සිග්නල් නං ඔටෝ ඔෆ් වෙනවා.
ඔවර්ටේක් කරනකොට සිග්නල් ලයිට් එක එක විදියකටත් වෙන පාරකට හරවනකොට තව විදියකටත් පත්තු වුණොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද
ඔවර්ටේක් කරනකොට එක ලයිට් එකක් පත්තු වෙනව. හරස් පාරකට වගේ හරවනකොට ලයිට් දෙකක් පත්තු වෙනව

Last edited:

