මට උබේ දුක තේරෙනවා බන්...එත් ඔය කෙල්ල උබට හරි යන්නේ නැහැ බන්...උබේ කතාවෙන්ම එක මට තේරුනා...කොහොමත් එකී යාලු නම් අනුන්ගේ කුරුළු කුඩුවක් කඩලා දාන්න එපා බන්...
උබ හොද කෙල්ලෙක් ලැබේවි තාම උබට අවුරුදු 20ක් වත් නැනේ බන්...ඔන්න ඔහේ හිත හදාගෙන ඉදපන්....
ලව් කරලා කෙල්ලෙක් දා ගත්ත වගේ නෙවි බන් දාලා ගියාම තියෙන දුක....
අවුරුදු 06ක් ලව් කරලා කෙල්ල දාලා ගියා බන්..තාම විදවනවා
එකී ලස්සනට වෙන කොල්ලෙක් බදිනවා ලබන මාසේ...සමහර විට මටත් එවාවි weeding card එකක්![]()
හම්ම්ම්ම්ම්.. අපි ඔක්කොම එක බෝට්ටුවෙ මචෝ...







dan wade hari,, umba dan free eke job eka karan athel eke inda puluwan kellawa amthaka karapan,, wena ekkata try karapan,, ekith be kiyay,, thawa ekkata try karapan,, ea atharathura hondata salli hoyapan,, next kella sure ekata ha kiyay 
