හිමිනමක්_ගිනි තියා ගනියි

The Butcher

Banned
May 25, 2013
233
2
0
ඔයාට දුකදැ? හැමොටම ඔහොම තමා දැන්.. නාටකේ එලි උනාම අපේ දෙවල් අපි බලාගන්නම්ලු.. කොයි රටේද ඔයි voice cut දීලා.. දවස් 5කට කලින් මාඩ්ය දැනුවත් කරලා, ගිනි තියාගත්තෙ.. නාටකේ පොඩ්ඩක් නලුවා තාත්වික උනා වැඩී..
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔයාට දුකදැ? හැමොටම ඔහොම තමා දැන්.. නාටකේ එලි උනාම අපේ දෙවල් අපි බලාගන්නම්ලු.. කොයි රටේද ඔයි voice cut දීලා.. දවස් 5කට කලින් මාඩ්ය දැනුවත් කරලා, ගිනි තියාගත්තෙ.. නාටකේ පොඩ්ඩක් නලුවා තාත්වික උනා වැඩී..

    ආහ් බල්ලා නැගිටලා..ඉජුක් ඉජුක් ඇවිත් මේ බත් ටික කාපන්..
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ආහ් බල්ලා නැගිටලා..ඉජුක් ඉජුක් ඇවිත් මේ බත් ටික කාපන්..
    ඉන්ද්‍රරතන චීවරධාරියාගේ ගිනි තබා ගැනීමට ස්වර්ණවාහිනිය, ජාතික හෙළ උරුමය සහ ගෝඨාභයගේ සම්බන්ධය හෙළිවේ-----
    252200_525761004155736_1292094619_n.jpg
    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.25, ප.ව.6.30) දළදා මාලිගාව අබියස බෝවත්තේ ඉන්ද්‍රරතන නම් චීවරධාරියා සිරුරට ගිනි තබා ගැනීම ස්වර්ණවාහිනී නම් රූපවාහිනී නාලිකාව ජාතික හෙළ උරුමය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්ව සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව තහවුරු වෙමින් පවතී.

    ස්වර්ණවාහිනියේ මිනීමරු මාධ්‍යකරණය
    ----------------------------------------------
    මෙම චීවරධාරියා ගව ඝාතනයට විරුද්ධ වීම, අන්‍යආගම්කරණයට විරුද්ධවීම ආදී මූලධර්මවාදී කරුණු කිහිපයක් මුල් කරගෙන දළදා මාලිගාව අසලදී සිය දිවි නසා ගන්නා බව ස්වර්ණවාහිනියට පළමුවෙන්ම දන්වා තිඛෙන්නේ මැයි 20 වෙනිදා ය. ඉන්පසු ඊයේ(24) උදයේදී ද කොළඹ ස්වර්ණවාහිනී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් යලි සිහිකැඳවීමක් සිදුකර තිබේ. ස්වර්ණවාහිනී කොළඹ බලධාරීන් කලින්ම තමන්ගේ මහනුවර මාණ්ඩලික වාර්තා කරු වන කමල් සුරවීර නමැති මාධ්‍ය සේවකයා ඒ වෙනුවෙන් යොදවා ඇත. මෙම ප්‍රාදේශීය මාධ්‍ය සේවකයා එක් මාධ්‍ය ආයතනයකට තම සේවා අලෙවි කරන්නෙක් නොවන අතර මාධ්‍ය ආයතන කිහිපයකටම අලෙවිකරන්නෙකි. ඒ සඳහා ඔහු සමග සහායකයන් රැසක් ද සේවය කරති. හිරු, ලංකාදීප, නෙත් ආදී ආයතන ඉන් කිහිපයක් වන අතර ඔහු ඒ ආයතනයන් වෙත දන්වා ඇත්තේ තමා අද ලංකාවේ ප්‍රධාන පුවතක් සපයන බවකි.

    ස්වර්ණවාහිනිය මෙය ටෙලි නාට්‍යයක් මෙන් රූ ගත කිරීමට සැලසුම් කළා මිස හාමුදුරු කෙනෙක් සිය දිවි නසා ගන්න යනවා යයි මහනුවර පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට දන්වා නැත.

    කමල් සුරවීර ද තම ත්‍රිපාද පුවරුව පවා සූදානම් කරගෙන බෝවත්තේ ඉන්ද්‍රරතන සිය දිවි නසා ගන්නවා ෂූටිං කිරීමට ගොස් ඇත්තේ තම සහායකයන් පිරිස සහ කැමරා ආම්පන්න රැසක් ද රැගෙනය. මෙහි දැක්වෙන සේයාරුවේ එවැනි කැමරා කරුවන් තිදෙනෙක් දැක්වේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ගිනි තබා ගැනීමට පෙර කමල් සුරවීරට 'වොයිස් කට්' එකක්ද ලබා දුන් අතර ලියුම් දෙකක් ද ලබා දුන්නේය. මේ සියල්ල සිදුකරද්දී කමල් සුරවීර සහ පිරිස කෑ ගසා නැවැත්වීමට ඉදිරිපත් වූයේද නැත.

    ස්වර්ණවාහිනියේ කුපාඩි මාධ්‍ය භාවිතාව හෙළි වන්නේ මෙහිදීය. 'වොයිස් කට්' එකක් දී සිය දිවි නසා ගන්න යනවා පෙන්වූ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව ස්වර්ණවාහිනිය විය යුතුය. කමල් සුරවීර විසින් චීවරධාරියාගේ 'වොයිස් කට්' එක හිරු රූපවාහිනියට ද සැපයූ නමුත් එහි සිටි මොලේ කලඳක් හෝ තිබූ අයෙක් එය ප්‍රචාරය කළේ නැත. ලංකාව සියදිවි නසා ගැනීම් වලින් පළමු තැන තිබියදී ස්වර්ණවාහිනිය සිද්ධිය ප්‍රචාරය කෙළේද ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම උත්කර්ෂයට පත් කරමින් නින්දිත මාධ්‍ය භාවිතාවක යෙදෙමිනි.

    ගෝඨාභයගේ සම්බන්ධය
    -----------------------------
    මේ අතර ගිනි තබා ගැනීම සිදුවෙද්දී ඒ අසල එස්ටීඑෆ් භටයන් විසින් දන්සැලක් පවත්වමින් සිට ඇති අතර එහි එස්ටීඑෆ් ඒඑස්පී වරයෙක් ද, ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරයෙක් සහ පොලිස් පරීක‍ෂක වරුන් තිදෙනෙක්ද සෙබලූන් 50 ක් ද සිට ඇති අතර ඔවුන් ගින්න නිවා දැමීමට මැදිහත් වූහ. එම අවස්ථාවේ ඒ අසල මල් කඩ 57 ක් තිබී ඇති අතර එම මල් කඩ වල තිබූ වතුර බාල්දි ගසා ගින්න නිවූහ. මෙහි ඇති පුදුමාකාර සිද්ධියක් නම් ගින්න නිවා රෝගියා මහනුවර රෝහලට රැගෙන යනවාත් සමගම මෙම චීවරධාරියා කොළඹ ගෙන ඒමට ආරක්ෂක ලේකම් වරයා විසින් හෙලිකොප්ටරයක් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට එවා තිබීමයි. එය කෙතරම් ක්ෂණිකව සිදුකළේ දැයි කිවහොත් මහනුවර රෝහලින් රෝගියාට ප්‍රතිකාර කිරීමට පවා වේලාවක් තිබුනේ නැත.

    පොලිසිය මේ ගැන පුදුමය පළකරන්නේ පසුගිය යුද සමයේදී එස්ටීඑෆ් හි නියෝජ්‍ය කොමඩාන් වරයා මෙන්ම එස්ටීඑෆ් බුද්ධි අංශ ප්‍රධානියාද වූ නිලධාරියා මහනුවර දිගනේ දී ත්‍රස්තවාදීන්ගේ පැති බෝම්බයකට හසුවූ අවස්ථාවේදී කොමඩාන් වරයා කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටරයක් එවන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලා සිටියද ඒ අවස්ථාවේදී හෙලිකොප්ටරයක් නොඑවූ මිනිහා ඊයේ ඉන්ද්‍රරතන කොළඹ ගෙන ඒමට දැක්වූ හදිසිය නිසාය..

    ආරක්ෂක ලේකම්ගේ මීට ඇති සම්බන්ධය දැනවෙන තවත් කාරණයකි. අන්‍ය සමාජයද අනතුරට පත් කරමින් සිදුකළ ප්‍රසිද්ධියේ ගිනි තබා ගැනීමත් ඊට ස්වර්ණවාහිනී ආයතනයේ සහ මාධ්‍ය සේවකයන්ගේ ආධාර අනුබලය ලබා දීමත් ඉතා හොඳින් හෙළි වී තිබියදී මේ සම්බන්ධයෙන් පොලිස් පරීක‍ෂණයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුවද මහනුවර මූළස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ඩී.එස්. ගුණරත්න මහතාට ඊට ඉඩ දී නොමැත. ආරක්ෂක ලේකම් වරයා ගේ අණ පරිදි පොලිස් පරීක‍ෂණ පැවැත්වීම අත් හිටුවා එය රහස් පොලිසියට බාර දී තිබේ. රහස් පොලිසියට පරීක‍ෂණ බාර දෙනවා යනු හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හෝ රජ කඩු සොරකම කනේගෙඩියාට බාර දීමක් වැනි යැයි නොදන්නා කෙනෙක් නැත.

    හෙළ උරුමයේ සම්බන්ධය
    ------------------------------
    හිටපු හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන ඉන්ද්‍රරතන චීවරධාරියාගේ සියදිවි නසා ගැනීමේ නාටකය සම්බන්ධයෙන් හෙල උරුමයේ ද්විත්ව චරිතය හෙළි වන්නේ මෙසේය. ගිනිතබා ගැනීමට සති දෙකකට පෙර හෙළ උරුමය ඔහු පක්ෂයෙන් ඉවත් කර ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ. ඒ අතර සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ඔහු සිංහල රාවයේ සාමාජිකයෙක් බවයි. එපමණක් නොව ඊයේ පෞද්ගලික ගුවන් විදුලියකට ප්‍රකාශයක් කරමින් දයාරත්න හිමියන් කීවේ "හාමුදුරුවරුන් මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම් අනාගතයේදී තව තවත් සිදුවිය හැකි බවයි." එය ඉතා බරපතල කතාවකි. මේ අනුව අක්මීමන දයාරත්න හිමියන් මෙම ගිනි තබා ගැනීමේ සිද්ධිය පිටුපස සිටින බව පැහැදිලිය.

    අක්මීමන දයාරත්න සිංහල රාවයේ සභාපති වන අතරම ජාතික හෙල උරුමයේද නිලධාරියෙකි. ජාහෙ උරුමයේ හිටපු මන්ත්‍රී කෙනෙකි. ඇත්ත වශයෙන්ම සිංහල රාවය යනු ජාතික හෙළ උරුමයේ බළල් අත් සංවිධානයකි. ජාතික හෙළ උරුමය මෙම ගිනි තබා ගැනීමේ නාටකය සූදානම් කර ඊට සති දෙකකට පෙර හෙළ උරුමයෙන් ඉන්ද්‍රරතන ඉවත් කර ඇතැයි ලිපියක් යැවුවද ඔහු සිංහල රාවයෙන් ඉවත් කෙළේ නැත. සිද්ධියේ අවාසිය එක අතකටද වාසිය තව අතකටද ඛෙදා ගැනීම ආගමික අන්තවාදී කපටි දේශපානලඥයන් සැලසුම් කර ඇති බව මේ අනුව තේරුම් යා යුතුය. සෝම හිමියන්ගේ මෘත කලේබරය විකුණාගෙන දේශපාලනයට පිවිසි මේ අවස්ථාවාදී චීවරධාරී සහ ශ්වේතධාරී දේශපාලූවන් තම බලය මහජනතාව අතර පිරිහී යන විට තවත් හාමුදුරු මළ සිරුරු විකුණා ගෙන කෑමට යන බව මෙයින් පෙනේ.

    වෙසක් දිනයේ සිදුකළ ගිනි ජාලයන් නිරීක්ෂනය කරන විට පෙනී යන තවත් කරුණක් නම් රාජපක්ෂ රෙජීමය අනාගතය බලා වඩා සැලසුම් සහගතව සිදුකළ වරාය ගිනි තැබීමේ සිද්ධිය යටපත් කර චීවරධාරියා ගිනි තබා ගැනීමේ සිද්ධිය හුවා දැක්වීමට රෙජීමයට අවශ්‍ය වූ බවයි.
    ඉන්ඩ්‍රරතන ජාතකේ.. ස්වර්න නාඩගම.. script by department of defense Sri Lanka.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ගැන දුකයි. :( හාමුදුරුවොයි බුදු දහමයි සසදන්න එපාද? මේ ගිහියෙක් නෙමේ බන්. චීවරේ දාගෙන තමුන්ගෙ කැමැත්තට වැඩකරන්න පුලුවන් කියල උබ කියන්නෙ රෙදි ඇදන් කටින්ද බන්? :dull:

    අනිත් සේරම කතා පැත්තකින් තියමුකෝ. මේක කියපන් කහ සිව්ර දාගෙන එතකොට අර රුවන්වැල්ලේ සෝබිතලා කලෙත් බුදු හාමුදුරුවෝ කියපුවද බන්??

    සමහර වෙලාවට උබලගේ තාත්තත් කියනවා නේද මගේ දරුවෙක් වෙලත් උබ මෙහෙම පිනට කකා ඉන්න අපත කාලකන්නි උනේ මොකෝ කියලා? අන්න ඒවගේ තමා එක් එක් අයගේ කරුමෙට අනිත් මිනිස්සු පලි නෑ

    තාම ඕවා තේරුම් ගන්න උබ ලාමක ටිං ටිං වැඩී බන්

    මුන් මුන්ගේ කතාව කරගනී. චූටිමල්ලී උයා උගන්නලා ඉගෙනගත්තෙත් නැති එකේ මේ මෙතන කාලේ කකා ඉන්නේ නැතුව අම්මට පොල් ටිකක් වත් ගාලා දියන්. නිකන් පිනට කකා තව්සන් ටෝක් දෙන්නේ නැතුව. දැන් ලයිට් බිලත් වැඩී.අම්මා තාත්තට තවත් අමතර බරක් දාන්න එපා බන්. උබට කන්න දෙන එකම මදෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයාට දුකදැ? හැමොටම ඔහොම තමා දැන්.. නාටකේ එලි උනාම අපේ දෙවල් අපි බලාගන්නම්ලු.. කොයි රටේද ඔයි voice cut දීලා.. දවස් 5කට කලින් මාඩ්ය දැනුවත් කරලා, ගිනි තියාගත්තෙ.. නාටකේ පොඩ්ඩක් නලුවා තාත්වික උනා වැඩී..

    අර අව්රුදු 6යේ අයීශව දූශනේ කරපු ෆාශියා රහිහානව දූශනේ කරපු නාකි කුපාඩි වලත්තයා ප්‍රොපෙට් කෙනෙක් කිව්වා වගේද බන්? හරිම අතාත්විකයි නේ? :baffled::baffled:
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    රත්තරං;15031945 said:
    අනිත් සේරම කතා පැත්තකින් තියමුකෝ. මේක කියපන් කහ සිව්ර දාගෙන එතකොට අර රුවන්වැල්ලේ සෝබිතලා කලෙත් බුදු හාමුදුරුවෝ කියපුවද බන්??

    සමහර වෙලාවට උබලගේ තාත්තත් කියනවා නේද මගේ දරුවෙක් වෙලත් උබ මෙහෙම පිනට කකා ඉන්න අපත කාලකන්නි උනේ මොකෝ කියලා? අන්න ඒවගේ තමා එක් එක් අයගේ කරුමෙට අනිත් මිනිස්සු පලි නෑ

    තාම ඕවා තේරුම් ගන්න උබ ලාමක ටිං ටිං වැඩී බන්

    මුන් මුන්ගේ කතාව කරගනී. චූටිමල්ලී උයා උගන්නලා ඉගෙනගත්තෙත් නැති එකේ මේ මෙතන කාලේ කකා ඉන්නේ නැතුව අම්මට පොල් ටිකක් වත් ගාලා දියන්. නිකන් පිනට කකා තව්සන් ටෝක් දෙන්නේ නැතුව. දැන් ලයිට් බිලත් වැඩී.අම්මා තාත්තට තවත් අමතර බරක් දාන්න එපා බන්. උබට කන්න දෙන එකම මදෑ
    අද ගරේජ් එක වහලද? පව් නොදි මොටර් සයිකලයක් ගලොගෙන හදපන් බන්.,.
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    රත්තරං;15031947 said:
    අර අව්රුදු 6යේ අයීශව දූශනේ කරපු ෆාශියා රහිහානව දූශනේ කරපු නාකි කුපාඩි වලත්තයා ප්‍රොපෙට් කෙනෙක් කිව්වා වගේද බන්? හරිම අතාත්විකයි නේ? :baffled::baffled:
    වෙන්න ඇති,.. පොර ගිනි තියා ගත්තේ නැනෙ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙන්න ඇති,.. පොර ගිනි තියා ගත්තේ නැනෙ..

    නෑ නෑ. ඌ උගේ කුපාඩිකම් වහගන්න ඇදබාපු බොරු දෙයියගෙන් මුලු ලෝකෙම ගිනි තිබ්බා මිසක් ඌ ගිනි තියාගත්තේ නෑ. ඌ කොහෙද බන් එච්චර පරිත්යාගයක් කරන්නේ.ඉන්න ටිකෙත් කලේ මුලු ලෝකෙම විනාස වෙන මනස්ගාත ගූ ගොඩක් බාපු එකනේ
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    රත්තරං;15031970 said:
    නෑ නෑ. ඌ උගේ කුපාඩිකම් වහගන්න ඇදබාපු බොරු දෙයියගෙන් මුලු ලෝකෙම ගිනි තිබ්බා මිසක් ඌ ගිනි තියාගත්තේ නෑ. ඌ කොහෙද බන් එච්චර පරිත්යාගයක් කරන්නේ.ඉන්න ටිකෙත් කලේ මුලු ලෝකෙම විනාස වෙන මනස්ගාත ගූ ගොඩක් බාපු එකනේ
    ඇත්ත.. ඇත්ත.. මේ ඒක නෙමෙයි, දැන් ලන්කාවෙ හරක් මරන්නෙම නැද්ද මීට පස්සෙ?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇත්ත.. ඇත්ත.. මේ ඒක නෙමෙයි, දැන් ලන්කාවෙ හරක් මරන්නෙම නැද්ද මීට පස්සෙ?

    උබ මොස්කව් නේද ඉන්නව කිව්වේ .මොස්කව් ඉන්නවනම් එහෙ වැඩක් බලාගෙන හිටපන් ලංකාවේ එව හොයන්නේ නැතුව
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ගමයා;15031989 said:
    උබ මොස්කව් නේද ඉන්නව කිව්වේ .මොස්කව් ඉන්නවනම් එහෙ වැඩක් බලාගෙන හිටපන් ලංකාවේ එව හොයන්නේ නැතුව
    ලබන සතියෙ එනවා බන්..
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    රත්තරං;15031988 said:
    හරක් කෙසේ වෙතත් ඌරොනම් ලගදිම කනවා..
    එතකොට තොපි හිතන්න ඉන්නෙ තම්බි ගිනි තියා ගනියි කියලද? ඔයා පව්.. එල හරක් ඉන්නෙ පන්සල් වල.. පල්ලියෙ නැ එහෙම හරක්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ මොලේ ගැන වැකියෙන් වැකියට පේනව. උත්තර දෙන්න හෙන වෙලාවක් යනව.

    උඹට දැනුම තිබ්බට මොලේ නෑ. මොනා කරන්නද ඉතින්. ඕනෙනම් කියපන් හෙට ඇවිල්ල උඹ දාල තියන වාක්යෙන් වාක්යට උත්තර දෙන්නම්



    ලියමුකො බලන්න උත්තර ....
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බන්ටු;15023484 said:
    අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. කෙනෙක්ට දෙයක් වටහල දෙන්න ගිහින් බැරි උනහම ගිනි තියාගන්නවනම් උඹත් ගිනි තියාගනින්, ලොකු උදව්වක්. අනික ටිබෙට් වල උනා කියල අපේ රටේ එක වෙන්න ඕන නෑනේ? ගිනි තියා ගත්තහම සතෙක්ගේ ජිවිතේ හම්බ වෙනවද? තියන ජීවිතෙත් නැති වෙනවා මිසක්. Suicide කරගන්න එක මොන තරම් පවක්ද කියල දන්නවද?

    Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා.

    :cool:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තොත්ත බබා;15028987 said:

    අනේ මෝඩ මූසල මී හරකෝ, ඒ මස් කඩවලින් මස් ගත්තෙ තම්බි විතරද ? බාර් වල අයිතිකාරයො තම්බි ද ? බාර්වලින් බෝතල් ගත්තෙ තම්බි ද ?
    :angry::angry::angry:
    තවත් තම්බින්ටම බැන බැන හිටපිය මෝඩ , මූසල , තකතීරු , එල හරක


    :yes::yes::yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕක නෙමෙයි බන් කියන්න ඕනේ
    මේ බිමේ සත්ව ගාතනය නවත්වන්න කියල.
    ඇයි හරක විතරක් ? එහෙනම් දිවරයින්වත් මෙරටින් පන්නපන්..
    මස් කඩ වහන්න කියපන් ...
    උබලගේ පුදුම මානසිකත්වයක් නේ බන් තියෙන්නේ :rolleyes:

    ye:yes:
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ටිබෙට් හාමුදුරුවො කලේ විශාල කැරලි, හමුදා මර්දන වගේ රටේ බොහොම බිහිසුනු අපරාද රැල්ලක් යන අතරවාරයෙ, උන්නන්සෙ.. විශේශයෙන්, බිම සැදැහැත්ව වාඩිවෙලා දැහැනෙන් ගිනිතියාගෙන නිසොල්මනව හිටියා.. මේ මම කිව්ව වාක්යයෙ, එකක්වත් ඔය විඩියො එකේ තියනවද.. උන්නු හිටපු ගමන් ගිනි තියාගන්න එක මාර්ග්පලයක් ලබන්න හෙතුවක් වෙනවද? අද උබලා කතා කරන්නෙ මේ චීවරදාරියා රහත් වෙලා නිවන් අවබොද උනා වගෙ, සොවහන් නොවීම.. මේක තෙරුම් ගන්න.. මෙහෙම දේවල් ලොකේ වෙන්නෙ නැ, ටිබෙට් හාමුදුරුවො ගිනි තියාගද්දි උන්නන්සෙ ටිබෙට් මාද්ය දැනුවත් කලේ නැ කලින්.. කැමරා ගෙනාවෙ නැ කලින්.. ඒ කාලෙ රටේ උද්ගොශන තිබුනා, ඒවා වාර්තා කරන්න ගියපු අයට තමා මේක අහම්බෙන් වාර්තා කරන්න උනේ.. ඒත්, මේ පොය දවසෙ, අඩුම තරමෙ, එක මිනිහෙක් උපවාසයක් තරම් දෙයක් කලේ නැ මාලිගාව ඉදිරිපිට.. ට්‍රිපොඩ් එකක් ගෙනත් ශූටින් කරන්න තරම් එසැනින් පුවත් වලට මාද්ය කාරයො එන්නෙ නැ.. මෙතන උනේ හරක් මැරීමට විරුද්ද වෙලා තමන් ලොකු ජවනිකාවක් රගපාපු එක විතරයි.. ඇයි මේ මනුස්සයා ගිනි ගන්නකොට දන්සැල ලගට ආවෙ.. මම අහන්නෙ, කුඩා දරුවො, ගැනු, වයසක උදවිය, සිය ගානක් ඉන්න තැනක මෙහෙම කර්ල බැරි වෙලාවත් ඔය අයිනක තිබුන වාහනයක්වත් ගිනි ගත්තා නම්.. තත්වෙ කොහොමද? මේවා කාලකන්නි වැඩ.. අනුබල දීලා තවත් එවුන්ට මේකට පාර කපන්න එපා..