හිරවූ පෙම්වතා

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
******************හිරවූ පෙම්වතා****************




දිනක් කපල් එක්ක් හයිවේ එකක යනවලු, කොල්ල වාහනේ වේගය 60ට නැග්ගුවලු, එතකොට කෙල්ල ගැලෙවුවලු ටී ෂර්ට් එක, 80 දි කලිසම, මේ විදිහට වාහනේ 120දි කෙල්ල උපන් ඇදුමෙන්ලු. පළවෙනි පාරට මේක දැකපු කොල්ලට ආපු උද්වේගයට වාහනේ පාලනය කරගන්ඩ බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනේ හැප්පුණාලු. මේගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු හින්ද වැඩි අමාරුවක් නැල්ලු, ඒ වුණාට කොල්ල වාහනේ අස්සෙ හිරවෙලාලු. ඉතින් ‍කොල්ල කෙල්ලට කිවුවලු “පාරට ගිහින් උදවු ඉල්ලන්න” කියල. කෙල්ල කිවුවලු ”මගේ ඇගේ එකම ඇදුමක් වත් නෑනෙ” කියල. කොල්ල බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිවුවලු “මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කාව හරි එක්කන් එන්න” කියල. කෙල්ල කොල්ල කියපු විදිහට පාරට ගියාලු. ඉතින් පාරෙ ආපු ලොරි කාරයෙක් උපන් ඇදුමෙන් අඩ අඩ ඉන්න කෙල්ල දැකල පට ගාල ලොරිය නවත්තල බැහැල කෙල්ල ලගට ගියාලු. කෙල්ල අඩ අඩ “මගේ පෙම්වතා! මගේ පෙම්වතා! එයා හිරවෙලා, අනේ උදවුකරන්න” කියල කිවුවලු. මේක අහල අන්දුං කුන්දුං වෙච්ච ලොරි කාරය අර සපත්තුව දිහා හොදට බලල කියපි, “මැඩම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා!!”



Source : fb


please add reps if you like :rofl:
 

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    3D_emoticon_40.gif
    3D_emoticon_40.gif
    rotflmaoke0.gif
    rotflmaoke0.gif