හිතේ දුකටත් එක්ක බියර් එකක් ගහනවා බන්..

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔව් බන් එපා වෙලා ඉන්නේ .උන්ගේ මහ උනුත් එකයි මේකිත් එකයි

    මහ වේසී තමයි බන් අපේ එකීටත් කෙලවන්නේ! මට කොකුම් පාර්ට්.. නැතිකොට කොටවනවා අපේ බැල්ලිව.. හැබැයි බැලුවොත් බණ පොත අතේමයි මහ ගෑණිගේ 🤨
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උඔලත් මගෙන් ආතල් ගන්නවා බන්..
    මාලූ බැදලා තියනවා මුලු ගේම පිලී ගදයි..මහ ගෑනි උයන්නවත් පිරිසිදුවට ඉන්නවත් උගන්නලා නෑ..
    බැදලත් ගෑනුන්ට හුකන්න මාන බලනවා.
    උබගෙ මහ ගෑනියි මහ මිනිහයි උගන්නලා ද උබට චාරයක් ඇතුව ජීවත් වෙන හැටි.

    ඒකිට මාළුබදින්න කියල උබ සාලෙට වෙලා ඉන්න ගමන් නම් ඕව කියන්නෙ පෞ බං උබ.

    අර මාමායි නැන්දම්මයි කෙල්ලයි එකතු වෙලා කුම්භාණ්ඩයට හට්ටි වලින් ගහල එලවන්න තියෙන්නෙ😂
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    hombata dekak anapan bn
    pahu gya 21 ra ape gedarath waliyak
    gihin dunna payak dekak andanna

    :) :) :)

    තූ විතරක්!! මහ ලොකු වීරකමක් වෙන්නැති හ්බ කලෙ! ගෑණුන්ට ගහන්නේ පයිය පණ නැති පොන්නප්පුලා! බොත් ආවේ අම්ම කෙනෙක්ගේ හුත්තකින් නේද? පරයා!!🤨
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මාසෙට කන්න බොන්න 10 000 ක් 🙄🙄 හුත්තො ඇති තොගෙ ගෑණී තෝත් එක්ක ඔහොම හරි ඉන්නවා. 😂😂

    සල්ලි තියෙන විදිහටනෙ බන් මිනිස්සු රෝල ගහන්නෙ. සමහර විට උන්ට රස්සා නොකලට ගෙදරට යම් යම් ක්‍රම වලින් සපෝර්ට් වෙන ක්‍රම ඇති.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පඩිනම් බින්දු 3ක් බන්
    ගෑනිත් ජොබ් කරනවා..
    ඒත්බන් මේකීට පිරිසිදුවට උයාගන්න බෑනේ බන්
    සිරාවට මේකිගේ අම්මා තමා ඔය කුලප්පු කරන්නේ දවසක් කියනවා ෆෝන් එකෙන් මට ඇහෙනවා හෙමීට..අරයවත් කුස්සියේ වැඩවලට හවුල් කරගන්නලු..බැදපු අලුත ආපු කෝල් එකක් ඔය..එදයින් පස්සෙනම් ඒකිගේ අම්මවා එපා වුනා..ඒවා නිකන් යටිකූට්ටු වැඩ වගේ මට හිතෙන්නෙ..
    මුන් කසාද බැන්දුව විතරයි දුවට කුස්සියෙ වැඩ කිසි දෙයක් උගන්නලා නෑ..
    බැදපු දවස් වල කෑම කටේ ටියන්න බෑ.ඉන්ටනෙට් බලල දැන් ටිකක් හරිශේප්..
    පිට ගෑනු පස්සේ ඕන එකෙක් යනවා බන් බැදලා බලපල්ලා..
    උඔලා එකම වැල හැමදම බලන්නේ නෑනේ?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    තූ විතරක්!! මහ ලොකු වීරකමක් වෙන්නැති හ්බ කලෙ! ගෑණුන්ට ගහන්නේ පයිය පණ නැති පොන්නප්පුලා! බොත් ආවේ අම්ම කෙනෙක්ගේ හුත්තකින් නේද? පරයා!!🤨

    ගෑණියෙක්, ගෑණියෙක් වීමම ගුටි නොකන්න හේතුවක් වෙන්නෙ නැහැ. අම්මා කෙනෙක්ගේ හුත්තකින් ආවා වගේම තාත්තා කෙනෙක්ගේ ශුක්‍රාණුවලින් හැදුනා කියලත් ඔය වගේම කියන්න පුලුවන්. ගෑණියෙක් කියන්නෙ දේවාලයක් කියන්නෙ ගොන් ගොබ්බ අදහසක්.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තූ විතරක්!! මහ ලොකු වීරකමක් වෙන්නැති හ්බ කලෙ! ගෑණුන්ට ගහන්නේ පයිය පණ නැති පොන්නප්පුලා! බොත් ආවේ අම්ම කෙනෙක්ගේ හුත්තකින් නේද? පරයා!!🤨
    ow:)
     
    • Haha
    Reactions: shenat

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    කොහොම කියුවත් ගෑනු එහෙමයි මචං. බදින්න කලින් ⁣ඒ ගෙදර කුස්සියට කියන්නෙත් නැතුව ගිහිං බලපන් පිරිසිදුද කියලා නැත්නම් ඉතින් අඹ සරනයි මචං. දැන් ගෑනු දන්නෙ නෑ උයන්නවත්. කටට රහට කෑම ටිකක් කන්න හම්බවෙන්නෙ නෑ මේ ආත්මෙට ගෙදරකින් ඔහොම ගෑනු එක්ක බං. ඒත් දැන් කරන්න දෙයක් නෑ ඉන්න විදියට සතුටින් ඉදපන්. වලි දාගන්නෙ නැතිව. සොනව කරන්නද මහ අයගෙ වැරදි තමයි බං.
     
    • Like
    Reactions: Bizzare_Art

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සල්ලි තියෙන විදිහටනෙ බන් මිනිස්සු රෝල ගහන්නෙ. සමහර විට උන්ට රස්සා නොකලට ගෙදරට යම් යම් ක්‍රම වලින් සපෝර්ට් වෙන ක්‍රම ඇති.
    මූට වෙන ගෑණු ආම්බාම් කරන්න හුරතල් කරන්න සල්ලි තියෙනව එතකොට. 🙄🙄
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පඩිනම් බින්දු 3ක් බන්
    ගෑනිත් ජොබ් කරනවා..
    ඒත්බන් මේකීට පිරිසිදුවට උයාගන්න බෑනේ බන්
    සිරාවට මේකිගේ අම්මා තමා ඔය කුලප්පු කරන්නේ දවසක් කියනවා ෆෝන් එකෙන් මට ඇහෙනවා හෙමීට..අරයවත් කුස්සියේ වැඩවලට හවුල් කරගන්නලු..බැදපු අලුත ආපු කෝල් එකක් ඔය..එදයින් පස්සෙනම් ඒකිගේ අම්මවා එපා වුනා..ඒවා නිකන් යටිකූට්ටු වැඩ වගේ මට හිතෙන්නෙ..
    මුන් කසාද බැන්දුව විතරයි දුවට කුස්සියෙ වැඩ කිසි දෙයක් උගන්නලා නෑ..
    බැදපු දවස් වල කෑම කටේ ටියන්න බෑ.ඉන්ටනෙට් බලල දැන් ටිකක් හරිශේප්..
    පිට ගෑනු පස්සේ ඕන එකෙක් යනවා බන් බැදලා බලපල්ලා..
    උඔලා එකම වැල හැමදම බලන්නේ නෑනේ?

    ඉදකින් පොන්නයා. අපෝ තෝ වගේ එකෙක්. ඒකිට උයන්න කියල උබ පැත්ත පලාතෙ යන්නෙ වත් නැතුව ඇති.

    මම බදින වයසට එන්න කලින් උයන්න දන්නවා චිකන් පරිප්පු අල බැදුම් විතරක් නෙවෙයි බිත්තර රොටියෙ ඉදන් ම එක එක ජාතියෙ කෑම ගොඩක්.
    හැම නිවාඩු දවසක ම බෝඩිම අයිති ගෙදර ඇන්ටිගෙ දුව කයල දුන්නෙ.

    තනියම රෙද්දක් හෝදගන්න බැරි ගෑනිට ලෙඩ උණ දවසටවත් උයල දෙන්න බැරි උබ වගේ එකෙක් බැදලා උබගෙ පදේට නැන්දයි මාමයිනුත් නටන්න ඕන කියනව නම් අනේ බං තොට කියන්න කුණුහර්ප නෑ මට
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ගෑණියෙක්, ගෑණියෙක් වීමම ගුටි නොකන්න හේතුවක් වෙන්නෙ නැහැ. අම්මා කෙනෙක්ගේ හුත්තකින් ආවා වගේම තාත්තා කෙනෙක්ගේ ශුක්‍රාණුවලින් හැදුනා කියලත් ඔය වගේම කියන්න පුලුවන්. ගෑණියෙක් කියන්නෙ දේවාලයක් කියන්නෙ ගොන් ගොබ්බ අදහසක්.

