හිරද ..........? ( මේක නම් ටිකක් ලොකු අයට )
ඔන්න මේක නම් ටිකක් ලොකු අයට. ඒ කියන්නෙ අඩුගානෙ හැට වත් පැනල තියෙන්ඩ ඕනෙ. ඒත් ඉතිං ඔය ඊයා කුණුහරප කියල ටැග් කොලාට කවද්ද බොලව් අපිට කුණුහරපයක් ඊයා උනේ. කුණුහරප කතාවක් තරං රසවත්, අහන්ඩ හිත මෙව්ව වෙන තවත් දෙයක් තියේද මං අහන්නෙ. ඔන්න ඔහෙ හැටට චුට්ටක් අඩු උනුත් කියෝපල්ලකො..

මේ කතාව කලිං අහපු උනුත් ඇති. ඒ අයත් අලුතෙන්ම කියෙව්ව වගේ. අනේ හරි සෝක් කතාව අදමයි ඇහැව්වෙ. කියල කමෙන්ටුවක් කොටලම යන්ට. අහිංසක හිත්නෙ. ඕං එහෙනං කතාව.
හීං බණ්ඩ මාමගෙයි, මැණික නැන්දගෙයි හිතේ තිබ්බ ලොකු බරක් සැහැල්ලු උනා වගේ. දෝණිඇන්දව කරකාරෙ බන්දල දුන්නු එක. මනමාල කොලුව ඩිංගක් විතර මෝඩපාට උනාට වෙන කියන්ඩ තරං වරදක් ඇත්තෙත් නෑ.
මගුල් ගෙදර ආපු නෑයො සේරෝම පිටත් උනාට පස්සෙ මනමාල මහත්තයයි මනමාළියි කාමරේට උනා. දැංකාලෙ වගේ නෙමේ ඒ කාලෙ ඔය හැම හඳක්ම කලේ ගෙදරම තමා. බෑන ටිකක් ලැජ්ජකාරය. අනික කොල්ලට වැඩි තේරුමකුත් නැතුව ඇති. ඔන්න නැන්දම්ම බෑන ගැන හිතපු විදිය… මාමටනං පොඩි විශ්වාසයක් තිබ්බ කොල්ල වැඩේ ගොඩදාගනී කියල. කෝකටත් කියල කාමරේ දොරගාවට ගිය මැණිකෙ නැන්ද පොඩි උපදෙසකුත් දුන්න.
“දුවේ.. උඹල දෙන්නට හොඳටම මහන්සිත් නැතෑ.. ඔන්න ඔය මේසෙ උඩ තැඹිලි ගෙඩියක් ඇති. ඔය පුතාට කිව්වනං ඕක යස අපූරුවට හිල් කොරල දෙයි…! ලැජ්ජනොවී දෙන්නත් එක්ක එලිවෙනකං ඩිංග ඩිංග බීපල්ල…!”
අනේ අපේ මනමාල මහත්තයට තැඹිලි බොන්ඩ සිහියක් නෑ. කාගෙන්ද ඉල්ල ගෙන දාං උන්න සපත්තුදෙක කකුලට වඩා ටිකක් කුඩයි. උදේ ඉදන් දාන්ඉඳල කකුල් දෙක පුපුරු ගහනව. ඒ මදිවට ගලව ගන්ඩත් බෑ. මුන්දැ දැං ඔට්ටු වෙන්නෙ ඕක ගලෝගන්ඩ.
සෑහෙන වෙලාවක් දඟලල දඟලල ඔන්න එකක් ගලො ගත්තා..
“අප්පා… මේ හු*** හිර…!!”

එළයෙ ඉඳං කන්දීගෙන උන්න මාමටයි නැන්දටයි හරි සතුටුයි.
“අපේ කෙල්ල හොඳට ඉඳල තියනව.. ඒකනෙ ඔය කියන්නෙ..”
ටික වෙලාවක් කකුලට කටින් පිඹ පිඹ හිටපු මනමාළ මහත්තය දැං ඔට්ට වෙන්නෙ අනික ගලෝගන්ඩ..
යානත්තං ඒකත් ගලෝගත්තා..
“අප්පා… මේ පු*** හිර…!!!”

- අන්තර්ජාලය ඇසුරෙනි .

හොදනම් ඉතින් දන්නවා නේ .... 

Last edited: