අද බේරැවල වැඩ. ඉවර වෙලා එන ගමන් ගත්ත ෆ්රෙශ් ගල් මාලුවෙක්. කිලෝ 1.2ම උනේ 1500/=
පුරුදු පොට් එකටම ඇවිත් යාලුවටම කියල ස්ටීම් කරල ගත්ත ගාල්ක් බැටර් සෝස් එකත් එක්ක. Grey Goose දෙකකුත් තියනව වගකියන්න.
එහෙනම් cheers කට්ටියටම.
පුරුදු පොට් එකටම ඇවිත් යාලුවටම කියල ස්ටීම් කරල ගත්ත ගාල්ක් බැටර් සෝස් එකත් එක්ක. Grey Goose දෙකකුත් තියනව වගකියන්න.
එහෙනම් cheers කට්ටියටම.
. Grey ගූස් කියද බන් . මෙහෙ බාගේකුත් £33 ක් වෙනවා