    මම ප්‍රකාශ කලේ ශිශ්ට සම්පන්න මිනිහෙක්ගේ කෝණයෙන්.. අනික..ගෑණු ශරීරය මිනිස්සුන්ට වඩා ශක්තියෙන් බාලයි. නීතියෙන් විවාහ වුන පලියට මිනිහට ගෑණිට ගහන්න අයිතියක් කොහෙන්ද ළින් ගෙම්බෝ? තෝ ඕන ඔට්ටුවක්.. තැරිදාර පුන්නක්කු කුණු පරිප්පු සාඩින් පොල් කීල්ස් බයියෙක්. ඇයි තොපෙ සාරුවල සුනිල් අවුරුදු 18 ට අඩු කෙල්ලෝ 100ක් දූශනය කලා කියලා උදම් ඇනුවේ ඒ දවසවල.. සාරුවා සුනිල් කියන්නේ උබද කියලත් දැන්නම් මට සාදාරණ සැකයක් එනවා බන්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හුත්තලා මම උයන්න දන්නවා බන්..
    දෙන්නෙක්ට උයාගෙන කන්න මාසෙට 20ක් වගේ යන්නේ..එකෙන් භාගයක් තමයි මම 10 කිව්වේ..
    ඊට අමතරව තව වියදම් මම දරනවා මචන්.tansport එහෙම..
    මේකිගේ මග මිනිහා වෙන උන්ව හුරතල් කරන එකේ මම මේකිට වියදම් කරනවා වැඩී...
    වැඩක් නෑ කතා කරලා...
    දැන්නම් හොදටම වැඩී බන්...එපා වෙලා ඉනේ බදිනවනම්.හොද එකක් බැදපල්ල්ලා හොදට හොයකා..

    එකෙක් කිව්ව වගේ කුස්සියට ගිහ්න් බලපන් හොරෙන්..වැඩේ කියන්නේ මුන්ගේ තාත්තටත් ගානක් නෑ නේ අම්මන්ඩි කුස්සිය අපිරිසිගු කලාට..
     
    මම මගෙ ගෑණිට කවදාවත් ගහලත් නෑ, ගහන්නෙත් නෑ. මම කිව්වේ, ගෑණියෙක් ගෑණියෙක් වීම නිසාවත්, මිනිහෙක් මිනිහෙක් වීම නිසාවත් අමුතුවෙන් කකුල් දෙක අතරේ තියෙන ලිංගය මත විශේෂයක් විය යුතු නැහැ කියලයි.

    උඹ ඔහොම කිව්වාට, ලෝකේ පුරා ගෑණු ඉල්ලන්නේ සම තැන. උන් පිළිගන්නේ නැහැ ඔය ජීව විද්‍යාත්මක වෙනස්කම්. උන් ඉල්ලන්නේ සම තැන, උන් කතා කරන්නේ පේට්‍රියාකි එකක් ගැන, උන් කියන්නේ මේල් ප්‍රිවිලේජ් එකක් ගැන. උඹලා ලිංගය ස්ත්‍රී උන පළියට උන්ට කඩේ ගියාට.

    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මම මගෙ ගෑණිට කවදාවත් ගහලත් නෑ, ගහන්නෙත් නෑ. මම කිව්වේ, ගෑණියෙක් ගෑණියෙක් වීම නිසාවත්, මිනිහෙක් මිනිහෙක් වීම නිසාවත් අමුතුවෙන් කකුල් දෙක අතරේ තියෙන ලිංගය මත විශේෂයක් විය යුතු නැහැ කියලයි.

    උඹ ඔහොම කිව්වාට, ලෝකේ පුරා ගෑණු ඉල්ලන්නේ සම තැන. උන් පිළිගන්නේ නැහැ ඔය ජීව විද්‍යාත්මක වෙනස්කම්. උන් ඉල්ලන්නේ සම තැන, උන් කතා කරන්නේ පේට්‍රියාකි එකක් ගැන, උන් කියන්නේ මේල් ප්‍රිවිලේජ් එකක් ගැන. උඹලා ලිංගය ස්ත්‍රී උන පළියට උන්ට කඩේ ගියාට.

    ඔව් මම කඩේ යනවා! 2021 ආසන්නයේ ඉන්න අපි ඇයි යෝනියක් තිබ්බ පලියට ගෑණියෙක් පහත් කියලා සළකන්නේ? උබ දන්නවද ලෝකේ ගොඩක් ශිශ්ටාචාර කාන්තාව තමයි මූලිකත්වය ගත්තේ. සත්ත්ව ලෝකයත් ඒ වගේමයි. උබ දන්නවද අලි රන්චු වලත් නායිකාවක් ඉන්නේ කියලා?

    හුත්තක් තිබ්බ පලියට පහත් කරන්න කිසිසේත්ම යුතු නැහැ.

    අනික උබේ ඊනියා තර්කයේ නිදන්ගත් වරදක් මට පේනව. ගැහැනුන්ට සම තැන දීමෙන් අදහස් කරන්නේ උන්ට පිරිමින්ට ගහන්නත් පිලිවන් කියන එක නෙමේ. හරි මෙහම හිතහන්කෝ.. දැන් තොගේ අක්කට හරි නන්ගිට හරි... නෑදෑවෙන කාන්තාවකට හරි උබ ඔය හිතන සමානාත්මතාවය අනුගත කරලා පිරිමියෙක්ට ගහනවා වගේ ගහන්න පිලිවන්ද? ටිකක් ප්‍රායෝගිකව හිතලා කොමෙන්ට් කරහන් බන්