හිතේ දුකටත් එක්ක බියර් එකක් ගහනවා බන්..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හිතේ දුකටත් එක්ක පොඩි බියර් උගුරක් ගහනවා බන් මැච් එක බල බල.. ගෑනිත් එක්ක පොඩි වචන හුටපටයක් ගියා....මේකී කියනවා මම ගෙදරට වියදම් කරන්නේ අඩුවෙන්ලූ..මොන ගෑනුද බන් මුන්? ගෑනුන්ට මොනා කලත් මදි....

    IMG-20201205-WA0000.jpg
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Mama num Australia COLES / Woolworth / BIGW waling argena Transco Shopping harha lankawata ship kara gannawa. 30 KG Box aekuk AU$ 45 i. Box 3k danawa num one FREE. Ae kiyanne BOX 3 tama yanne 90AU$.

    Apita aegolonge Warehouse store aekuk denawa.(Address aekuk with unique number)

    Badu goduk aekasre danawa BOX 3k hariyanna. Colombo awata 25 KM awata num gedettama deliver karanna 80AU$.

    Electronic badu, Tools , Groceries , Bathroom Accessories, Colong aewa goduk order karanawa. Aethkota wasi

    Computer badu - Good Guy / MWAV / JB Hi-FI
    Electronic - Good Guy / JB Hi-FI / Harvey Norman
    Colon / Pharmercy etc.. - Chemist warehouse
    Toys / ETC.. - BIG W
    Groceries - COLES / Woolworth /ALDI
    Shavers items - Shaver Shop
    Car gadgematic - ARB
    Homeware and Furniture - Buning / K-mart / Target /IKEA / BIG W

    Mama num sale kaleta(Eg:- Boxing Day) badu tika okkoma hemin collect kargena lankawe rush aeka adu kaleta genna ganawa.(New Year / X-Mas pannala)
    CORONA kiyala nehe August / September badu awa.
    2. ගෑනුන්ට මොනා කලත් මදි....
    ඉතින් ඒ මනුස්සය ගෑනියෙක් නේ බන් ....උබ ගෑනුන්ගෙන් තර්කාන්විත දෙයක් බලාපොරොත්තු උනාද ?
    3. ගෑනුන්ට මොනා කලත් මදි....
    වටේ ගෑනුන්ට සලකන්න කලින් තමන්ගේ ගෑණිට සලකපං
    උඔලත් මගෙන් ආතල් ගන්නවා බන්..
    මාලූ බැදලා තියනවා මුලු ගේම පිලී ගදයි..මහ ගෑනි උයන්නවත් පිරිසිදුවට ඉන්නවත් උගන්නලා නෑ..
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    හිතේ දුකටත් එක්ක පොඩි බියර් උගුරක් ගහනවා බන් මැච් එක බල බල.. ගෑනිත් එක්ක පොඩි වචන හුටපටයක් ගියා....මේකී කියනවා මම ගෙදරට වියදම් කරන්නේ අඩුවෙන්ලූ..මොන ගෑනුද බන් මුන්? ගෑනුන්ට මොනා කලත් මදි....

    View attachment 104897
    Uba ela porak ban..dawasaka enna ona set wenna ubath ekka 😁
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මාසෙට බන් මම කන බොන ඒවට 10ක් විතර වියදම් කරනවා.. කාර් එකට ලීස් එක ගෙවන්නේ මම 38ක්. තව පෙට්‍රල් එහෙම මම ගහන්නේ 5000 විතර..මේකිට ඕවා කරලත් මදි බන්. එපා වෙනවා ගෑනුන් ව..මොනව උනත් අර හොරෙන් ටෝක් වෙන උන් පට්ට බන්...බැන්දම තමා හැම එකාගෙම සුද පේන්න..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    හිතේ දුකටත් එක්ක පොඩි බියර් උගුරක් ගහනවා බන් මැච් එක බල බල.. ගෑනිත් එක්ක පොඩි වචන හුටපටයක් ගියා....මේකී කියනවා මම ගෙදරට වියදම් කරන්නේ අඩුවෙන්ලූ..මොන ගෑනුද බන් මුන්? ගෑනුන්ට මොනා කලත් මදි....

    View attachment 104897
    Pissu yakku bun! Apeth ehemai.. mokakhari podi huththak allagena sathi ganan moods 🤐
     
    • Haha
    Reactions: sakuntha1996

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මාසෙට බන් මම කන බොන ඒවට 10ක් විතර වියදම් කරනවා.. කාර් එකට ලීස් එක ගෙවන්නේ මම 38ක්. තව පෙට්‍රල් එහෙම මම ගහන්නේ 5000 විතර..මේකිට ඕවා කරලත් මදි බන්. එපා වෙනවා ගෑනුන් ව..මොනව උනත් අර හොරෙන් ටෝක් වෙන උන් පට්ට බන්...බැන්දම තමා හැම එකාගෙම සුද පේන්න..

    padi keeyada ubata ganita job nadda