හින්දි චිත්‍රපටි පිස්සුව & TV times මතකද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හින්දි චිත්‍රපටි පිස්සුව & TV times මතකද ?

    z3qMdRe.jpg

    මට පරණ සිංදුවක් යනකොට මතක් උනේ ඉස්සර කොච්චර නම් හින්දි චිත්‍රපටි පිස්සුවක් ලංකාවේ අයට තිබ්බද කියලා,ඉස්සර උදේ 10-11 ට හින්දි පෙනන්න ගත්තාම රාත්‍රි 10-11 වෙනකන් හින්දි,විශේෂයෙන්ම සිරසේ මට මතක විදියට ඔහොම වැඩියෙන්ම පෙන්නුවේ,අනික් එවත් එහෙමම තමයි,Tv times එකේ පිරිලා තියෙන්නෙ ඉස්සර හින්දි චිත්‍රපටි නම් වලින් :D ඔය ගතිය ටිකෙන් ටික අඩු වෙලා යන්න ගත්තෙ මට මතක විදියට 2005 විතර පස්සෙ.ඉස්සර සමහර කෙල්ලන්ට එහෙම හින්දි කතා කරන්නත් පුලුවන් චිත්‍රපටිම බලලා :rofl: දැන් TV times එන්නෙත් නැ නේ පත්තරේ,දැන් නම් කවුරුත් එ හැටි Tv බලන්නෙත් නැ නේ.අතිතය සිහි උනා.:rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,108
    113
    34
    Kalutara
    TV times ආවේ sunday times එකේ නේද? සිරසේ දවල් 1 ඉඳන් hit tv කියල හින්දි චිත්‍රපටි පෙන්නුවේ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔව් මට මතක විදිහට 2000 ට කලින් තමයි ඕක තිබ්බේ දරුනුවටම හින්දි ෆිල්ම් උණ. ඒ කාලේ හින්දි කතා කරන්න පුළුවන් අක්කලා ඉදිය. ඒ විදිහට ෆැෂන් හෙයාර් ස්ටයිල්

    සිරසේ තමා වැඩිය ගියේ එත් අනිත්වගේත් ගියා පස්සේ සිරස හොඳ හින්දි ෆිල්ම් වෙනුවට කසිකබල් ඉන්දියන් කතා වලින් සිංහලුන්ගේ බ්‍රේන්වොෂ් කරන්න ගත්ත.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    චිත්‍රපටි විතරක් නෙමේ හින්දි ටෙලිඩ්‍රාමාත් පට්ට ප්‍රසිද්දයි ඒකාලේ..
    සිරස තමයි ඒ කාලේ ජනප්‍රියම නාලිකාව..:rofl:
    ආන්ඩුවෙන් බද්දක් ගැහුවා මතක හැටියට විදේශිය චිත්‍රපටි ටෙලිඩ්‍රාම මෙහේ පෙන්නනවා නම් ආන්ඩුවට ගෙවන්න ඕනේ..
    ඊට පස්සේ තමයි ඔය රැල්ල අඩු උනේ..
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඔව් බන් ඒ කාලේ පට්ට... TNL එකේ යනවා Art Tv කියලා... ඒකෙත් සිංදුමයි යන්නේ..

    ඉස්කෝලේ නිවාඩු කාලෙට අඹ යාළුවෝ යනවා 10 ට වගේ..අර සුරංගනා කථා සෙට් එකත් පට්ට...

    ඉස්සර පංති ඇරිලා දුවන් එන්නේ ස්පෙල්බයින්ඩර් බලන්න..

    රොබින්හුඩ් කවදාවත් අමතක වෙන්නේ නෑ.. පළවෙනි රොබින් මැරුනම කට්ටිය ඇළක පාලමක් උඩ ඉඳන් මල එකාට ගෞරවයක් විදියට උඩට ගිනි ඊතල විදිනකොට මම ඇඬුවා..අදටත් දුකයි...ඒ පසුබිම් සංගීතයත් හරිම දුකයි...

