හිත සිදුන ගොඩක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    හිත සිදුන ගොඩක්

    මේ දැං චුට්ටකට ඉස්සෙල්ල පොඩි වැඩක් කරගෙන ස්කූටරෙන් එද්දි ඉස්සරහින් එන කාර් එකක් තව ත්‍රීවීල් එකක් ඉස්සර කෙරුවනෙ අන්තිම මොහොතෙ මගෙ ඇඟටම කපල
    මට අයින් කරගන්ඩවත් වෙලාවක් නෑ :baffled:
    කාර් එක පැත්තට ඇල වෙලා තමයි බයික් එක අහකට කපා ගත්තෙ
    තව පොඩ්ඩෙන් හැප්පෙනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113

    දැං මගේ හිත හදාගන්ඩ කරුණු ටිකක් කියපල්ල
    එකක් තමා හැප්පුනත් මට ලොකු හානියක් නෑ බයික් එකට තමා ඩැමේජ් වෙන්නෙ.. තව තව :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැං මගේ හිත හදාගන්ඩ කරුණු ටිකක් කියපල්ල
    එකක් තමා හැප්පුනත් මට ලොකු හානියක් නෑ බයික් එකට තමා ඩැමේජ් වෙන්නෙ.. තව තව :P

    මචන් උබේ කකුලක් වගේ කැඩුන නම් මාසෙකින් විතර හොද වෙනවා
    රජයේ හොස්පිටල් එකෙන් නිකන් බෙහෙත් දෙනවනේ

    බය්ක් එකට මොනා හරි උනා නම් ඉදල වැඩක් තියේද ?

    එකම ඇති බන් හිත හදා ගන්න මොකෝ බය්ක් එක ඉබේ සනීප වෙන්නේ නැනේ.... :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    Capture.JPG
     
    මම ටිකක් පාර මැදට වෙන්ඩ ආවෙ.. පාර මැද කියන්නෙ මගේ ලේන් එකේ..
    අයින් කරගන්ඩවත් වෙලාවක් නෑ මාර විදියට ඇඟටම කැපුවෙ
    හැප්පුනත් ඌට කමක් නෑ වගේ..
     
    Last edited:
    Oct 17, 2018
    264
    28
    0
    මම ටිකක් පාර මැදට වෙන්ඩ ආවෙ.. පාර මැද කියන්නෙ මගේ ලේන් එකේ..
    අයින් කරගන්ඩවත් වෙලාවක් නෑ මාර විදියට ඇඟටම කැපුවෙ
    හැප්පුනත් ඌට කමක් නෑ වගේ..

    පොන්න වේසිගෙ පුතෝ පාරේ වමෙන් පල. ඒ කියන්නෙ වම් පැත්තෙ ලේන් එකෙන්. තොගේ පිටිපස්සෙ එන උන් ඕවර්ටේක් කරන්නේ තොගේ ඇට දෙක උඩින්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    පොන්න වේසිගෙ පුතෝ පාරේ වමෙන් පල. ඒ කියන්නෙ වම් පැත්තෙ ලේන් එකෙන්. තොගේ පිටිපස්සෙ එන උන් ඕවර්ටේක් කරන්නේ තොගේ ඇට දෙක උඩින්ද ?

    ඔය ලේන් 4 පළල් පාරක් නෙමේ බං..
    මම කොහොමත් යන්නෙ ටිකක් අයින් කරං තමා..
    මම ඔය වෙලාවෙ ටිකක් මැදට වෙන්ඩ ගියෙ කාවහරි ඉස්සර කරපු ගමං නිසා, නැත්තං ඉස්සරහින් යන එකක් ඕවර් ටේක් කරන්ඩ වෙන්ඩෝනෙ. නැත්තං මම ඔච්චර මැදට කරං යන්නෙ නැ
    මෙන්න එක පාරට මූ ඇඟටම කැපුවනෙ අන්තිම මොහොතෙ.. මට අයින් කරගන්ඩ වෙලාවකුත් නෑ.. ඈත තියල දැක්කනං අපි කොහොමත් ඉඩ දෙනවනෙ.
    එක්කො කාර් එක එලවන එකා බීල, නැත්තං අලි පුකේ අමාරුවක් තියෙන එකෙක්..
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    එක්කො කාර් එක එලවන එකා බීල, නැත්තං අලි පුකේ අමාරුවක් තියෙන එකෙක්..

    නැතිනම් වැඩිය පුරුදු නැති ඇන්ටි කෙනෙක්. ලස්සන අක්කා කෙනෙක් වෙන්ඩත් පුලුවන්. අපරාදෙ අක්ක කෙනෙක් නම් හැප්පෙන්ඩ බන් තිබ්බෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    නැතිනම් වැඩිය පුරුදු නැති ඇන්ටි කෙනෙක්. ලස්සන අක්කා කෙනෙක් වෙන්ඩත් පුලුවන්. අපරාදෙ අක්ක කෙනෙක් නම් හැප්පෙන්ඩ බන් තිබ්බෙ.

    අපිට මෙහෙම හිතේ අමාරුව හැදුණට හැප්පිල කප්පං ගන්න එකෙක්ටනං කල්ල මරේ චාන්ස් එක.. :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය ලේන් 4 පළල් පාරක් නෙමේ බං..
    මම කොහොමත් යන්නෙ ටිකක් අයින් කරං තමා..
    මම ඔය වෙලාවෙ ටිකක් මැදට වෙන්ඩ ගියෙ කාවහරි ඉස්සර කරපු ගමං නිසා, නැත්තං ඉස්සරහින් යන එකක් ඕවර් ටේක් කරන්ඩ වෙන්ඩෝනෙ. නැත්තං මම ඔච්චර මැදට කරං යන්නෙ නැ
    මෙන්න එක පාරට මූ ඇඟටම කැපුවනෙ අන්තිම මොහොතෙ.. මට අයින් කරගන්ඩ වෙලාවකුත් නෑ.. ඈත තියල දැක්කනං අපි කොහොමත් ඉඩ දෙනවනෙ.
    එක්කො කාර් එක එලවන එකා බීල, නැත්තං අලි පුකේ අමාරුවක් තියෙන එකෙක්..

    යකෝ උඹ මැදට ආවේ මොකද කියලා උඹ දන්නෙත් නෑ.:shocked:. ඔය විදිහට උඹ ස්කූටර් එකේ යනවට වැඩිය හොඳයි පයින් ගියානම්..:angry:
    උඹ ඔය යන විදිහට හිත විතරක් රිදිලා නවතින එකක් නැති වෙන සීන් එකක් තියෙන්නේ..:oo: