හිස්හොරි වලට විසඳුමක්

Has1991

Active member
  • Feb 25, 2021
    74
    119
    33
    මගේ අවුරුදු 10කටත් වඩා ඉදන් තිබ්බ හිස්හොරි ප්‍රශ්නේ ඉවර උනා. Colombo වල ඉන්න dermatologist ලගෙන් පවා බෙහෙත් ගත්තා ඒ උනාට අඩු වෙනවා මිසක් නැවතුනේ නෑ .. කොටින්ම කියනවනම් දවස ගානේ නාන්න ඕනේ නැත්නම් ගෙදරින් එලියට බහින්න බැරුව ඉදියේ.
    පැය ගණන් ඔලුව කස කස ඉන්න පුළුවන්.
    දැන් මාස කීපයකට කලින් ආයුර්වේද බෙහෙත් සාප්පුවකින් නිකන් try කරන්න ගත්තේ මේ shampoo එක. වැඩේ කියන්නේ බඩු සුපිරියටම වැඩ කරා. දැන් මාසෙකට වඩා වැඩි කාලයක් ඉදන් හිස්හොරි නෑ. අසනීප වෙලා නාන්නෙ නැතුවත් ඉදිය එත් හිස්හොරි අවේ නැ කියපන්කො !

    පට්ට සන්තෝසයි .. මම හිතුවේ නෑ කවදාවත් හොද වේවි කියල. හැබැයි product එකේම තියෙනවා හොද වෙන්නේ නෑ control වෙන එක විතරයි වෙන්නේ කියලා . මට නම් එත් කමක් නෑ .. කොහොමහරි මගේ හොද උනා ..උබලත් try කරලා බලපන් .. බලලා වැඩ කරනවානම් කියපන් . මටත් හොයාගන්න ඕනේ 100% හැමෝටම වැඩ කරනවද කියල

    මුන්ගේ තව product එකක් තියෙනවා හිස්හොරි වලට මේකට හරි යන්නේ නැත්නම්

    HERBAL BLOOMS LIME & FENUGREEK SHAMPOO​

    https://herbalcosmetics.lk/product.php?code=474

    1688545969458.png

    Dandruff Shampoo
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113

    View attachment 209273
    Dandruff Shampoo
    umbage business eka nemei ne?
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඕකට හරියන්නෙ නැත්නම් තව එකක් තියනවා කියලා උඹ දන්නෙ කොහොමද ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මගේ අවුරුදු 10කටත් වඩා ඉදන් තිබ්බ හිස්හොරි ප්‍රශ්නේ ඉවර උනා. Colombo වල ඉන්න dermatologist ලගෙන් පවා බෙහෙත් ගත්තා ඒ උනාට අඩු වෙනවා මිසක් නැවතුනේ නෑ .. කොටින්ම කියනවනම් දවස ගානේ නාන්න ඕනේ නැත්නම් ගෙදරින් එලියට බහින්න බැරුව ඉදියේ.
    පැය ගණන් ඔලුව කස කස ඉන්න පුළුවන්.
    දැන් මාස කීපයකට කලින් ආයුර්වේද බෙහෙත් සාප්පුවකින් නිකන් try කරන්න ගත්තේ මේ shampoo එක. වැඩේ කියන්නේ බඩු සුපිරියටම වැඩ කරා. දැන් මාසෙකට වඩා වැඩි කාලයක් ඉදන් හිස්හොරි නෑ. අසනීප වෙලා නාන්නෙ නැතුවත් ඉදිය එත් හිස්හොරි අවේ නැ කියපන්කො !

    පට්ට සන්තෝසයි .. මම හිතුවේ නෑ කවදාවත් හොද වේවි කියල. හැබැයි product එකේම තියෙනවා හොද වෙන්නේ නෑ control වෙන එක විතරයි වෙන්නේ කියලා . මට නම් එත් කමක් නෑ .. කොහොමහරි මගේ හොද උනා ..උබලත් try කරලා බලපන් .. බලලා වැඩ කරනවානම් කියපන් . මටත් හොයාගන්න ඕනේ 100% හැමෝටම වැඩ කරනවද කියල

    මුන්ගේ තව product එකක් තියෙනවා හිස්හොරි වලට මේකට හරි යන්නේ නැත්නම්

    HERBAL BLOOMS LIME & FENUGREEK SHAMPOO​

    https://herbalcosmetics.lk/product.php?code=474

    View attachment 209273
    Dandruff Shampoo
    ඔවු... මේක හරි
     
    • Love
    • Wow
    Reactions: NRTG and thesasindu

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    මුන්ගේ තව product එකක් තියෙනවා හිස්හොරි වලට මේකට හරි යන්නේ නැත්නම් :P :shocked: :P
     
    • Haha
    Reactions: thesasindu