තව පොඩ්ඩෙන් මැරෙනව කියපං
හැම තිස්සෙම වෙන්න පුලුවන් නරකම දේ දකින්න
නරකම දේද හොඳම දේද මන්ද ඒක නං![]()
බයික් එකට කරදරයක් නැත්නම් එච්චරයි![]()

saraa ei oyaaage first bf ta boot eka tibbe oyaa?![]()

ado ai bun uba ainata kapuwe aparade![]()

එයා සපත්තු කඩයක් කරන්න ආසාවෙන් හිටපු නිසා![]()

ආ ඒ උබද කාර් එක ඉස්සරහට සුපර්මෑන්ස් වගේ ආවේ
![]()
ඔව් බන් මටත් ඔහොමයි
Negative දේවල් පේන්නේ

මැරෙන එක උඹට නෙගටිව් දෙයක් වගේද පේන්නෙ ?![]()


උඹ මැරෙන එක හොඳයි කියනව
හොඳ දේවල් වලට නරකයි කියනව..
ලෙඩක් ඕක![]()

උඹ මැරෙන එක හොඳයි කියනව
හොඳ දේවල් වලට නරකයි කියනව..
ලෙඩක් ඕක![]()

e welawata ubath kapapan ban uge paththatama
u aayi kawdawath eetapasse gon widiyata drive karanne na