හිනාවෙමුද එහෙනම්...

Aug 25, 2011
309
123
0
හිනාවෙමුද එහෙනම්...

හිනාවෙමුද එහෙනම්...​

දවසක් උදේ පාන්දර ළමයෙක් පාරට වෙලා අඩ අඩ හිටියලු.. :no::no::no:
එතනින් වැඩට යනගමන් හිටපු සෝමපාල මේක දැකල කොල්ලගෙන් ඇහුවලු ,
ඇය පුතේ අඩන්නේ ?:confused::confused::confused:
අපේ තාත්තය් අම්මය් රණ්ඩු කරනවා එකය් මම අඩන්නේ..
කව්ද පුතාගේ තාත්තා? මම ගිහින් අහන්නම් මොකක්ද කියල ?:yes::yes::yes:
''ඒගොල්ලෝ රණ්ඩු වෙන්නෙත් මගේ තාත්ත කව්ද කියනෙකට තමය්'' කියල කොල්ල කිව්වලු සෝමපාලට...

********

සෝමපාල : මම හැමදාම කන්තෝරුවට යන්න කලින් මම මගේ බිරිඳට තොත්තුවක් දීලා තමය යන්නේ... :love::love:
සුමති පාල : ඔව් මමත් එහෙමය්....හබෙය් උඹ කන්තෝරුවට ගියාට පස්සේ.....:yes::yes:

********

සෝමපාල : ඇත්තද බන් මට ආරංචි උනේ තනියෙන් ඉන්නකොට උඹේ ගැනි තනියෙන් කතාකරනවලු...:oo::oo:
සුමතිපාල : ඒ ගැන නම් දන්නේ න බන් මොකද එය තනියෙන් ඉන්න වෙලාවල්වලට මම එයාගේ ලග නැනේ.... :D:D:D

********

ටිකක් හිතන්න...

නින්දට යන්න කලින් ඔබට සුබරත්‍රියක් කියල කියන්න පුළුවන්...
එත් නැගිටින්න කලින් සුබ උදෙසනක් කියල කියන්න පුලුවන්ද?
:P:P:P:P
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    නින්දට යන්න කලින් ඔබට සුබරත්‍රියක් කියල කියන්න පුළුවන්...
    එත් නැගිටින්න කලින් සුබ උදෙසනක් කියල කියන්න පුලුවන්ද?

    ba ne ban.....
     
    Aug 25, 2011
    309
    123
    0

    නින්දට යන්න කලින් ඔබට සුබරත්‍රියක් කියල කියන්න පුළුවන්...
    එත් නැගිටින්න කලින් සුබ උදෙසනක් කියල කියන්න පුලුවන්ද?

    ba ne ban.....

    :baffled::baffled::baffled: