හිමිනමක්_ගිනි තියා ගනියි

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    එය කලේ එයින් තක්කෙටම හිඟන්නාගේ කුසගින්න නිවාගන්න පුළුවන් නිසා... නමුත් ඒ හිඟන්නා සක්‍රදෙවියා නිසා ඒ හාවා නැත්නම් බොධිසත්වයෝ බේර ගත්තා..

    නමුත් මේ කරපු ක්‍රියාවෙන් කවදාකවත් ඔය හරක් මරණ එකට නීතී වැටෙන්නේ නැහැ.. ඒක ඕන මෝඩයෙක්ට තේරෙනවා...රටේ තියෙන ආණ්ඩුවේ හැටියට...අනික නීතී දාන එක බුදු දහමේ ක්‍රමය නෙමේ... මිනිස්සුන්ට මේක පැහැදිලි කරලා ඒවැ කෑමෙන් මුදවාගත්තා නම් හරි අඩුම ගානේ සිංහලයෝ ටික මේවා කන එකවත් නවත්ත ගන්න බැහැනේ... මහා ලොකුවට internet එකේ කථා කරනවා හරක් ගැන...ඇයි උගේ අගේ size එක ලොකු නිසාද..... එතකොට මාළු බිත්තර හාල්මැස්සෝ වගේ පොඩි මාළු ...ඒවා රස කර කර කනවා... අනේද කියන්නේ උපාසකමහත්හොරු :P

    ඊට වඩා ලංකාවේ ළමා අපචාර වෙනවා,මිනී මරනවා ඒවටත් නීති දැඩි කරන්න කියලා ඔය එකෙක්වත් ගිනි තියා ගන්නවද ?

    මාළු බිත්තර හාල්මැස්සෝ හාමුදුරුවෝ පාවා වලදනවා...දානයක්වත් තමන්ගේ ගෙදර දීලා තියෙන අය ඕක දන්නවා.. ඒ සත්තු නෙමෙද ?

    මේ රාවය සංවිධානයට ඕන හරක් විතරක් අල්ලගෙන ඒකෙන් මුස්ලිම් මිනිහට ගහන්න..
    එත් ඔය මොකා කෑගැහුවත් අදටත් කොලබ මුස්ලිම්,සිංහල,දෙමළ කඩවල දවල් කෑමට හරක් මස් වැඩිපුර ඉල්ලන්නේ සිංහල බහුතරය... කොත්තු නම් ඒකත් හරක් මස්... එතකොට බයිට් එකට හරක් මස්...

    මම ඔය එක මාංසයක් ගන්න නැහැ...ඒත් මෙතන ඔය කෑ ගහන එවුන් කී දෙනෙක් අද දවල්ට මාළු බිත්තර හාල්මැස්සෝ කන්න ඇත්ද ?
    සමහර ගෙවල් වල මාළු නැත්නම් කන්න එපා වෙනවා කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්න රටේ මේවා විහිලු
    :yes:

    පව් නැත්නම් කාපන්
    "මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ කියලා" අහන එවුන් තමයි
    මෙහෙම ඇවිල්ලා හරක් මස් කන්න එපා උන මරන්න එපා කියල කියන්නේ

    joker උබනේ බන් හිතල බලපන්

    බොරු කථා නැතුව බුදුදහමේ හරය එකේ පදාර්ථය දකින්න... සිතට වහල් වෙලා තීරණ ගන්නේ නැතුව.... බුදු හාමුදුරුවටවත් එදා හිටපු හැම එකාම හදන්න බැරි වුණා නිගන්ටයෝ හිටියනේ උබලා වගේ

    එහෙම කියල මුන් හැම එකාවම හදපල්ලා මගේ ආගම තමයි හොදම එක කියලා බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තේ නැහැනෙ...කොසොල් රජ්ජුරුවන්ට නීතී දන්නා කිව්වේ නැහැනේ

    ශ්‍රී පතුල් ගෙවනකම් ඇවිදලා බන දෙසල වැරදි ගැන අවබෝධ කෙරුවා
    හාමුදුරුවන් ඒ මග අරගෙන ඔය මාංස කෑමේ අදීනව කියලා එකෙන් අඩුම ගානේ "මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ කියලා" උබල වගේ පින්ගුත්ත්රයෝ ටිකවත් ඒකෙන් වලක්වා ගන්න එකනේ....
    නැතුව ඔහොම ගිනි තියාගෙන නීතී දාන්න කියලා රටේ පින්ගුත්ත්ර මහ එකාගෙන් යදින එක නෙමේනේ ඒක මහා විල්ලජ්ජා නැති වැඩක් නෙ !!!

    මෙහම චීවර දාරීන්ට පුළුවන් හෙට හම්බයෝන්ට, දෙමළුන්ට, කොතොලිකකාරයන්ට ගිනි තියාගෙන මැරෙන්න
    එහෙම එවුන්ට නිවන් සුව පතන් උබලා වගේ උන්ට බැරි ඇයි ටක් ගාලා නිවන් යන්න
    1)ලිව්වා උදාර වාක්‍ය ලියුමක
    2) ගත්තා පෙට්රල් ..
    3) town එකට ගියා ..
    4) ස්වර්ණවාහිනීයට කථා කළා කැමර් අල්ලන්න ...
    5) දුන්න උදාර වාක්‍ය ලියුම ස්වර්ණවාහිනී වාර්තාකාරයාට
    6) කෑගැහුවා "මම හරක් මරනවට විරුද්ධයි...මේ මාගේ ජීවිත පරිත්‍යාගයයි" කියලා
    7) හලාගත්තා පෙට්රල් ...
    8) ගැහුවා ගිනි කුර
    9) උබලා කියන නිවනට ගියා ( බුදු දහමේ තියෙන එක නෙමේ )

    මම නැවතුනා උබලා මට ඕනෑතරම් බැනපල්ලා එත් ඔහොම ගිනිතියාගන්න මරාගෙන මැරෙන්න මනස හදාගන්නේ ත්‍රස්‌තවාදීන් වගේ උන් හිමිනමක් වෙන්නේ නැහැ

    Never argue with an idiot; they'll drag you down to their level, and beat you with experience.
    :cool:

    කරපු දේ හරි වැරදි මොනවා උනත් අපවත් වෙච්ච බෞද්ධ භික්ෂුවට අපහාසකන එක වරදක් බව දන්නේ නැද්ද? බොරදියේ මාළු බාන්න එපා කරුණාකරලා .

    :yes:
    රත්තරං;15031988 said:
    හරක් කෙසේ වෙතත් ඌරොනම් ලගදිම කනවා..

    :rofl::rofl:

    ටිබෙට් හාමුදුරුවො කලේ විශාල කැරලි, හමුදා මර්දන වගේ රටේ බොහොම බිහිසුනු අපරාද රැල්ලක් යන අතරවාරයෙ, උන්නන්සෙ.. විශේශයෙන්, බිම සැදැහැත්ව වාඩිවෙලා දැහැනෙන් ගිනිතියාගෙන නිසොල්මනව හිටියා.. මේ මම කිව්ව වාක්යයෙ, එකක්වත් ඔය විඩියො එකේ තියනවද.. උන්නු හිටපු ගමන් ගිනි තියාගන්න එක මාර්ග්පලයක් ලබන්න හෙතුවක් වෙනවද? අද උබලා කතා කරන්නෙ මේ චීවරදාරියා රහත් වෙලා නිවන් අවබොද උනා වගෙ, සොවහන් නොවීම.. මේක තෙරුම් ගන්න.. මෙහෙම දේවල් ලොකේ වෙන්නෙ නැ, ටිබෙට් හාමුදුරුවො ගිනි තියාගද්දි උන්නන්සෙ ටිබෙට් මාද්ය දැනුවත් කලේ නැ කලින්.. කැමරා ගෙනාවෙ නැ කලින්.. ඒ කාලෙ රටේ උද්ගොශන තිබුනා, ඒවා වාර්තා කරන්න ගියපු අයට තමා මේක අහම්බෙන් වාර්තා කරන්න උනේ.. ඒත්, මේ පොය දවසෙ, අඩුම තරමෙ, එක මිනිහෙක් උපවාසයක් තරම් දෙයක් කලේ නැ මාලිගාව ඉදිරිපිට.. ට්‍රිපොඩ් එකක් ගෙනත් ශූටින් කරන්න තරම් එසැනින් පුවත් වලට මාද්ය කාරයො එන්නෙ නැ.. මෙතන උනේ හරක් මැරීමට විරුද්ද වෙලා තමන් ලොකු ජවනිකාවක් රගපාපු එක විතරයි.. ඇයි මේ මනුස්සයා ගිනි ගන්නකොට දන්සැල ලගට ආවෙ.. මම අහන්නෙ, කුඩා දරුවො, ගැනු, වයසක උදවිය, සිය ගානක් ඉන්න තැනක මෙහෙම කර්ල බැරි වෙලාවත් ඔය අයිනක තිබුන වාහනයක්වත් ගිනි ගත්තා නම්.. තත්වෙ කොහොමද? මේවා කාලකන්නි වැඩ.. අනුබල දීලා තවත් එවුන්ට මේකට පාර කපන්න එපා..

    ha perumaaal thambi :P:P
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ගමයා;15029060 said:
    avatar324758_10.gif

    :lol::lol: මහසොහොන් බලකාය තමයි දැන් ආගම රකින්න ඇවිත් තියෙන්නේ තොපි යක්කු අදහන එවුන් නේද බන් බණ කියන්නේ
    මහසෝන් බලකාය කියන්නේ ආමි එකේ යුනිට් එකක් ගොබ්බයෝ :lol:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    koeda aturudahaan wela itiye :rofl:
    හොද නිවුස් එකක් එනකන් හිටියෙ.. දැනගෙන හිටියා කොයි වෙලේ හරි ගොතයෙක් අමන වැඩක් කරයි කියලා ලන්කාවෙ නම කැත කරන..
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    මහසෝන් බලකාය කියන්නේ ආමි එකේ යුනිට් එකක් ගොබ්බයෝ :lol:
    ඇත්තද මාලිගාව ලග නටපු නාඩගමේ ප්‍රවාහන සේවය උබලගෙන්ලු නේද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හොද නිවුස් එකක් එනකන් හිටියෙ.. දැනගෙන හිටියා කොයි වෙලේ හරි ගොතයෙක් අමන වැඩක් කරයි කියලා ලන්කාවෙ නම කැත කරන..

    අනේ ඒනම් ඒක උනා :baffled:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්
    :cool: Machan uba hari. meke inna napunsakayan ta meka therenne na. e hamuduruwo karala thiyenne gava gathanayata wiruddawa thamange jeewithaya unath parithyaga karanna puluwan kiyana eka anith ayata adarshak widihata pennapu eka. prado walin benz walin yana hamuduru waru meka wiwechanaya karai mokada e gollonta me wage kapa kirimak karanna bari nisa. meketh inne e wage ewun thamai. wiwechana karai e unata parata bahala wirodaya palakaranna konda pana na.:no: internet weerayo witharai:angry:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    හරක් මරණ එක නතර කරයිද මචෝ ?:
    පිස්සුද බන්.. එක හරකෙක් ගිනි තියා ගත්තා කියලා ජනාදිපතිට පිස්සු නැ, රටට කෙලො ගන්න.. හරක් නොමැරුවොත් ඉතින් ගිනි තියාගන්න පෙට්‍රලුත් නැතුව යනවා.. දන්නවනෙ පෙට්‍රල් කොහෙන්ද කියලා???
     
    අනේ මේ තව කබ්බො පෙට්‍රල් ශෙඩ් ලග පොලිමේ සිවුරු දාන් ඉන්නවා බලන්න උබේ තියන කැමැත්ත.. මෙයාගෙ voice cut එක ඇහැව්වද? තව ඉන්නවලු.. ජිහාඩ් හොදයිනෙ බලන් ගියාම..
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    අනේ මේ තව කබ්බො පෙට්‍රල් ශෙඩ් ලග පොලිමේ සිවුරු දාන් ඉන්නවා බලන්න උබේ තියන කැමැත්ත.. මෙයාගෙ voice cut එක ඇහැව්වද? තව ඉන්නවලු.. ජිහාඩ් හොදයිනෙ බලන් ගියාම..
    ithin thota moko. tho da petrol walata gewanne. puka nodi wadak balaganin uro
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඇත්තද මාලිගාව ලග නටපු නාඩගමේ ප්‍රවාහන සේවය උබලගෙන්ලු නේද?

    නැහැ නේ? Best PC ~ Maradhana කරන Mohommd nuraf තමා බස් දුන්නේ. මුස්ලිම් ආගමෙන් අයින් වෙලා බෞද්ධ වෙන්න තරම් මොලේ ආපු මනුස්සයෙක් තමා බස් දුන්නෙ
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    නැහැ නේ? Best PC ~ Maradhana කරන Mohommd nuraf තමා බස් දුන්නේ. මුස්ලිම් ආගමෙන් අයින් වෙලා බෞද්ධ වෙන්න තරම් මොලේ ආපු මනුස්සයෙක් තමා බස් දුන්නෙ
    ඔයා නාඩගම වැරදියට තෙරුම් අරගෙන්.. මම කිව්වෙ, අර ගිනිතියා ගැනීමේ මහා දන්සැල ගැන.. එඩිටර් කට් කියන්නත් කලින් වතුර ගැහුවෙ උබලද? ගිනි ගත්ත එකා කට අරියි කියලා බයට ලොක්කා ක්ශනිකව හෙලියකුත් එව්වාලු නේද?
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ithin thota moko. tho da petrol walata gewanne. puka nodi wadak balaganin uro
    ආහ්.. ඔව්නෙ, උතුම් දර්මක් දීපය උබලගෙනෙ.. කාපල්ලා.. මතක ඇතුවා ආයේ ගිනි තියාගද්දි BBC,CNN direct දැනුවත් කරපන්.. එතකොට උබලගෙ අඹ ගෙඩිය ලොකෙම දකිනවා..
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ඔයා නාඩගම වැරදියට තෙරුම් අරගෙන්.. මම කිව්වෙ, අර ගිනිතියා ගැනීමේ මහා දන්සැල ගැන.. එඩිටර් කට් කියන්නත් කලින් වතුර ගැහුවෙ උබලද? ගිනි ගත්ත එකා කට අරියි කියලා බයට ලොක්කා ක්ශනිකව හෙලියකුත් එව්වාලු නේද?
    ubalawa marana ekata wiruddawa thamai e hamuduruwo gini thiyagaththe karako.:angry:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඔයා නාඩගම වැරදියට තෙරුම් අරගෙන්.. මම කිව්වෙ, අර ගිනිතියා ගැනීමේ මහා දන්සැල ගැන.. එඩිටර් කට් කියන්නත් කලින් වතුර ගැහුවෙ උබලද? ගිනි ගත්ත එකා කට අරියි කියලා බයට ලොක්කා ක්ශනිකව හෙලියකුත් එව්වාලු නේද?
    මගෙන් ඕවා අහන්න මම එතන හිටියද? හිටිය එකෙක් ගෙන් අහපන්
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    ආහ්.. ඔව්නෙ, උතුම් දර්මක් දීපය උබලගෙනෙ.. කාපල්ලා.. මතක ඇතුවා ආයේ ගිනි තියාගද්දි BBC,CNN direct දැනුවත් කරපන්.. එතකොට උබලගෙ අඹ ගෙඩිය ලොකෙම දකිනවා..

    මේ වගේ පඩත්තල හම්බ උරෝ හින්දා තමයි අපේ රටට කෙලවෙන්නේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිස්සුද බන්.. එක හරකෙක් ගිනි තියා ගත්තා කියලා ජනාදිපතිට පිස්සු නැ, රටට කෙලො ගන්න.. හරක් නොමැරුවොත් ඉතින් ගිනි තියාගන්න පෙට්‍රලුත් නැතුව යනවා.. දන්නවනෙ පෙට්‍රල් කොහෙන්ද කියලා???

    ඒක නේන්නම් :Dහහා :rofl::rofl::rofl: