හිරු TV මරාගේ ලැට් ඵක😂😂😂

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    මුන්ට රාඡපක්ෂලාගෙන් රෙදි හොදනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද කැවත් දානවා නැවත් දානවා නිදාගත්ත් දානවා දිවුවත් දානවා තව ටික දවසකින් රෙන්න ගියා කියලා දැමිමත් පුදුමවෙන්න එපා.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    1600746206117.png
     
    • Like
    Reactions: Lahiru120

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ළමයි නැති උනට වහල්කම් කරන උන්ට ළමයි දැක්කම කුහක සිත් ඇතිවීම ඉතා සාමනය දෙයක්
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මැදමුලනේ කුක්කා අැවිත්.😂😂
    බලපන් නාමලා කසාදෙත් බැදල ළමයත් හැදුව, ඒකට උබේ සජිය කසාද බැදල කප්පරක් කල් තාම නැ ගුඩ් නිවුස් එකක්.. :lol: :lol: :lol:

    රට හදන්ඩ කතාව ඒත් ළමයෙක්වත් හදාගන්ඩ බැ උබලගෙ සිපයියන්ට ලැජ්ජවේ බෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බලපන් නාමලා කසාදෙත් බැදල ළමයත් හැදුව, ඒකට උබේ සජිය කසාද බැදල කප්පරක් කල් තාම නැ ගුඩ් නිවුස් එකක්.. :lol: :lol: :lol:

    රට හදන්ඩ කතාව ඒත් ළමයෙක්වත් හදාගන්ඩ බැ උබලගෙ සිපයියන්ට ලැජ්ජවේ බෑ
    විමලෙ ලැට් එකෙලු. හොදලා වරෙන් ඉක්මනට
     
    • Haha
    Reactions: saturn

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බලපන් නාමලා කසාදෙත් බැදල ළමයත් හැදුව, ඒකට උබේ සජිය කසාද බැදල කප්පරක් කල් තාම නැ ගුඩ් නිවුස් එකක්.. :lol: :lol: :lol:

    රට හදන්ඩ කතාව ඒත් ළමයෙක්වත් හදාගන්ඩ බැ උබලගෙ සිපයියන්ට ලැජ්ජවේ බෑ
    නිකං ගොං කතා කියන්නේ නැතිව ඉදපං. ඔය වගේ ටොපික් ඇදලා මඩ ගහන්න මොන ගූ වැඩක්ද යකෝ. සජිත්ගේ දේශපාලන කාරණාවලට අඩුපාඩු වලට මඩගහපං, ඔය වගේ දෙකයි පනහේ දේවල් අරගෙන මඩගහන්නේ නැතිව