කවුරුත් නැද්ද???? 47ක් බලලා... රිප්ලයි 1....
wedak ne ban meke inna eun ohoma thamai. geniyek reddak ehe mehe karagena kakula poddak pennana 4to ekak dammanan reply karai hitu kiyala.
කවුරුත් නැද්ද???? 47ක් බලලා... රිප්ලයි 1....
කලිනුත් බලලා තිබ්බට අද තමයි හරියට බැලුවෙ... බලලා තියන අය ඇතිනේ,,,
ශාරුක් ඛාන් තමයි ප්රධාන චරිතය රගපාන්නේ,,,
ලංකාවේ උනේ නැතත්, අපේ කම කියලා දෙයක් හොදට හිතට වදින පට්ට ෆිල්ම් එකක්,,,,
අරන් බලන්නකෝ...
Swades: We the People
![]()
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
http://thepiratebay.sx/torrent/7389408/
බම්ප් එකක් දාගෙනම යන්න,,,



ඉස්සර තරම් හින්දි චිත්රපට ගැන උනන්දුවක් නෑ.ඒත් හොඳ වැඩක් නිසා මෙන්න මගෙන් bump & rep ++