හිසකෙස් අඩු වෙනවට පිලියම්.

isurunisal

Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    හිසකෙස් අඩු වෙනවට පිලියම්.
    මේක හරිම ලේසි වැඩක් මාගේ යාලුවෙක් කරලා බලලා දැන් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඒ යාලුවා මේක නෙට් එකෙන් තමයිලු හොයා ගත්තේ. මෙන්න මේකයි වැඩේ. පොල් මිරිකනකොට අම්මාගෙන් මිටි කිරි ටිකක් ඉල්ලලා ෆ්රිජ් එකේ දාලා තියාගන්න ඕනෙලු. ඊටපස්සේ නාන්න යනකොට මේ ටික ඔලුවේ ගාලා විනාඩි 10ක් ඉදලා, නාන්න ඕනෙ. හරිම සරලයි නේද මචංලා. කැමතිනං කරලා බලන්න පුලුවන්. පොල් කිරිනෙ කිසි අවුලකුත් නෑනෙ. ටිකක් සීතල වැඩි නිසා සෙම වැඩි අයටනම් එච්චර හොද නැතිවෙයි.



    ඔය කියන්නේ vergine coconut oil extract කරන විදියක් නොව... ඒ කියන්නේ ගන්න ඕනේ පොල්තෙල්...
     

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    plastic surgery treatments.
    Is this email not displaying correctly?
    View it in your browser.

    steps.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    මේ ඔයිල් එක එක දිගට මාසයක් ගෑවම වෙනස බලා ගන්න පුලුවන්...

    ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ පොල්කිරි ගාන්න කියලනේ.. ඒ කියන්නේ පොල් තෙල් තමයි....
    :)
    parachute2__24671_zoom__90697_zoom.jpg