හින්දි චිත්රපටි පිස්සුව & TV times මතකද ?
මට පරණ සිංදුවක් යනකොට මතක් උනේ ඉස්සර කොච්චර නම් හින්දි චිත්රපටි පිස්සුවක් ලංකාවේ අයට තිබ්බද කියලා,ඉස්සර උදේ 10-11 ට හින්දි පෙනන්න ගත්තාම රාත්රි 10-11 වෙනකන් හින්දි,විශේෂයෙන්ම සිරසේ මට මතක විදියට ඔහොම වැඩියෙන්ම පෙන්නුවේ,අනික් එවත් එහෙමම තමයි,Tv times එකේ පිරිලා තියෙන්නෙ ඉස්සර හින්දි චිත්රපටි නම් වලින්
ඔය ගතිය ටිකෙන් ටික අඩු වෙලා යන්න ගත්තෙ මට මතක විදියට 2005 විතර පස්සෙ.ඉස්සර සමහර කෙල්ලන්ට එහෙම හින්දි කතා කරන්නත් පුලුවන් චිත්රපටිම බලලා
දැන් TV times එන්නෙත් නැ නේ පත්තරේ,දැන් නම් කවුරුත් එ හැටි Tv බලන්නෙත් නැ නේ.අතිතය සිහි උනා.