    හම් දිල්කේ චුකේ සනම් එකේ සල්මන්ට අන්තිමට අයිශ්ව හම්බුනේ නැති වේදනවා මට අදටත් තියෙනවා... :lol:
     
    • Like
    Reactions: sha34

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    TV times ආවේ sunday times එකේ නේද? සිරසේ දවල් 1 ඉඳන් hit tv කියල හින්දි චිත්‍රපටි පෙන්නුවේ,

    ow sunday times thama :yes:

    ඔව් මට මතක විදිහට 2000 ට කලින් තමයි ඕක තිබ්බේ දරුනුවටම හින්දි ෆිල්ම් උණ. ඒ කාලේ හින්දි කතා කරන්න පුළුවන් අක්කලා ඉදිය. ඒ විදිහට ෆැෂන් හෙයාර් ස්ටයිල්

    සිරසේ තමා වැඩිය ගියේ එත් අනිත්වගේත් ගියා පස්සේ සිරස හොඳ හින්දි ෆිල්ම් වෙනුවට කසිකබල් ඉන්දියන් කතා වලින් සිංහලුන්ගේ බ්‍රේන්වොෂ් කරන්න ගත්ත.

    2000 hen passeth thibba natthe na,Hindi pissuwa ape unta awith thiyenne 60s wala wage oka 85-90 peak wela 2005 wenakan withara diwwa :yes:

    danuth innawa 3% withra owa balala wena lokawal wala inna ewun:D:D:D:yes:;);):D:D

    :P:yes:

    චිත්‍රපටි විතරක් නෙමේ හින්දි ටෙලිඩ්‍රාමාත් පට්ට ප්‍රසිද්දයි ඒකාලේ..
    සිරස තමයි ඒ කාලේ ජනප්‍රියම නාලිකාව..:rofl:
    ආන්ඩුවෙන් බද්දක් ගැහුවා මතක හැටියට විදේශිය චිත්‍රපටි ටෙලිඩ්‍රාම මෙහේ පෙන්නනවා නම් ආන්ඩුවට ගෙවන්න ඕනේ..
    ඊට පස්සේ තමයි ඔය රැල්ල අඩු උනේ..

    ow Gov eka tax ekak gahuwwata passe thama Hindi wenuwata Tissa Nagodawithana gawa thiyana films godak danna gatthe

    ඔව් බන් ඒ කාලේ පට්ට... TNL එකේ යනවා Art Tv කියලා... ඒකෙත් සිංදුමයි යන්නේ..

    ඉස්කෝලේ නිවාඩු කාලෙට අඹ යාළුවෝ යනවා 10 ට වගේ..අර සුරංගනා කථා සෙට් එකත් පට්ට...

    ඉස්සර පංති ඇරිලා දුවන් එන්නේ ස්පෙල්බයින්ඩර් බලන්න..

    රොබින්හුඩ් කවදාවත් අමතක වෙන්නේ නෑ.. පළවෙනි රොබින් මැරුනම කට්ටිය ඇළක පාලමක් උඩ ඉඳන් මල එකාට ගෞරවයක් විදියට උඩට ගිනි ඊතල විදිනකොට මම ඇඬුවා..අදටත් දුකයි...ඒ පසුබිම් සංගීතයත් හරිම දුකයි...

    හම් දිල්කේ චුකේ සනම් එකේ සල්මන්ට අන්තිමට අයිශ්ව හම්බුනේ නැති වේදනවා මට අදටත් තියෙනවා... :lol:

    :rofl::P:yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උබල ස්වර්ණවාහිනියේ දවල්ට ගියපු English double බලල නැද්ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මතකයි. 96 විතර ඉස්කෝලෙ ගාව පල්ලි පන්සල් ගාව නළුවන්ගේ පෝස්ට් කාඩ් ස්ටිකර් එහෙම වැහි වැහැලා. කන්න දෙන සල්ලි එකතු කරලා එවා අරන් ගුටිත් කෑවා.

    මම් මේ කල්පනා කළේ ඉස්සර අපි පොඩි කාලෙ එකතු කළේ අමීර් ඛාන්, සල්මන් ඛාන්, ශාරුක් ඛාන් ලගෙ එව්වා. අපි දැන් වයසට ගියාට උන් තාමත් තරුණ පාටට ඉන්නවානෙ අපිට වඩා.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    issara school arichcha gaman duwanawa hindi movie tika balanna. yanakota bagayak gihilla iwarai. sirase 1tawa wage hamadama movie ekak giya mathaka widihata.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    අම්මෝ ඒ කාලේ... ආක්ශේ , සුනිල් ශෙට්ටි , අජේ දෙව්ගන් පොලිස් කාරයට ඉන්නවනම් ඊට වඩා දෙයක් නෑ....:love::love::love:

    දැන් ඉන්න එවුන්ට ඒ පිස්සුව නෑ බන්.. උන්ට තියෙන්නේ ආතල් පිස්සුව