හිරු එකේ කාලකන්නි

CharithAM4

Active member
  • Oct 30, 2021
    64
    199
    33
    ඊයෙ රෑ (03.02.2023) හිරු news බලපු අය දැක්කද දන්නෙ නෑ පොඩි දුවෙක් පාර පනිනකොට bike එක්ක් ඇවිල්ල හැප්පෙන cctv වීඩියෝ එකක් අමු අමුවෙ පෙන්නුව. මම පුරුද්දක් විදියට news බලන්නෙ නෑ ලංකාවෙ tv channel එකකවත්. අහන්බෙන් දැක්කෙ ඒකත්.
    එහෙම දේවල් ඇත්තටම පෙන්නන්න ඕනද?
    යකෝ අර අවුරුදු 5 විතර කෙලි පැටිය විසි වෙලා ගිහිල්ල ගේට්ටුවකත් වදිනව හැප්පුන පාරට. ඒක දැක්කම මොනවද කියන්නෙ කියලවත් ඇහුනෙ නෑ.
    යාලුවෙක්ගෙ ගෙදරදි දැක්කෙ. තව ඩිංගෙන් කුනුහර්පෙකුත් කියවෙනව කේන්ති ගිය පාරට. ඒ වගේ දේවල් අමු අමුවෙ පෙන්නල views ගන්න හදනව කියන්නෙනම් මහ නපුන්සක වැඩ ඒව.
    ඕව අමු අමුවෙ පෙන්නුවම මිනිස්සු බය වෙන එක නෙවෙයි වෙන්නෙ ටික ටික ඒව සාමාන්‍ය දේවල් වෙන එක.
    නිකන් හිතල බැලුවොත් අපි මුලින්ම හොල්මන් film එකක් බලනකොට බය උනාට දැන් බලල බය වෙන්නෙ නෑනෙ. ඒ වගෙ මිනිස්සුන්ට ඕවත් ගානක් නැති වෙනව නේද.
    සිකරට් එකක් අරක්කු දාපු glass එකක් පෙන්නනකොට කොටු දාන රටේ ඔහොම sensitive දේවල් අමු අමුවෙ දානවට නීති නැද්ද. ඔහොම නපුන්සක වැඩ කරන කාලකන්නින්ට කෙලවන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද. හැම channel එකේම ඔහොමනෙ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    ලංකාවේ ඉන්නේ ජනමාධ්‍ය කාරයෝ නෙවෙයි ජඩමාධ්‍ය කාරයෝ. මුලින්ම මළ මිනී මාකට් කරන්න පටන් ගත්තේ ස්වර්ණවාහිනියෙන්. ඔය පාහර වැඩේ දැන් හිරුයි අනිත් උනුයි කිසිම හිරිකිතයක් නැතිව කරනවා
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ලන්කාවෙ මිනිස්සුත් ඔච්චර තමයි බහුතරයක්. තමන්ගෙ යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා මැරුනම ඇගේ කෑලි තැන් තැන්වල තියෙන ෆොටෝස් දාලා තමයි එෆ්බී එකේ නිවන්සුව පතන්නෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හැමදේම බල්ලට ගියපු රටේ මාධ්‍ය සාදාචාර්ය, මාධ්‍ය සාරධර්ම කියන දේත් බල්ලටම තමයි ගිහිල්ලා තියෙන්නෙ. හොදම දේ ඔය මගුලෙ චැනල් නොබලන එක. මං නම් දැන් අවුරුදු ගාණක ඉදන් ටීවී බැලිල්ල නතර කරලා තියෙන්නෙ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ඊයෙ රෑ (03.02.2023) හිරු news බලපු අය දැක්කද දන්නෙ නෑ පොඩි දුවෙක් පාර පනිනකොට bike එක්ක් ඇවිල්ල හැප්පෙන cctv වීඩියෝ එකක් අමු අමුවෙ පෙන්නුව. මම පුරුද්දක් විදියට news බලන්නෙ නෑ ලංකාවෙ tv channel එකකවත්. අහන්බෙන් දැක්කෙ ඒකත්.
    එහෙම දේවල් ඇත්තටම පෙන්නන්න ඕනද?
    යකෝ අර අවුරුදු 5 විතර කෙලි පැටිය විසි වෙලා ගිහිල්ල ගේට්ටුවකත් වදිනව හැප්පුන පාරට. ඒක දැක්කම මොනවද කියන්නෙ කියලවත් ඇහුනෙ නෑ.
    යාලුවෙක්ගෙ ගෙදරදි දැක්කෙ. තව ඩිංගෙන් කුනුහර්පෙකුත් කියවෙනව කේන්ති ගිය පාරට. ඒ වගේ දේවල් අමු අමුවෙ පෙන්නල views ගන්න හදනව කියන්නෙනම් මහ නපුන්සක වැඩ ඒව.
    ඕව අමු අමුවෙ පෙන්නුවම මිනිස්සු බය වෙන එක නෙවෙයි වෙන්නෙ ටික ටික ඒව සාමාන්‍ය දේවල් වෙන එක.
    නිකන් හිතල බැලුවොත් අපි මුලින්ම හොල්මන් film එකක් බලනකොට බය උනාට දැන් බලල බය වෙන්නෙ නෑනෙ. ඒ වගෙ මිනිස්සුන්ට ඕවත් ගානක් නැති වෙනව නේද.
    සිකරට් එකක් අරක්කු දාපු glass එකක් පෙන්නනකොට කොටු දාන රටේ ඔහොම sensitive දේවල් අමු අමුවෙ දානවට නීති නැද්ද. ඔහොම නපුන්සක වැඩ කරන කාලකන්නින්ට කෙලවන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද. හැම channel එකේම ඔහොමනෙ.
    Hiru, Derana kiyanne kisima discipline ekak nati channel dekak. Okunta views ganna ona nam yuddayak unat plot karayi.

    Kiwwa wagema lankawe minissunta aththatama mini maranawa, wedi kaala, kadu paarawal kaala paare watila inna minihek dakinawa kiyanne alut deyak neweyi. Alut generation eka witarai poddak hari aduwen ehema dewal dekala tiyenne. E arenna ape gen eka, apitath wada apita kalin gen ekata dead body ekak kiyanne malagedaraka witarak dekapu deyak neweyi. Aurudu gaanaka violent past ekak tiyena rataka violence kiyanne pennala salli hambukaranna puluwan business ekak.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පවුල් ප්‍රශ්ණ ටෙලිනාට්‍ය විදියට හැමදාම පෙන්නලා ඒවා දැන් සාමාන්‍ය දේවල්. ඒ විතරද අපරාධ කරන්න සැලසුම් කරන හැටි, පොලිසිය ඒවා කොහොමද හොයාගත්තේ කියල හැමදේම මුන් පිළිවෙලට කියනවා. ඔක්කොම උඩු යටිකුරු කරගෙන යන්නේ ... :rofl: (හැමදේම පිටිපස්සේ තියෙන්නේ දේශපාලනය)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ Wikipeida එකේ තියන media ethics ටික. මං හිතන්නේ නෑ මේ එකක්වත් ලංකාවේ main stream media අනුගමනය කරනවා ඇති කියලා.

    https://en.wikipedia.org/wiki/Code_of_ethics_in_media
    Media ethics නම් අදාලම නැහැ මුන්ට.. 🤮🤮

    "...Show sensitivity when dealing with children, victims of crime, or people who are especially vulnerable due, for example, to trauma, injury, illness, or other factors..."

    @Xi Jinping NPP එකේ මේ ගැන මොනවද කියලා තියෙන්නෙ බන්?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මහ වනචර චැනල් දෙකක්.. රේප් සීන් කැත විදිහට මාකට් කරනවා. ඕව බලන්න අහන්න වෙනම ප්‍රේක්ශකයො කොට්ටාසයක් දැන් හදාගෙන ඉන්නවා. රේප් එක, අපචාරේ උන් විස්තර කරන්නෙ හරියට රේපිස්ට් එක්ක උන්ගෙ කැමරා ටීම් එක උන්නවගෙ.. කෙල්ලව බලෙන් ටච් කරපු තැන ඉදන් අන්තිමට රේපිස්ට්ට බඩු ගිය තැන වෙනකන් උන් එකින් එක රස කර කර කියවනවා. උදේට පත්තර කියවන කපයො ඊට එහා. ඇත්තටම මුන්ගෙ බිස්නස් මොටෝ එක වෙන්නෙ අපචාර පිරුනු රටක්-සාමකාමි නොවෙන රටක්. එහෙමයි මුන්ගෙ බිස්නස් ගෙනියන්නෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    ලංකාවේ මිනිස්සු බලන හින්දා තමයි ඔහොම දාන්නේ. ගම්වල මිනිස්සු හෙන ගැම්මෙන් කියන්නේ අපි බලන්නේ හිරු එකේ ඔක්කෝම දෙනවා කියලා. ඉතින් ඔය චැනල් එක rating එක වෙනවා. මේ ගැන හරියට හිතන්න පුළුවන් මිනිස්සු සෙට් එකක් හිටියා නම් rating කැලේ
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,382
    113
    22
    Ayi අර අඬනකොට zoom කරන එක දැන් හැම එකේම එහෙමයි :frown::frown::frown:
     
    • Sad
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලංකාවේ ඉන්නේ ජනමාධ්‍ය කාරයෝ නෙවෙයි ජඩමාධ්‍ය කාරයෝ.
    Heta Renoge channel eka Poya wikunan kana dawasa. Un kemathi vidihata Poya th market karanawa😁 Kattadiyo, saththara, love break, sex psyco marketing
     
    • Sad
    Reactions: NRTG