වෙන අටමගලයක් කියන්නෙ උබයි බන්.මචං. මෙතන මම කැමැත්තෙන් කරන දේවල් කියලා අදහස් කරේ ඒ දේවල් නෙමෙයි. නිකන් ගිහියෙක් ඔහොම පුච්ච ගත්තා කියලා ලොකුවට දෙයක් මිසිස්සුන්ගේ හිත් වලට යන් නෑ. ස්වාමීන්වහන්සේ නමකට ඒ වගේ දේකින් ලොකු පෙරළියක් කරන්න පුලුවන්. කරලාත් තියෙනවා. ධර්මයේ කියලා නෑ ඒ දේවල් එහෙම කරන්න කියලා. අපේ අයියාලා ඒක එසේය කියන් නැතිව වෙන අටමගලයක් කියනවා. අන්න ඒ නිසයි එහෙම කිව්වේ



tota arapu dawas matak karala balapan 
