හිරු සිකුරදා..

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අද බේරැවල වැඩ. ඉවර වෙලා එන ගමන් ගත්ත ෆ්‍රෙශ් ගල් මාලුවෙක්. කිලෝ 1.2ම උනේ 1500/=
    පුරුදු පොට් එකටම ඇවිත් යාලුවටම කියල ස්ටීම් කරල ගත්ත ගාල්ක් බැටර් සෝස් එකත් එක්ක. Grey Goose දෙකකුත් තියනව වගකියන්න.
    එහෙනම් cheers කට්ටියටම.

    Picsart_24-02-16_20-01-01-435.jpg
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ඉරිසියාවෙ පැලිල මැරිල යයි යකෝ අපි
     
    • Sad
    Reactions: FuBaR

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට නං ඔය ස්ටීම් සීන් මාලු සෙට්ම නෑ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    අද බේරැවල වැඩ. ඉවර වෙලා එන ගමන් ගත්ත ෆ්‍රෙශ් ගල් මාලුවෙක්. කිලෝ 1.2ම උනේ 1500/=
    පුරුදු පොට් එකටම ඇවිත් යාලුවටම කියල ස්ටීම් කරල ගත්ත ගාල්ක් බැටර් සෝස් එකත් එක්ක. Grey Goose දෙකකුත් තියනව වගකියන්න.
    එහෙනම් cheers කට්ටියටම.

    View attachment 224704
    අඩෝ trinco හිටපු කලේ මතක් උනා . ගල් මාළුවා grill කරලා ගත්තම.. හම්මේ :love:. Grey ගූස් කියද බන් . මෙහෙ බාගේකුත් £33 ක් වෙනවා
     
    • Love
    Reactions: jiwithe prashna

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අඩෝ trinco හිටපු කලේ මතක් උනා . ගල් මාළුවා grill කරලා ගත්තම.. හම්මේ :love:. Grey ගූස් කියද බන් . මෙහෙ බාගේකුත් £33 ක් වෙනවා
    Trinco යන්න ඕනෙ බන්. සෑහෙන කාලෙකින් ගියෙ නෑ. මේ දෙකනම් ෆ්‍රී හම්බ උනේ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ,, කොහෙද බං උඹ බොන්නෙ??? හරියට අඩියක් ගහන්න සෙට් වුනේ නෑ පට්ට කාලෙකින්..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ trinco හිටපු කලේ මතක් උනා . ගල් මාළුවා grill කරලා ගත්තම.. හම්මේ :love:. Grey ගූස් කියද බන් . මෙහෙ බාගේකුත් £33 ක් වෙනවා
    මෙහෙත් ඩිරාම් 150ක් වෙනවා. 😱