හිනා වෙන්න පොඩි කතාවක්
ඔන්න මම පොඩි කතාවක් දාන්නයි යන්නේ හිනා ගියා නම් බම්ප් එකක් දාල පලයල්ලා රෙප් දුන්නත් මම තරහ නෑ

ඔන්න දවසක් පොරක් කම්බි වැටකින් පනින්න ගිහින් මුගෙ අර අහවල් අවයවය කම්බියක පැටලිලා මුගෙ එක වෘශනයක් අයින් කරන්න උනාලු

දැන් ඉතින් ඔය හිඩැසට මොකක් හරි දෙයක් දලා (දෙපැත්ත බැලන්ස් වෙන්න එපැයි ඉතින්) තිබ්බ විදියටම හදන්න ඕනෙනෙ.දොස්තර මහත්තයා කොච්චර හෙව්වත් හරියන එකක් හම්බ උනේ නැලු

.ඩොකාටත් එපා වෙලා ඉද්දි හම්බ උනාලු රතු ලූනු ගෙඩියක්
ඩොකත් දන්න ශිල්ප ඔක්කොම දාල වැඩේ ඉවර කරල සති 2කින් ඇවිත් තත්වේ කියන්න කිව්වලු.

ඔන්න ඩයල් එක ආවලු,ඩොකා ඇහුවලු දැන් මොකද අවුලක් නැ නේද කියලා
එතකොට අර ඩයල් එක කිව්වලු
අවුලක් නම් නැ දොස්තර මහත්තයෝ හැබැය් ඇ* 2ක කසනකොට කදුලු එනවනේකිව්වලු