හිසකෙස් අඩු වෙනවට පිලියම්.
මේක හරිම ලේසි වැඩක් මාගේ යාලුවෙක් කරලා බලලා දැන් සාර්ථක ප්රතිඵල තියෙනවා. ඒ යාලුවා මේක නෙට් එකෙන් තමයිලු හොයා ගත්තේ. මෙන්න මේකයි වැඩේ. පොල් මිරිකනකොට අම්මාගෙන් මිටි කිරි ටිකක් ඉල්ලලා ෆ්රිජ් එකේ දාලා තියාගන්න ඕනෙලු. ඊටපස්සේ නාන්න යනකොට මේ ටික ඔලුවේ ගාලා විනාඩි 10ක් ඉදලා, නාන්න ඕනෙ. හරිම සරලයි නේද මචංලා. කැමතිනං කරලා බලන්න පුලුවන්. පොල් කිරිනෙ කිසි අවුලකුත් නෑනෙ. ටිකක් සීතල වැඩි නිසා සෙම වැඩි අයටනම් එච්චර හොද නැතිවෙයි.