හිමිනමක්_ගිනි තියා ගනියි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
තොත්ත බබා;15028987 said:

අනේ මෝඩ මූසල මී හරකෝ, ඒ මස් කඩවලින් මස් ගත්තෙ තම්බි විතරද ? බාර් වල අයිතිකාරයො තම්බි ද ? බාර්වලින් බෝතල් ගත්තෙ තම්බි ද ?
:angry::angry::angry:
තවත් තම්බින්ටම බැන බැන හිටපිය මෝඩ , මූසල , තකතීරු , එල හරක

:rofl::rofl::rofl::yes:
 

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
හරකගෙන් ගන්න පුළුවන් වැඩ ඔක්කොම අරගෙන ඌව අන්තිමට මරලා උගේ මසුත් කනවා .:(


දැන් ඉතින් අනිත් සත්තුන්ගේනුත් මොනා හරි ප්‍රයෝජනයක් තියෙනව කියයි.:rolleyes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෙය ජීවිත පරිත්‍යාගයක් මිස සිය දිවි හානිකරගැනීමක් නොවේ.



ඔය මොන කතන්දර දැං කිවුවත් වැඩක් නෑ.
හාමුදුරුනමක් (හෝ ඕනෑම ආගමික නායකයෙක් හෝ ආගම පතුරවන්නෙක්) කියන්නෙ සමාජයට ආදර්ෂමත් පුද්ගලයෙක්. ඒ අය අනුකරණය කරන අනුගමනය කරන පිරිසක් සමාජයේ ජීවත් වෙනවා.
ඒ අනුගාමිකයින්ට මේ දුන්නෙ හොඳ ආදර්ශයක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන්ද ඔයාට.
වැරැද්ද වැරැද්ද විදියට දකින්න උත්සාහ කරන්න.

ඒ අය ඒ එ දහමට අනුව යහ මග යැවීම තමා ඔය නායකයන්ගෙ වගකීම.
හැම ආගමක්ම හැදිලා තියෙන්නෙ මානව ශීෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කරන්නෙ.

ඒ අතර අපි ශිෂ්ඨ වෙන්න ඕනෙ අපේ ආගම අදහන ගමන් අනික් ආගමික ඇදහිලි වලටත් ගරු කරන්න. එතනයි ඔය ශිෂ්ඨත්වය ඇති වෙන්නෙ. දැං මොකක්ද වෙන්නෙ. මරාගෙන මැරිලා හරි ඒ ඒ අයගෙ මත සමාජ ගත කරන්න නේද මේ සුලු චීවරධාරීන් පිරිසක් උත්සාහ කරන්නෙ.

මේ මතුවේගෙන එන රුල්ලට දේශපාලන පදනමක් නෑ කියන්න ඔයාට පුලුවන්ද? ඔය හාමුදුරුවො හෙල උරුමයෙන් චන්දෙ ඉල්ලපු කෙනෙක්. එහෙවු කෙනෙක්ට හාමුදුරුවො කියන්න මට හැකියාවක් නෑ. ඒ නිසා මම ඒ පුද්ගලයට චීවරධාරියා කියන වචනෙ පාවිච්චි කරන්නෙ.

දැං යන රැල්ල මරාපිය කොටාපිය කියන එකනෙ. එතන ඔය ශිෂ්ඨත්වය වත් කිසි දෙයක් නෑ. අපි මේ යන්නෙ ආයෙත් ගල් යුගයට. බුදු දහමෙ නාමෙන් මේ චීවරධාරීන් බුදුදහම කෙලසන එක අනුමත කරන්න එපා යාලුවා. මේ සමාජවිරෝධී වැඩවලට උඩගෙඩි දෙනන්න එපා මොකද ඕවා තමා අපේ ඉතිහාසය, සංස්කෘතිය විදියට අනාගතේ සිංහල මිනිස්සුන්ට කතාකරන්න ඉතුරු වෙන්නෙ :yes:
 
Last edited:

gosmart

Member
Oct 24, 2010
568
174
0
හරකගෙන් ගන්න පුළුවන් වැඩ ඔක්කොම අරගෙන ඌව අන්තිමට මරලා උගේ මසුත් කනවා .:(


දැන් ඉතින් අනිත් සත්තුන්ගේනුත් මොනා හරි ප්‍රයෝජනයක් තියෙනව කියයි.:rolleyes:

well said
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පෝයකටවත් පංසලකට යන්නේ නැති උන් "මේක වැරදි, බුද්ධාගම නෙමෙයි, ..." කතා කෝටියයි. මේ හාමුදුරුවෝ මේක කරන්න කලින්ම කියනවා මේක සියදිවි නසාගැනීමක් නෙමෙයි අරමුණ වෙනුවෙන් ජීවීත පූජාවක් කියලා...
    දැන් ඔක්කොම බුද්ධාගම ගැන කියවනවා ඒකත් වෙසක් දවසටවත් පංසලකටවත් යන්නේ නැති උන්..

