒ කොල්ලට මොනවගෙන්ද අඩු" පියුමි සමග ගතකිරිමට ලැබූ එම විනාඩි කීපය තුලත් කෙවින් කතානායක බවට පත් වීම මගේ හිතට වාවන් නැති උවද ඇගේ හිත රිද්දීමට අකමැති වූ නිසා ඇගේ තුබුනා වූ සියලුම ප්‍රස්න මම හැකි අයුරින් නිරාකරණය කර දුන්නෙමි. පියුමිට තිබූ ප්‍රස්න සියල්ලම කෙවින්ට තිබුනානම් කෙවින් අද මේ වන විට ස්වාමින් වහන්සේ නමක් හෝ පූජකයෙක් වනවා නොඅනුමානය. වෙනදා මෙන් නොව අද පියිමිගේ තොර තෝන්චියන් නැතිව කියවීම මට හිස රදයක් වූයේ එහි වැඩි හරියක්ම කෙවින් පිළිබඳද මත්ද්‍රවය වලින් මිනිස් ජීවිත වලට වන හානිය පිළිබඳවද අඩන්ගු වූ නිසාය. එම නිසා බොරු හිසේ කැක්කුමක් මවා ගත් මා ඇයව නිවසට ඇරලවා මම ද නිවසට ගියේ සුවනින්දක් බලාපොරොත්තුවෙනි. නමුත් මා නිවස අසලට පැමිනෙනවාත් සමගම පොලිස් නිල රථය අප නිවස අසල නවතා තිබීම නිසා මා විමතියට පත් වූ අතර එය වර්ණකුලසූරිය මහතාගේ නිල රථය බව හඳුනාගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවුනි. "අම්මෙ.. මොකද මේ පොලීසියෙන්. ඇයි මේ ඔයාලගෙ ඇස් වල කඳුලු. මොකද උනේ මෙතන" "බය වෙන්න එපා පුතේ. මොකුත් උනේ නැහැ. මේ වර්ණකුලසූරිය මහත්ත්ය ඇවිල්ලා ඔයාව බලන්න. ඉතින් අපිට ඉමාෂව මතක් උනා." "ඒකද මේ කඳුළු.. ඉතින් කොහොමද අන්කල්... කොහොමද වැඩකටයුතු" "මම හොඳින් ඉන්නවා පුතා. ඔයාට කොහොමද" නොසිතූ මොහොතක වර්ණකුලසූරිය මහතා අප නිවසට පැමිනීම මගේ හිතට එතරම්ම දිරවූයේ නැතත් ඔහු ඉබේම මෙහි නොපැනි බව මම හොඳාකාරවම දැන සිටියෙමි. මක්නිසාද යත් ගෙවුනු අවුරුදු කීපයටම ඔහු අම්මා සමග දුරකථනයෙන් කීපවරක් කතා කලා මට මතකය. ඒ හැම මොහොතකදීම අම්මාගේ දෙනෙත් කන්දුලු වලින් පිරී ගියේ ඉමාෂාගේ මතකයන් නිසාය. මා හැරුනුකොට ඉමාෂාට මටත් වඩා ආදරය දැක්වූ අයෙකු සිටීනම් ඒ අපේ අම්මාය. "ඉතින් පුතා. මොනවද තොරතුරු.. ඔයාගෙ පණිවිඩය මට ලැබුනා. ඒකයි ටිකක් ඇවිල්ල යන්න හිතුවෙ" "මම දන්නවා අන්කල්. නැතිනම් ඉතින් ඔයා හදිසියේම එන්නෙ නැහැනෙ අපේ ගෙවල් පැත්තෙ" "ම්ම්ම්ම්.. සමහර විට පුතා මාත් එක්ක තරහ ඇති. ඔයා මගෙ දුවට ආදරේ කරපු බව ඇත්ත. ඒත් මට ඔයා ගැන තියන සැකය නැතිවෙන්නෙ නැහැ. මම දන්නවා ඔයා අපි මේ සේරටම වඩා ඉස්සරහින් ඉන්න චරිතයක් කියලා. හැබැයි සමහර විට මගේ සැකය වරදින්නත් පුලුවන්" "මම දන්නෙ නැහැ අන්කල් ඔයා මේ මොනවා කියනවද කියලා. හැබයි එකක් ඇත්ත අන්කල් කිව්ව ඒවලින්. මම ආදරය කරුණාව මනුස්සකම අතින් ඔයාල හැමදේකටම වඩා ඉස්සරහින් ඉන්නවා" "මමමොකක්ද කියන්නෙ කියල දිනුකගෙ හිත දන්නවා ඇතිනෙ. මට තාමත් හිතා ගන්න බැහැ ඇයි මම ඔයාව අත් .... ඕන නැහැ ඒ කතා. මම අද පියුමි දුවව දැක්කා. " "පියුමි.. ඒ කොහෙදිද" "මම අද තමා එයාව හරියට දැක්කෙත්. එයා ඉමාෂා වගේමයි නේද. මම එයාගෙන් ඉමාෂව දැක්කා. මම හිතනවා ඔයා ඒ නිසා වෙන්න ඇති කියලා ඒ කෙල්ලට ඔච්චරම ආදරේ. ඉතින් ඒ නිසා තමා මම ආවෙ ඔයාට පණිවිඩයක් දීල යන්න" "ඒ මොකක්ද අන්කල් .." "මගේ මේ යුනිෆොම් එකේ මේ එල්ලෙන කෑලි ලැබුනෙ අකාලෙට නෙමේ දිනුක. ඒ නිසා මම දන්නවා මම මේ දුවන්නෙ මිරිඟුවක් පස්සෙ නෙමේ කියලා." "මට තේරෙන් නැහැ අන්කල් ඔයා මේ මොනවද කියන්නෙ කියලා" "මම අද ඒ පියුමි දුවගෙන් මගේ දුව ඉමාෂව දැක්ක් නිසා කියන්නෙ, දිනුක ඔයා මේ යන්න හදන ගමනට ආයුෂ අඩුයි. ඒ නිසා අලුත් මාර්ගෙක යන්න. නැතිනම් පියුමිට යන්න දෙන්න" මා හට එසේ පැවසු ඔහු සුළුමොහොතකදී අප නිවසේ සියලු දෙනාටද සමු දී ඔහුගේ නිල රථයට නැගී න්පෙනී ගියේ මා හට නැවතත් හිතන්නට යමක් ඉතිරි කරමින්ය. සුපුරුදු ලෙස මා මාගේ ඇඳ මතට වී නිදා ගැනීමට උත්සහ කලද මට එය තරමක් අපහසු කාර්යයක් වූයේ 'මම පියුමි දුවගෙන් ඉමාෂව දකිනවා, ඔයා අලුත් මාර්ගයයක යන්න නැතිනම් පියුමිට යන්න දෙන්න' ඔහු පැවසූ මෙම වචන කීපය මගේ සිතතුල රැව් දුන් නිසාය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
හිතුවක්කාර ආදරය - 29 වෙනි දිගහැරුම නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන් පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම් ගත්තෙමි. "හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක" "මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ." "දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස් එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත් අල්ලන්න" "අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න තරම්..." "ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම් කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව, පියුමි" මා සිතුවා සේම මාගේ හැසිරීම පිළිබඳව සතුටක් අමිලතුල තිබුනේ නැත. ඔහුට අනුව මා වර්ණකුලසූරිය මහතාට ඔහුගේ සැකය සාර්තක කර ගැනිමට කොනක් අල්ලා දී ඇත. අමිලගේ මතයේද මා වැරැද්දක් නොදුටුවේ එවැනිම හැඟීමක් මා සිත තුලද ඇතිවූ නිසාය. සතිඅන්තය නිහඬව ගෙවී ගියද මාගේ සිත තරමක් කලබලකාරී ගතියකින් පසු වූයේ මට දැනුනා වූ ඒ නිහඬතාවය තුලම කිසියම් හෝ නපුරක ඉවක් මට දැනුන නිසා විය යුතුය. මගේ සිත මෙතරම්ම සැක සහිත වී කලබලකාරී ගතියකින් පසු වන්නේ පියුමි වෙනුවෙන් විතරක්ම බව මට වැටහුනද මා ඇය පිළිබඳවද සැක සහිතව සිතුවේ කෙලෙසද යන්න මම මෙගේ සිතින්ම ප්‍රස්න නැගුවෙමි. හදිසියේම පැමිනි හිරුනි නැමති චරිතය හා වර්නකුලසූරිය මහතා නිසා මාගේ අතීතය එලිවුවහොත් මාගේ ජීවිත කතාවම කණපිට පෙරෙලනවා නොඅනුමානය. ජාවාරම් කරුවෙකු මෙලොවට බිහි කලායැයි මෙගේ අම්මා තාත්තා සමාජයේ නොයෙකුත් තාඩන පීඩන වලට මුහුන දෙනවා ඇත. නන්ගීට හොඳ තැනකින් විවාහයක්වත් කරගැනීමට නොහැකිවනවා සේම මගේ යාළුවන්ටද මා ජාවාරම් කාරයෙක්, මිනීමරුවෙක් වනවා නොඅනුමානය. මාගේ දින චරියාව දෙස කවුරුන් හෝඉ බලා සිටීදැයි මා සිතට සිතුනද මා යන එන තැන් කවුරුන්හෝ බලා සිටීදැයි සිතුනද මා මදකට ඒ සිතුවිල්ල වසන්කර මොහොමඩ්ව හමුවීමට ඔහුගේ නිවසට ගියේ කෙවින් පිළිබඳව තීරනයක් ගැනීමටය. මක් නිසාදයත් ගෙවීගිය සති අන්තයේ එක දිනයක ඔහු ඔහුගේ මිතුරන් සමග පියුමිගේ නිවස අසල ගැවසෙනවා ඇය දැක ඇති අතර පියුමි ඇය්ගේ මව හා වෙළඳපොලටද ගිය අවස්තාවේද ඔවුන් ගැවසූ බව ඇය මට කීවා මතකය. මොහොමඩ්ටද කුමක් කල යුතුද යන්න සුපැහැදිලි දසුනක් නොතිබූ අතර ඔවුන්ද දේෂපාලන ආරක්ෂාව ඇතිව මත්ද්‍රවය බෙදාහැරීම පටන් ගෙන ඇති බව මොහොමඩ් මා හට පැවසුවේ මෙතෙක් වෙලා අප දෙදෙනා අතර දෝලනය වූ ප්‍රශ්න කීපයකට පිළිතුරක් ලෙසය. අප පරනම මිතුරෙකු වූ ප්‍රසන්න මාර්ගයෙන් මෙමෙ තොරතුර ඔහුට දැනගැනීමට ලැබී තිබූනිසා එහි නිරවද්‍යය බාවය පිළිබඳව අප දෙදෙනාටම සැකයක් නොතිබූ තරම්ය. කෙවින්ව මගේ ජීවිත කතාවෙන් සැලකියයුතු කාලයකට ඈත්කර තිබීමට අපට හමුවූ හොඳම අවස්තාව මෙය විය. අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ අප දෙදෙනා සැලසුම් කලේ කෙවින්ව මත්ද්‍රවයය සමගම පොලීසියට කොටුකර දීමය. "එහෙනම් අපි කතාකරගත්ත විදිහට කරමු මොහොමඩ්. අපේ පාර්සලේ මිනිහට දෙන්න. මිනිහ ගනුදෙනු කරන වෙලාව දින ප්‍රසන්නගෙන් දැනගන්න. ඊට පස්සෙ අපේ මිනිහව යවන්න. ගනුදෙනුව කරන්න. " "මම හිතන්නෙ නැහැ පොඩි මහත්තයා කෙවින් අපේ මිනිහ එක්ක ගනුදෙනු කරාවි කියලා. අලුත් සෙලර් කෙනෙක් එක්ක ගනුදෙනුව කරයිද මිනිහා" "බයවෙන්න එපා මොහොමඩ් මිනිහ ගනුදෙනුව කරනවා. මොකද මේ ටිකේ බඩු අඩුයි. අනික අපි ගාව තියෙන්නෙ එදා ජර්මන් කාරයට යැව්ව ඒවලින් කොටසක්. ඉතින් අපේ බඩු හොඳයි. අනික ටිකක් වැඩිපුර තියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙවින් මේ ගනුදෙනුව කරනවා. මොකද මිනිහට බඩු ඕන" අප නොසිතූ ලෙස ටික කාලයක් ගෙවීගියද අප දෙදෙනා සැලසුම්කල ආකාරයටම ඉතා ලෙහෙසියෙන් කෙවින් සමග අප යැවූ පුද්ගලයා ගනුදෙනුව කර තිබූ අතර මොහොමඩ් මේ සඳහා යොදාගෙන තිබුනේ හලාවත ප්‍රදේෂයේ පදින්චි කසුන් නැමති අයකුය. ඔහු එන්ගලන්තයේ ඉගනීමට යාමට ආසාවෙන් හිටි අතර නිවසේ වූ ආර්ථික අපහසුතා නිසා ඔහුට එම අවස්තාව මගහැරී ඇත. මෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත් මගේ සගයා බලලුන්ලවා කොස් ඇට බා ඇත්තේ හරි අපූරුවටය. "පුතේ .. පුතේ .." "මොකද තාතේතෙ.. මොකද අවුල" "මේ අර එපාම කරපු එකෙක් ඉන්නෙ ටවුන් එකේ හැම වෙලේම. කෙවින්. මිනිහ එක්ක ඔයාගෙ ගනුදෙනු එහෙම නෑ නේද" "කෙවින්ව මම දන්නවා. ඒත් ඉතින් ඔය තාත්ත කියන ගනුදෙනු කරන්න තරම් මිනිහ එක්ක මම සම්බන්දකම් නැහැ. ඔයා දන්නවනෙ මට ඒ දවස්වල ඉඳලම මිනිහව දිරවන් නැහැ කියල. මොකෝ මේ හදිසියෙම කෙවින්ව අල්ලගෙන" "කෙවින්ව ඊයෙ පොලිසියෙන් අල්ලල, ගන්ජ පාර්සලයක් එක්ක" "නෑ ... තාත්ත කොහොමද දන්නෙ" "මේ නිවුස් වලට කිව්වෙ. නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිල තමා පොලීසිය ඉවකරන් ගිහින් තියෙන්නෙ. බඩුත් එක්කම අල්ලල තියෙන්නෙ. හොඳම වර්ගයේ ඒවලු. සමහරවිට මිනිහ පිටරටකින් ගේන්න ඇති. එලියට එන්න වෙන්නෙ නැතිවෙයි කාලෙකට" "කෙවියත් මාර වැඩනෙ තාත්තෙ කරන්නෙ" "මම මේ බයේ හිටියෙ තමුසෙත් එක්කත් යාළුකම් පවත්වනව ඇති කියලා. ඇයි ඉතින් කොයි වෙලේ බැලුවත් ටවුන් එකේ රස්තියාදුකාරයො එක්කමනෙ ඉන්නෙ." අප සැලසුම් කල ආකාරයටම සියලුදේ සිදුවී තිබුනද මට එක හිසරදයක් වූ කෙවින්ගේ කරදරයෙන් මිදීමට හැකි උවද මා තාත්තා ඉදිරියේ රඟපෑ අහින්සක බොරු චරිතය මසිත රිද්දන්නට විය. නමුත් මේ ජීවන ගමනේ තවෙකුව සතුටු කිරීමට නැතිනම් තම්න් සතුටුවීඅට එසේත් නැතිනම් ජීවිතය ජීවත් කරවීමට ජීවිතය නැමති රඟ මඩලේ අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොයෙකුත් චරිත රඟපෑ යුතුබව මා විස්වාසකල නිසාද මා ඒ දෙය අද්විඳ ඇති නිසාද තාත්තා ඉදිරියේ මගේ සිතට ආ විස්තරාත්මකව ඉදිරිපත් කල නොහැකි ඒ වේදනාකාරී සිතුවිල්ල මට යටපත් කරගැනීමට හැකි විය. සිතට නැගුනු නොයෙකුත් සිතිවිලි අතරේ මා මගේ ස්කූටියට ගොඩ වූයේ පියුමිව හමුවීමට යාමටය. තාවකාලිකව හෝ පියුමිට කෙවින්ගෙන් කරදරයක් නොවන බව හැඟීම සිතට සැනසිල්ලක් ගෙනදෙන්නා වූ කරුනක් විය. වෙනදා මෙන් නොව මගේ සිතට තරමක සැහල්ලු බවක් දැනුනද හදිසියේම අප ප්‍රදේෂයේ නමගිය රෙදි සාප්පුවකට ඇතුලු වූ හිරුනිව දැකීම නිසා මගේ සිතට නැවතත් හිතුවක්කාර සිතුවිලි ගලා ආවේ මට නොදැනිවමය. "හායි හිරුණි.." "දිනුක .. " "කොහොමද ඉතින් ඔයාට.." "මොකද මේ කවදාවත් නැති සොෆ්ට් මූඩ් එකක්. කියන්න දෙයක් තියනවනම් කෙලින්ම කියන්න. අනික ඔයා මොකද මේ ලේඩිස් සෙක්ෂන් එකේ කරන්නෙ" "තහනම් නැහැනෙ ඉතින් අපිට මේ සෙක්ෂන් එකට එන්න.. ආ තව ටිකෙන් අමතක වෙනවා. ඔයාගෙ බාප්පට පනිවිඩයක් තියනවා මගේ ළඟ" "මගේ බාප්පට.. ඒ මොකක්ද" "ඉමාෂ තාමත් මගේ හිතේ කොනක ඉන්නවා කියන්න. ඒ වගේම ඉමාෂා එයාගෙ තාත්තට වඩා මට ආදරේ කලා කියල කියන්න" මා හිරුණිට පැවසීම්ට සූදානම්ව සිටියේ කෙවින් පිළිබඳ උවද අවසාන මොහොතේ මා මගේ අදහස වෙනස් කර වෙනස්ම දෙබස් කීපයක් ඈ හා දෙඩුවේ මගේ හිතුවක්කාර සිතුවිලි මදකට පාලනය කරමින්ය. කෙසේ නමුත් මා එම ස්තානයෙන් ඈත්ව යන තුරුම හිරුනිගේ දෙනෙත් මා වෙතම යොමු වී තිබූ අතර කුතුහලයෙන් පිරි ඇගේ දෙනෙත් කී කතාව මා හටද තේරුම් ගැනීමට අපහසු විය. "මොනාද දිනුක අයියා. මම් ඇවිල්ල විනාඩි විස්සක් විතර වෙනවා. මාව මෙහෙම මෙතන තනිවම තියන්න ඔයාට පව් නැද්ද අනේ" "හරි හරි කෙල්ලෙ. විනාඩි විස්සනෙ. ඔයාගෙ යාළුවා හිරුණිව මීට් උනා ෆැෂන් බග් එක ගාවදි. ඒකයි පරක්කු උනේ" "ම්ම්ම් .. මේ ඒක නෙමේ කෙවින්ව පොලිසියෙන් අල්ලල නේද. බලන්න අනේ කොල්ලො කරන ඒව. මොකටද අනේ ඔය ජරා බිස්නස් කරන්නෙ. අනික ඒ කොල්ලට මොනවගෙන්ද අඩු" පියුමි සමග ගතකිරිමට ලැබූ එම විනාඩි කීපය තුලත් කෙවින් කතානායක බවට පත් වීම මගේ හිතට වාවන් නැති උවද ඇගේ හිත රිද්දීමට අකමැති වූ නිසා ඇගේ තුබුනා වූ සියලුම ප්‍රස්න මම හැකි අයුරින් නිරාකරණය කර දුන්නෙමි. පියුමිට තිබූ ප්‍රස්න සියල්ලම කෙවින්ට තිබුනානම් කෙවින් අද මේ වන විට ස්වාමින් වහන්සේ නමක් හෝ පූජකයෙක් වනවා නොඅනුමානය. වෙනදා මෙන් නොව අද පියිමිගේ තොර තෝන්චියන් නැතිව කියවීම මට හිස රදයක් වූයේ එහි වැඩි හරියක්ම කෙවින් පිළිබඳද මත්ද්‍රවය වලින් මිනිස් ජීවිත වලට වන හානිය පිළිබඳවද අඩන්ගු වූ නිසාය. එම නිසා බොරු හිසේ කැක්කුමක් මවා ගත් මා ඇයව නිවසට ඇරලවා මම ද නිවසට ගියේ සුවනින්දක් බලාපොරොත්තුවෙනි. නමුත් මා නිවස අසලට පැමිනෙනවාත් සමගම පොලිස් නිල රථය අප නිවස අසල නවතා තිබීම නිසා මා විමතියට පත් වූ අතර එය වර්ණකුලසූරිය මහතාගේ නිල රථය බව හඳුනාගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවුනි. "අම්මෙ.. මොකද මේ පොලීසියෙන්. ඇයි මේ ඔයාලගෙ ඇස් වල කඳුලු. මොකද උනේ මෙතන" "බය වෙන්න එපා පුතේ. මොකුත් උනේ නැහැ. මේ වර්ණකුලසූරිය මහත්ත්ය ඇවිල්ලා ඔයාව බලන්න. ඉතින් අපිට ඉමාෂව මතක් උනා." "ඒකද මේ කඳුළු.. ඉතින් කොහොමද අන්කල්... කොහොමද වැඩකටයුතු" "මම හොඳින් ඉන්නවා පුතා. ඔයාට කොහොමද" නොසිතූ මොහොතක වර්ණකුලසූරිය මහතා අප නිවසට පැමිනීම මගේ හිතට එතරම්ම දිරවූයේ නැතත් ඔහු ඉබේම මෙහි නොපැනි බව මම හොඳාකාරවම දැන සිටියෙමි. මක්නිසාද යත් ගෙවුනු අවුරුදු කීපයටම ඔහු අම්මා සමග දුරකථනයෙන් කීපවරක් කතා කලා මට මතකය. ඒ හැම මොහොතකදීම අම්මාගේ දෙනෙත් කන්දුලු වලින් පිරී ගියේ ඉමාෂාගේ මතකයන් නිසාය. මා හැරුනුකොට ඉමාෂාට මටත් වඩා ආදරය දැක්වූ අයෙකු සිටීනම් ඒ අපේ අම්මාය. "ඉතින් පුතා. මොනවද තොරතුරු.. ඔයාගෙ පණිවිඩය මට ලැබුනා. ඒකයි ටිකක් ඇවිල්ල යන්න හිතුවෙ" "මම දන්නවා අන්කල්. නැතිනම් ඉතින් ඔයා හදිසියේම එන්නෙ නැහැනෙ අපේ ගෙවල් පැත්තෙ" "ම්ම්ම්ම්.. සමහර විට පුතා මාත් එක්ක තරහ ඇති. ඔයා මගෙ දුවට ආදරේ කරපු බව ඇත්ත. ඒත් මට ඔයා ගැන තියන සැකය නැතිවෙන්නෙ නැහැ. මම දන්නවා ඔයා අපි මේ සේරටම වඩා ඉස්සරහින් ඉන්න චරිතයක් කියලා. හැබැයි සමහර විට මගේ සැකය වරදින්නත් පුලුවන්" "මම දන්නෙ නැහැ අන්කල් ඔයා මේ මොනවා කියනවද කියලා. හැබයි එකක් ඇත්ත අන්කල් කිව්ව ඒවලින්. මම ආදරය කරුණාව මනුස්සකම අතින් ඔයාල හැමදේකටම වඩා ඉස්සරහින් ඉන්නවා" "මමමොකක්ද කියන්නෙ කියල දිනුකගෙ හිත දන්නවා ඇතිනෙ. මට තාමත් හිතා ගන්න බැහැ ඇයි මම ඔයාව අත් .... ඕන නැහැ ඒ කතා. මම අද පියුමි දුවව දැක්කා. " "පියුමි.. ඒ කොහෙදිද" "මම අද තමා එයාව හරියට දැක්කෙත්. එයා ඉමාෂා වගේමයි නේද. මම එයාගෙන් ඉමාෂව දැක්කා. මම හිතනවා ඔයා ඒ නිසා වෙන්න ඇති කියලා ඒ කෙල්ලට ඔච්චරම ආදරේ. ඉතින් ඒ නිසා තමා මම ආවෙ ඔයාට පණිවිඩයක් දීල යන්න" "ඒ මොකක්ද අන්කල් .." "මගේ මේ යුනිෆොම් එකේ මේ එල්ලෙන කෑලි ලැබුනෙ අකාලෙට නෙමේ දිනුක. ඒ නිසා මම දන්නවා මම මේ දුවන්නෙ මිරිඟුවක් පස්සෙ නෙමේ කියලා." "මට තේරෙන් නැහැ අන්කල් ඔයා මේ මොනවද කියන්නෙ කියලා" "මම අද ඒ පියුමි දුවගෙන් මගේ දුව ඉමාෂව දැක්ක් නිසා කියන්නෙ, දිනුක ඔයා මේ යන්න හදන ගමනට ආයුෂ අඩුයි. ඒ නිසා අලුත් මාර්ගෙක යන්න. නැතිනම් පියුමිට යන්න දෙන්න" මා හට එසේ පැවසු ඔහු සුළුමොහොතකදී අප නිවසේ සියලු දෙනාටද සමු දී ඔහුගේ නිල රථයට නැගී න්පෙනී ගියේ මා හට නැවතත් හිතන්නට යමක් ඉතිරි කරමින්ය. සුපුරුදු ලෙස මා මාගේ ඇඳ මතට වී නිදා ගැනීමට උත්සහ කලද මට එය තරමක් අපහසු කාර්යයක් වූයේ 'මම පියුමි දුවගෙන් ඉමාෂව දකිනවා, ඔයා අලුත් මාර්ගයයක යන්න නැතිනම් පියුමිට යන්න දෙන්න' ඔහු පැවසූ මෙම වචන කීපය මගේ සිතතුල රැව් දුන් නිසාය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
maXfenda Active member May 22, 2012 504 138 43 36 මහ පොලව උඩ Mar 17, 2015 #385 adoooo uba sathiyata eka parai liyanneth.. ee nisa tika diga ewa daahanko.... ikmanata ikmanata ddapan machan.. nethnema ara Arrow season 3 wage wei meekath..
adoooo uba sathiyata eka parai liyanneth.. ee nisa tika diga ewa daahanko.... ikmanata ikmanata ddapan machan.. nethnema ara Arrow season 3 wage wei meekath..
K Kachaya Well-known member Jul 11, 2012 1,435 679 113 Mar 17, 2015 #386 පට්ට පට්ට යකෝ. ඔය තියෙන්නේ ලෙසටම <3 BUMP
Kudnadun Well-known member Feb 21, 2009 2,239 376 83 ...මූදුකරේ... Mar 17, 2015 #387 එල එල.. ඉක්මනට ඉතුරු ටිකත් දාමූ...
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Mar 17, 2015 #389 ela ela machoo..digatama liyapan..
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Mar 18, 2015 #391 එළ එළ.මම මේ උඹට message එකක් දාන්න හිටියෙ කතාව ලියන්න කියලා. දිගටම ලියපන් මචන්..
keshara Well-known member Sep 20, 2006 2,039 418 83 Mar 18, 2015 #392 aneee ban ikmanata dapankooooo itiri tikat
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Mar 18, 2015 #393 Tikak slow wela wage machan mokada busy da?
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Mar 18, 2015 #396 හැමදාම ආසාවෙන් එන්නෙ මචං කථාව කියවන්න... දිගටම ලියපං.. එළ මචෝ
dikdok Active member Feb 20, 2012 379 25 28 ලිප් බොක්කේ Mar 19, 2015 #397 ape petteneeh...?? patta good luck bro..!!
dhanu77 Well-known member Nov 18, 2008 2,802 220 63 Mar 19, 2015 #398 ade dahan ko bun .... Reactions: ZeeMARZ
tom2pd Well-known member Dec 22, 2007 913 115 63 Place in your Hart Mar 21, 2015 #399 koooooooooooooooooooooo