හිතේ දුකටත් එක්ක බියර් එකක් ගහනවා බන්..

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    උබ ගෑනුන්ගෙන් තර්කාන්විත දෙයක් බලාපොරොත්තු උනාද ?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ගෑණියෙක්, ගෑණියෙක් වීමම ගුටි නොකන්න හේතුවක් වෙන්නෙ නැහැ. අම්මා කෙනෙක්ගේ හුත්තකින් ආවා වගේම තාත්තා කෙනෙක්ගේ ශුක්‍රාණුවලින් හැදුනා කියලත් ඔය වගේම කියන්න පුලුවන්. ගෑණියෙක් කියන්නෙ දේවාලයක් කියන්නෙ ගොන් ගොබ්බ අදහසක්.
    Ganiyekta, lamayekta athak ussanavanam eka minihek nevei. Aeka thamai lokey 'sammathaya'. Women and Children First kiyala kathaavak ahala thiyanavada? Hethuva thamai eyala physically weak nisa. Anika thaththa kenekge shukranu valin aavata, maasa 10k garbaashaye baba vadenne thaaththage neveine. (Samaharavita thava kal giyama owa therei).
     
    Last edited:
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    උඔලත් මගෙන් ආතල් ගන්නවා බන්..
    මාලූ බැදලා තියනවා මුලු ගේම පිලී ගදයි..මහ ගෑනි උයන්නවත් පිරිසිදුවට ඉන්නවත් උගන්නලා නෑ..
    යකෝ මාලු බැදලා දීලා තියෙන්නේ උබට බයිට් එකටනේ. මරුනේ.... උබට ආදරේටනේ. මට තදවෙන්නේ මාලු නොබැද හිටියොත් තමා ඉතිං.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උයන්න බැරි ගෑනු ගන්න එපා..
    තමා හිසට තම අතමය හෙවනැල්ල..
     
    • Like
    Reactions: NRTG

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,594
    6,338
    113
    Beer bona eka suddanta life style ekak aththe unatath ganu prasna athi.

    Gahapan yako hard liquor illapan gema powapan nandammatai mamandiyatai.marun noka gihin hadapan bite eka kiyapan wifeta.

    Ita passe udeta wife anda langa Indi thambili gediyak Aran bima balan Mata samawenna kiyala.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    uabala mee marry karala duk widinwa , mama unmarried , okama thama ape mother kiyanneth , okklama ekayi , wadak na ban owata බියර් gahala , puluwan widihata karapan echaryi

    5. ගෑනුන්ට මොනා කලත් මදි....

    හිතේ දුකටත් එක්ක පොඩි බියර් උගුරක් ගහනවා බන් මැච් එක බල බල.. ගෑනිත් එක්ක පොඩි වචන හුටපටයක් ගියා....මේකී කියනවා මම ගෙදරට වියදම් කරන්නේ අඩුවෙන්ලූ..මොන ගෑනුද බන් මුන්? ගෑනුන්ට මොනා කලත් මදි....

    View attachment 104897
     
    Last edited:

    Chuti Bro

    Active member
  • Aug 27, 2016
    164
    102
    43
    කසාද ඕනෙ නෑ එක්කො මෙහෙමම ඉන්නව ඉතුරු ටිකත් (4)
     
    • Like
    Reactions: ElaBaba

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මාසෙට බන් මම කන බොන ඒවට 10ක් විතර වියදම් කරනවා

    Depression වගේ ආවා


    මාසෙකට 10 ක බදු ඇති කියන්නේ උබ බන්දුලගේ නැදයෝද
     
    • Haha
    Reactions: silentsahan

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කසාද ඕනෙ නෑ මෙහෙම ඉන්නව කියන උන් මේවට උත්තර දාපන්.
    1. උඹලට ගෙයක් දොරක් දේපල තියෙනව නම් ඒව පවරන්නෙ කාටද?( eg: නෑයො ඔක්කොම හතුරො, උන් බලන් ඉන්නෙ දේපල ගන්න)
    2. ලෙඩක් දුකක් හැදුනම සලකන්නෙ කවුද?
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මම තනියම ඉන්නෙ මටත් කන්න යනව 6000ක් මාසෙට අඩුම වියදමෙන් කරල ශේප් එකේ
    මම ගෙදර ඉන්න කොට අම්මටයි මටයි දෙන්නටම ගියේ ඔය වගේ ගානක්.
    හැබැයි කොලබ ආවම තනියෙම ඉන්න කොට මටත් 6000 ක් විතර යනවා.කන දේකුත් නැහැ. ගෙදර ඉන්න කොට නම් හොදට කනවා ඒත් වියදම් අඩුයි.
    මම හිතන්නෙ කොලබ living cost වැඩියි හැමදේම සල්ලි වලටනෙ.