    මේක කියපු එකාට කියන්නේ. හාමුදුරුවෝ මටනම් කතා කරලා කිව්වේ නෑ ඒත් මාධ්‍ය වලිට කියලා තිබ්බා.. උඹ ගොනා සේ මෙතන දඟලන්න කලින් හොයලා බලලා කතා කරපිය. එහෙමත් බැරිනම් අවජාතක නොවී නම දාපන් කියද්දි:baffled:
    hamuduruwo ehema ubata call karala kiwwada?
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙතන ඉන්න බහුශැත ගැත්තොන්ට ඕවා කියලා වැඩක් නෑ බං.
    උන් බුද්ධාගමේ තියෙන ඔක්කොම දන්න උදවියනේ

    සිරාවට බං.. උන්ගෙ අහවල් එකේ ඉදං මොලේ කියල හිතං ඉන්නෙ.. කර්මයට මුල චේතනාවයි කියන දේවත් දන්නෙ නැති හරක් එක්ක මොනා කතා කරන්නද බං..

    විවේචනය කරන්න ලොල් ස්මයිලි දාන්න නම් අවලං බල්ලො ඕන තරම් ඉන්නව..
     
    • Like
    Reactions: suranga84

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    සිරාවට බං.. උන්ගෙ අහවල් එකේ ඉදං මොලේ කියල හිතං ඉන්නෙ.. කර්මයට මුල චේතනාවයි කියන දේවත් දන්නෙ නැති හරක් එක්ක මොනා කතා කරන්නද බං..

    විවේචනය කරන්න ලොල් ස්මයිලි දාන්න නම් අවලං බල්ලො ඕන තරම් ඉන්නව..

    වැඩක් නෑ බං කියලා. ඕක කොච්චර කිව්වත් හදන්න බෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වැඩක් නෑ බං කියලා. ඕක කොච්චර කිව්වත් හදන්න බෑ

    බෝසතානන් ඇස් ඉස් මස් ලේ දන් දෙන වෙලාවෙ මොන චේතනාවක් ද හිතේ තිබ්බෙ.. හාවෙක් වෙලා ඉපදුන ආත්මෙ ඇයි මස් දන් දෙන්න කියල ගින්නට පැන්නෙ මොකද්ද චේතනාව.. මහ වහු පැටව් බං මුන්..
     

    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    ඉදිරියේදී හරක් මස් කෑමට නොලැබේ වේයැයි මහත් වූ වේදනාවෙන් සිටින සිංහල බොදු ජනතාව සාදු කාරයක් දෙන්න
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙතන තමන්ගෙ ජීවිත පරිත්‍යාගයෙන් යහපත් දෙයක් වෙනුවෙන් කරපු ක්‍රියාව අනුමත කල නොහැකි නමුත්
    එය විහිළුවක් ලෙස ගෙන එතුමන් ට අපහාස කිරීම මහත් වූ පාපයකි.
    ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය පතමි.
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    හම්බයෝ ලංකාවෙන් තුරන් කරන්න ඕනි. එතකොට ප්‍රශ්නේ ඉවරයි (ගොඩක් ප්‍රශ්න ඉවරයි)

    nah uabala wage ponna wesige puthalaawa gini thiyanna one wesak ekata thoranak widiyata:yes:
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    weeeesa habbaaayoo tikaa peeliyata thiyala puke arinna onee.. uru ponnayo tika.gandaskaree ba bus ekakata naggahama harak mas kala gon hatthha.. mata penee musli pakekwa dakkahma uth harakek wage wela.. ponna habba rala.meelo molayak kiyala kaladak thiyena gon hathakda mee.. apooooo weesige puthala tika... uru nambanta wada wada hitapan ponna thambiyooooo :D gon habbaa urooo tika .
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    ඒ හාමුදුරුවෝ දැන් ටිකකට කලින් අපවත් උනාලු :(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ හාමුදුරුවෝ දැන් ටිකකට කලින් අපවත් උනාලු :(:(

    වැරදුනු කුරුමාණම!

    මොනවා වුනත් අසරණ ජීවිත.
    මොරාල් අප් කරන් නැටුවට සසර ගමන කෙලවර කරගන්න උත්සාහ ගත්තෙ නෑනෙ.

    කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීම තරම්ම කලාතුරකින් ලබන මනුස්ස ජීවිතයෙන් උපරිම පල නෙලාගෙන නිවන් අවබෝධයට පාර කපාගන්නවා විනා චන්ද ඉල්ල ඉල්ල පාපී ක්‍රියාවල යෙදෙමින් බුද්ධ ශාසනේ ගෞරවය කෙළසපු එකේ විපාක විදියට සසර පුරාම විඳවන්න වෙයි. අනික අවසාන මොහොතේ සිතේ උපන් චේතනාව යහ එකක් නොවෙන්න ඇති මොකද දැනිච්ච අධික වේදනාවට.

    මොනවා වුනත් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    මෙවන් මෝඩ වැඩ කරන්න කවුරුත් පෙළඹෙන්න එපා. බුදු දහමේ හරය වටහාගෙන මේ ආත්මෙදිම නිවන් අවබෝධ කරගන්න හැමෝම උත්සාහ ගන්න.

    අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනො පදං
    අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා

    පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත යන්නේ ය. පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය. ලෝකයේ සනාතන - දහම එය වන්නේය. පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති. පමා වන්නෝ නිසැක ලෙස මරණය ම ලබති.
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මෙතන තමන්ගෙ ජීවිත පරිත්‍යාගයෙන් යහපත් දෙයක් වෙනුවෙන් කරපු ක්‍රියාව අනුමත කල නොහැකි නමුත්
    එය විහිළුවක් ලෙස ගෙන එතුමන් ට අපහාස කිරීම මහත් වූ පාපයකි.
    ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය පතමි.
    ane aiye hamuduruwo apawathunalu :(
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ane himiyani
    417921_430184310410522_623436861_n.jpg