හිත සිදුන ගොඩක්
මේ දැං චුට්ටකට ඉස්සෙල්ල පොඩි වැඩක් කරගෙන ස්කූටරෙන් එද්දි ඉස්සරහින් එන කාර් එකක් තව ත්රීවීල් එකක් ඉස්සර කෙරුවනෙ අන්තිම මොහොතෙ මගෙ ඇඟටම කපල
මට අයින් කරගන්ඩවත් වෙලාවක් නෑ
කාර් එක පැත්තට ඇල වෙලා තමයි බයික් එක අහකට කපා ගත්තෙ
තව පොඩ්ඩෙන් හැප්පෙනව

Last edited:

. ඔය විදිහට උඹ ස්කූටර් එකේ යනවට වැඩිය හොඳයි පයින් ගියානම්..