ඇයි මට මෙහෙම කරන්නේ ?
එළකිරි එකේ කෙල්ලෙක්ට ඉන්න බැරිද අයියෙ ??

ඇයි මට මෙහෙම කරන්නේ ?
එළකිරි එකේ කෙල්ලෙක්ට ඉන්න බැරිද අයියෙ ??
)

බනින්න එපා අයියෙ.................
මගේ යාලුවෝ කිව්වා එළකිරි එකට යන්න එපා ඔයාට ඔහොම වෙයි කියල.
මං හිතුව මෙහෙ අය්යල මට බනින එකක් නෑ කියල. ඒත් ඔයාලා මං කොල්ලෙක්ලු, මං බොරුලු කියල බනිනවා.....
මං යන්න ඕන නං කියන්න අය්යේ. මං කාටවත් කරදරයක් කලේ නැහැ, කාටවත් හිත රිදෙන්න මුකුත් කිව්වේ නැහැ..........![]()

කෙල්ලන්ට ඉන්නනං පුළුවන් ඒත් නංගි මල්ලිලට බැහැනේඇයි මට මෙහෙම කරන්නේ ?
එළකිරි එකේ කෙල්ලෙක්ට ඉන්න බැරිද අයියෙ ??

පුරුෂයෙකු ගැහැණියෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටීමට තැත් කිරීම මානසික රෝගයක් විය හැක.

ආහ්..... ෆේක් ද මන්දා....
ශුවර් එකට ඔයා කොල්ලෙක්....

බනින්න එපා අයියෙ.................
මගේ යාලුවෝ කිව්වා එළකිරි එකට යන්න එපා ඔයාට ඔහොම වෙයි කියල.
මං හිතුව මෙහෙ අය්යල මට බනින එකක් නෑ කියල. ඒත් ඔයාලා මං කොල්ලෙක්ලු, මං බොරුලු කියල බනිනවා.....
මං යන්න ඕන නං කියන්න අය්යේ. මං කාටවත් කරදරයක් කලේ නැහැ, කාටවත් හිත රිදෙන්න මුකුත් කිව්වේ නැහැ..........![]()
හිරුණි නoගි මල්ලි එලකිරියේ කොල්ලො මෝල් කරනව වගේ![]()
ane manda... kollek da kellek da kiyala hithaganna nam amarui thamai
MATATH A WAGE HITHENAWA..... ATHTHATAMA HIRUNI KELLEKDA? KOLLEKDA???