හිරේ යන්න වෙයිද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හිරේ යන්න වෙයිද ?

සිංහලු. :dull: :dull:
ගෙදරට හොරෙක් වගේ පැන්නොත්, කොහොම හරි ඌව අල්ලගෙන අත් දෙකේ ඇඟිලි එහෙම කපල දැම්මොත් ඒ ගෙදර අයිතිකාරයට හිරේ යන්න වෙනවද ? :dull: :dull:
නැත්තං හොරාව විතරක් හිරේට දාල නිකා ඉඳියිද ආත්මාරක්ෂාවට කරපු දෙයක් කියල ? :dull: :dull:
ජෝක් එකක් නෙමේ සිරාවටමයි අහන්නෙ දැනගන්න :no: :no:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ආත්මාරක්ශාවට ඇයි ඇගිලි කැපුවේ.. ඌ ඇගිලි ගහන්න ආවද?

මං කපපු ඇඟිල්ලක් නෑ බං :baffled: :baffled:
නිකං දැනගන්න ඇහුවෙ එහෙම කැපුවොත් හිරේ යන්න වෙයිද කියල :baffled: :baffled:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
tamange idamedi marwata awlak neha
කොහෙද බන් එහෙම නීතියක් තියෙන්නේ.. තමන්ගේ ඉඩමේ කියලා නිරායුද මනුස්සයෙක් මරන්න බැ. මරන්න හො හානියක් කරන්න. ඒ පුද්ගලයා අයුද සන්නද්දව හො අතින් පයින් ජීවිත තර්ජනයක් කරන්න ඔනේ නිවැස් හිමියාට. එතනදි ජූරි සබාවක් ඉස්සරහා නොට් ගිල්ටි කියලා කියන්න පුලුවන් ආත්ම ආරක්ශාව කියලා. නැතුව ගෙදරට ආපු එකා මැරුව කියලා ඌව අත් අඩන්ගුවට නොගෙන ඉන්නේ නැ.
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    මොන මානව හිමිකම් ද බං :dull: :dull:

    මෙහෙ එක හොරෙක් බැංකුවකට පැන්නම බැංකුවේ අය security දොර activate කරලා. පස්සේ හොරා ඒ දොරට අහුවෙලා උගේ spine එක damage වෙලා :dull:. බැංකුවට හොරාට වන්දි ගෙවන්න වුනා :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහෙද බන් එහෙම නීතියක් තියෙන්නේ.. තමන්ගේ ඉඩමේ කියලා නිරායුද මනුස්සයෙක් මරන්න බැ. මරන්න හො හානියක් කරන්න. ඒ පුද්ගලයා අයුද සන්නද්දව හො අතින් පයින් ජීවිත තර්ජනයක් කරන්න ඔනේ නිවැස් හිමියාට. එතනදි ජූරි සබාවක් ඉස්සරහා නොට් ගිල්ටි කියලා කියන්න පුලුවන් ආත්ම ආරක්ශාව කියලා. නැතුව ගෙදරට ආපු එකා මැරුව කියලා ඌව අත් අඩන්ගුවට නොගෙන ඉන්නේ නැ.

    නීති හිතුවට වඩා තදයිනෙ බං :sorry: :sorry:
    එහෙම ඇඟිලි කපල අත පය කඩල යැව්වොත් නඩුවකදි බේරෙන්න තියෙන ඉඩ අඩුවෙයිද බං ? :oo: :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙ එක හොරෙක් බැංකුවකට පැන්නම බැංකුවේ අය security දොර activate කරලා. පස්සේ හොරා ඒ දොරට අහුවෙලා උගේ spine එක damage වෙලා :dull:. බැංකුවට හොරාට වන්දි ගෙවන්න වුනා :dull:

    අඩෝ සිරාවට ? :shocked: :shocked:
    ඒක හෙන අසාධාරණයිනෙ බං :oo: :oo:

    ගේම් ඔෆ් ත්‍රොන්ස් කොයි හරියෙද ඔය සීන් එක තියෙන්නේ..

    අර රැම්සි තියෝන්ව අල්ලං කරන්නෙ ඒ හරියෙ :baffled: :baffled:
    මේ ලඟ පාත ගෙවල් ටිකකට පහුගිය ටිකේ හොරු පැනල පැන්නොත් අල්ලගන්න පුළුවන් වුනොත් කපන්න ඇහුවෙ හිරේ යන්න බැරි නිසා :sorry: :sorry:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොහෙද බන් එහෙම නීතියක් තියෙන්නේ.. තමන්ගේ ඉඩමේ කියලා නිරායුද මනුස්සයෙක් මරන්න බැ. මරන්න හො හානියක් කරන්න. ඒ පුද්ගලයා අයුද සන්නද්දව හො අතින් පයින් ජීවිත තර්ජනයක් කරන්න ඔනේ නිවැස් හිමියාට. එතනදි ජූරි සබාවක් ඉස්සරහා නොට් ගිල්ටි කියලා කියන්න පුලුවන් ආත්ම ආරක්ශාව කියලා. නැතුව ගෙදරට ආපු එකා මැරුව කියලා ඌව අත් අඩන්ගුවට නොගෙන ඉන්නේ නැ.

    umba hari machan.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හිරෙ යන්න වෙනවා,. ඔනි නම් ලග තියෙන මොකක් හරි එකකින් එක පාරක් ගහලා මරන්න / තුවාල කරන්න පුලුවන්, දෙකට වඩා ගැහැවොත් යන්න වෙනවා, පිහියක් උබ අතෙ තිබ්බොත් එක පාරෙන් ඇනලා බෙරෙන්න පුලුවන් දෙකක් ඇන්නොත් බෑ