හිත මුමුණන සිංඳු
යාලුවනේ,අද ඉතිං නිවාඩු දවසනේ,ඒක නිසා මටත් හිතුනා පොඩි නූලක් පටන් ගත්තොත් හොඳයි කියලා....

අපේ එදිනෙදා ජීවිතේ ගලාගෙන යන අතරතුරේ අපේ හිතට විවිධාකාර මූඩ් එනවා...

ඉතිං ඒ වෙලාවට අපිටත් නොදැනීම අපේ හිත පොඩි සිංදු කෑල්ලක් මුමුණනවා...

දැන් වුනත් එහෙම නේද???

ඉතිං ඒ සිංදුවෙ පොඩි පද පේලීයක් හරි ලින්ක් එකක් මෙතනට පෝස්ට් කරමු බලන්න