හිත_සැහැල්ලු_කරගන්න

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    හිත_සැහැල්ලු_කරගන්න

    හිත සැහැල්ලු කරගන්න කොලඹ යන්න තැනක් ඔලුවට එන්නෙ නැති නිසා හැමදාම හවසට ආපිකෝ, කීල්ස් වගේ තැන් වලට ගිහින් ඇවිදල පොඩි දෙයක් අරන් එනව..

    වෙන මොනවද බං කරන්න පුලුවන්?
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    Go to a temple and just sit and stay under the Boo tree.
    Go to the Gallface and watch towards the horizon
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    gangarama temple. island ekata yanna. viharamahadevi park, independance square
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63

    Go to a temple and just sit and stay under the Boo tree.
    Go to the Gallface and watch towards the horizon

    කොමඩ් එක උඩ ඉඳගෙන හිටපන් හිතයි ගතයි දෙකම සැහැල්ලු වෙනව :yes:

    gangarama temple. island ekata yanna. viharamahadevi park, independance square

    :yes:;) මමත් ඔය වැඩේට පට්ට කැමතියි මචං.. ඒක අමුතුම ආතල් එකක් :D:yes:

    :yes: thanks hemotama!