හිරුණිගේ අදාර කතා.................(අනේ බල යන්න හොඳේ)

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
පුරුෂයෙකු ගැහැණියෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටීමට තැත් කිරීම මානසික රෝගයක් විය හැක.
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඇයි මට මෙහෙම කරන්නේ ?
    එළකිරි එකේ කෙල්ලෙක්ට ඉන්න බැරිද අයියෙ ??

    ඉන්න ඉන්න ඕන විදියකට ඉන්න පිස්සු කෙලින්නේ නැතුව (අපි වගේ:oo:)
    හොඳ ත්‍රෙඩ් දාන්න අපි කියවන්නන්. කියවල රිප්ලයිත් දාන්නං.:)
    කොහොමත් කෙල්ලන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි වැඩී:P


    බනින්න එපා අයියෙ.................
    මගේ යාලුවෝ කිව්වා එළකිරි එකට යන්න එපා ඔයාට ඔහොම වෙයි කියල.
    මං හිතුව මෙහෙ අය්යල මට බනින එකක් නෑ කියල. ඒත් ඔයාලා මං කොල්ලෙක්ලු, මං බොරුලු කියල බනිනවා.....
    මං යන්න ඕන නං කියන්න අය්යේ. මං කාටවත් කරදරයක් කලේ නැහැ, කාටවත් හිත රිදෙන්න මුකුත් කිව්වේ නැහැ..........
    :(

    යාලුවොද කිව්වේ මම හිතුව යෙහෙළියෝ කියල.:lol::lol:
     
    Last edited:

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඇයි මට මෙහෙම කරන්නේ ?
    එළකිරි එකේ කෙල්ලෙක්ට ඉන්න බැරිද අයියෙ ??
    කෙල්ලන්ට ඉන්නනං පුළුවන් ඒත් නංගි මල්ලිලට බැහැනේ :lol::lol::rofl:
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    බනින්න එපා අයියෙ.................
    මගේ යාලුවෝ කිව්වා එළකිරි එකට යන්න එපා ඔයාට ඔහොම වෙයි කියල.
    මං හිතුව මෙහෙ අය්යල මට බනින එකක් නෑ කියල. ඒත් ඔයාලා මං කොල්ලෙක්ලු, මං බොරුලු කියල බනිනවා.....
    මං යන්න ඕන නං කියන්න අය්යේ. මං කාටවත් කරදරයක් කලේ නැහැ, කාටවත් හිත රිදෙන්න මුකුත් කිව්වේ නැහැ..........:(

    00020473.gif

    කොලිකෙල්ලා නොහොත් කෙළ උන කොල්ලා