හිත මුමුණන සිංඳු

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හිත මුමුණන සිංඳු

    යාලුවනේ,අද ඉතිං නිවාඩු දවසනේ,ඒක නිසා මටත් හිතුනා පොඩි නූලක් පටන් ගත්තොත් හොඳයි කියලා....:yes::yes::yes::yes:
    අපේ එදිනෙදා ජීවිතේ ගලාගෙන යන අතරතුරේ අපේ හිතට විවිධාකාර මූඩ් එනවා...:cool::sorry::eek::shocked::(:no::frown:
    ඉතිං ඒ වෙලාවට අපිටත් නොදැනීම අපේ හිත පොඩි සිංදු කෑල්ලක් මුමුණනවා...:yes::yes::yes:
    දැන් වුනත් එහෙම නේද???:):)
    ඉතිං ඒ සිංදුවෙ පොඩි පද පේලීයක් හරි ලින්ක් එකක් මෙතනට පෝස්ට් කරමු බලන්න
    :):):)
     
    • Like
    Reactions: cspmaxx

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔන්න මුලින්ම මම පටන් ගන්නම්කො

    "දිගු දෑස දුටුවාම - හැගෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව - ඔය හිතට අමතකද"
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී
    ඇගෙ කඳුලැලි නැති විටදී
    ඕනෑ නෑ දියමන්තී
    :dull:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී
    ඇගෙ කඳුලැලි නැති විටදී
    ඕනෑ නෑ දියමන්තී
    :dull:

    පපුව ඇතුළටම වදිනවා මචං
    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වස්සානයට අත වනල ඉමු මඟ බලන්
    උද්‍යානයක කෙලවරටවී..
    ඔබ ඈති ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උනුහුම නොදී ;)
     

    Kalana_65

    Well-known member
  • සහසක් ලන්දු දියත සරණ සඳ දහසක් නෙත් බෑන්දු එකම රුවකි .
    මා පෙම් බෑන්දු නියත දහම ලෙස වෙන්වී යන්නට මා ලද ඉකි බින්දු :(:(:(

     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
    ආඩම්බරයි මට හරි ආඩම්බරයි
    ඔබ ලස්සනයි කව්රුත් ඔබ දෙස බලයි
    මගෙ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි ;)
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    අඩවන් වු දෙනෙතින් ගලනා...
    මෙත් කරුනා මුදිතා ධාරා...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා.......
    මම දුන් ලියුමක රටකජු ඔතලා මටම කන්න දෙනවා.......

    ලියුම බලන්නද? රටකජු කන්නද? මගෙ හිත මුමුනනවා........
    මම දුන් ලියුමේ මෙනවා බලන්නද? මම රටකජු කනවා.......
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    අයිම් සෝ ලෝන්ලී බ්‍රෝකෙන් ඒන්ජල්
    අයිම් සෝ ලෝන්ලි ලිස්න් ටු ම්යි හාර්ට්........