ඇයි බාබිකිව් හදන්න අත්පොතක් ලියන්නද?Meke video eka nadda machan
ඇයි බාබිකිව් හදන්න අත්පොතක් ලියන්නද?
මට අල්ලෙක් නැ.. අපේ දෙයියන්ගෙ වාහනේ හරකා, ඒත් එ ඉස්සර.. දැන් එතුමා රොල්ස් රොයිස් එකේ යන්නෙ..ubalage allahta kasanawadaaa??
මට අල්ලෙක් නැ.. අපේ දෙයියන්ගෙ වාහනේ හරකා, ඒත් එ ඉස්සර.. දැන් එතුමා රොල්ස් රොයිස් එකේ යන්නෙ..
Adooo Siraj, Uba nikam inna eke Uro maranna epa kiyala ginithiyaganinkoo ban...
Uba jeewath una kiyalath urekutawath wedak nane![]()



ඒකට කස්ටිය ඉන්නවා වෙනම

Thanks for the rep machan, Ubata rep passe dennam, Ape parana Android waliyakadi ubata rep deelada koheda..
Moo eka parama ofline uba.. Mooo sirawatama ginithiya gatthada danna... Kokatath ada newsa balapan..![]()


රත්තරං;15035250 said:නානා කෝම හරි හරකට කෙලින්නමයි හදන්නේ නේ... කාපල්ලා කාපල්ලා මරාගෙන කාපල්ලා
හලාල් කොරලා කන්නේ 
ඉස්සෙල්ල අලි යන හිල් වහන්න යන්න කලින් කුහුඹි යන තව් වහන්න උත්සහ කරන්න සහෝදරයා. දවසකට ලංකාවේ හරක් 5000 ක් මරනකොට ලංකාව වටේ මාළු කෝටි ප්‍රකෝටි ගණනක් මරනවා. ලංකාවේ දවසකට අඩුම තරමේ කුකුල්ලු ලක්ස 5 ක් වත් මැරෙනවා ඇති. හොඳට ඇස් ඇරලා අපේ රටේ සිද්දවෙන දේ දිහා බලන්න. ගිනි තියාගත්තා කියල මේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නයක් විසදන්න ඕනෙනම් ඒක පටන් ගන්න ඕන පොඩි තැනින්.


හරිම ලොල් සහගතයි බොලව්...
ඔය මාධ්‍ය වලටත් (ස්වර්ණවාහිනියට) එන්න කියලා ගිනිතියාගෙන සියදිවි හානි කරගත්තු චීවරධාරියා වෙසක් දවසේ කලේ බුදු දහමටත් ලොකු නිගාවක්...
ඒත් ඉතින් රාවය/බොබසේ ඇත්තන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ..
![]()
![]()



ඉන්ද්‍රරතන හිමි ගිනිතබා ගැනීම වීඩියෝ කළ මාධ්‍යවේදීයා අත්අඩංගුවට
පසුගිය වෙසක් පොහොය දිනයේ දළදා මාලිගය ඉදිරිපිට ගව ඝාතනයට විරුද්ධව තම සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන්ට ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් බවට සැකපිට එම සිද්ධිය වීඞීයෝ කළ මාධ්‍යවේදීයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම එම මාධ්‍යවේදීයා හිමිනම සිරුරට ගිනිතබා ගැනීමට පෙට්‍රල් වත්කරන විටත් එය වැළැක්වීමට මැදිහත් නොවී එය දිගින් දිගටම වීඞීයෝ කිරීම මෙයට අනුබල දීමක් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිමියන් සිරුරට ගිනිතබා ගන්නා බවට වේලාසනින් එම මාධ්‍යවේදියාට පවසා ඇති බවත් ඔහු එය කිසිදු අයකුට නොපවසා පිරිසක් රැගෙන ගොස් වීඞීයෝ ගත කර ඇති බවත් එහිදී ඔහු එම හිමියන් සමග සිදු කරන දෙබස්වලට අනුව ඒ සඳහා අනුබල ලබාදී ඇති බවත් රහස් පොලිසි ආරංචි මාර්ග පවසයි.

[FONT="]මේ[/FONT][FONT="]බිමේ[/FONT][FONT="]
[/FONT][FONT="]හරක්[/FONT][FONT="]මරන[/FONT][FONT="]එක[/FONT][FONT="]
[/FONT][FONT="]නවත්තන්න[/FONT][FONT="]
[/FONT][FONT="]දළදා[/FONT][FONT="]හමුදුරුවනේ[/FONT][FONT="]..!!![/FONT]
siraj anataya awlla allage guna wayanna,,


![]()
[FONT="]මේ[/FONT][FONT="]බිමේ[/FONT][FONT="]
සත්තු මරන එක [/FONT][FONT="]
[/FONT][FONT="]නවත්තන්න[/FONT][FONT="]
[/FONT][FONT="]හමුදුරුවනේ[/FONT][FONT="]..!!![/FONT]![]()