හිදීවි කොතැනක හෝ........

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    forever_alone_by_foreveraloneplz.png
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තනිකඩ අපිට හොඳ නූලක්!:)
    මටත් ඕනේ කෙලි පැටික්කියක්
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉවසන දනා රුපු යුදයට ජය ...............කොඩිය
    ඒ කියු එකාගේ කට කෑවත් ...................මදිය
    ඉස්සර උන එකා හට කෙල්ලන් හත ..........අටය
    කෙල්ලෙක් නැතුව මම තාමත්............තනිකඩය
    :no: :no: :no: :no: :no: :no:
    :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no:
     
    • Like
    Reactions: manojdhrma

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මට නම් එකක් කොහෙවත් නෑ කියලා මම දැන ගත්තාට අපේ ගෙදර උන් හිතන්නේ නෑ :angry:... යමු යමු කියලා එක්කන් ගිහින් බැලුවට.. වැඩක් වෙන්නෙත් නෑ.. බොරුවට පැට්‍රොල් වියදම :rolleyes:
    ඇයි හැමදාම දන්නවා පහුවදාට මම වැඩට යන්න කලින් දෙන උත්තරේ.. අය්යෝ සල්ලි!!!