හීනයක් බ්‍රෝ හීනයක්....

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    හීනයක් බ්‍රෝ හීනයක්....

    තමන් කැමති හීනෙන් හරි ලබාගන්න කැමති idea එක කියහල්ල බලන්න.
    තමන්ට ඕන car එක මොන වගේ ගෙයක්ද, දැන් ඉය්හින් අහන්ඩ එපා ඇයි උබ අරන් දෙන්ඩද කියල.
    කියපන්කො බලන්න....කොල්ලෙක් වෙලා මොන වගේ රගන්නද කැමති කියල..මගෙ එකත් දාන්න්ම්කො බලන්න.මේකෙ අපි හීනෙන් රගන්න බලන නැටුම හැබෑවට රගන අයත් ඉන්නව.ඒ නම් ඉතින් පරන පින් තමයි.ං.ං
    එහෙන්ම් කට්‍යිය කියමු බලන්න කෝමද කියල
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මගෙනම් එකම හීනෙ තට්ටු තුනක ගෙදරක් හදාගන්න එක,හැබැයි වෙන කොහෙවත් නෙවෙයි ඉන්න ගෙදරම.ඒ ඉඩමෙම.කළු පාට bmw 520 එකක් තියාගෙන ඒක ගේන පලවෙනි දවසෙ ගමේ ඉන්න ඊරිසියාකාර ප්@$ ටික පාරෙ ඉන්නකොට shutters පාත් කරල අදුරන බොක්කක් හිටියොත් නග්ගගෙන එතනින් එන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කැමති ලොකු සල්ලි මල්ලක් හම්බෙනවට රුපියල් බිලියනයක් විතර ඇතිවෙයි වැඩිය ලෝබ වෙන්න හොඳ නෑ නෙ. :P
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මගෙනම් එකම හීනෙ තට්ටු තුනක ගෙදරක් හදාගන්න එක,හැබැයි වෙන කොහෙවත් නෙවෙයි ඉන්න ගෙදරම.ඒ ඉඩමෙම.කළු පාට bmw 520 එකක් තියාගෙන ඒක ගේන පලවෙනි දවසෙ ගමේ ඉන්න ඊරිසියාකාර ප්@$ ටික පාරෙ ඉන්නකොට shutters පාත් කරල අදුරන බොක්කක් හිටියොත් නග්ගගෙන එතනින් එන්න.

    okkotama kalin ube hithe thiyana tharahawa irisiyawa nethi karaganin machan :D ;) ,
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    okkotama kalin ube hithe thiyana tharahawa irisiyawa nethi karaganin machan :D ;) ,

    mage iirisiyawak ne mcn.tharahak nam tiyanawa lawata wage.mokada mama mulinma bike ekk genawata passe oka padinawa dakala game eun okage gaya aduwenna andak kadennama ona kiyala katha wela tibba kiyala mata passe aranchi una.ona kollek mona hari deyk labagannkota irisiyawak natuwa ela machan supiri kiyala hithata ekangawa wish karanna puluwan bn.so irisiyawak ne bn.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහලොකු දේවල් නෑ...... හද්ද පිටිසර ගමක, පහසුකන් තියෙන කටුමැටි ගෙදරක සතුටින් ඉන්න ආසයි....
    වලකකුස්සක රිලා වතුර බාල්දියෙන් උක හෝදන්, ඇලේ නාල, කැලේ බැහැල, ගන්න ආතල් සෑහෙන මිස් වෙලා තියෙන්නේ
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මැරෙද්දි දුක් විදින්නේ නැතිව සැප පහසු මරණයක්.:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නං කැමති අපේ ගෙදර ඉඳල මැරිල ගිය පූසට කියල තව පාරක් හපාගන්නයි හූරගන්නයි. දැන් ඌ ආගිය අතක් නැති වෙලා අවුරුදු 7කටත් කිට්ටුවෙන්න එනව. ඒත් පෙරේදත් හීනෙන් දැක්ක. මං කොහෙද ගියා මෙන්න බොලේ අපේ පූස එහෙ. කතා කලාම ලඟට ආව. මං ඉතිං ආයෙ හන්දියට ඇවිල්ල ග්ලෞස් දෙකකුයි කූඩුවකුයි අරං ගියා මූව අල්ලගෙන එන්න. ඌ ඉන්න කාලෙ උට බෙහෙත් ගන්න එක්කගියෙ එහෙම. වැල්ඩිං කරනකොට දාන හෙන ගොරෝසු ග්ලෞස් දාගෙන නැත්තං අතේ කෑලිවත් ඉතුරු වෙන්නෑ. ඌව අල්ලන්න එන්නෙ කියල දැනගෙන ඌ දිව්ව. තට්ටු 7ක විතර බිල්ඩිමක් ඇතුලට දිව්වෙ. මං පඩිපෙලක් මුල හැංගිලා හිටිය. මූ එකපාරට මං ඉන්නව කියල දන්නෙ නැතුව ඇවිල්ල පඩිපෙලෙන් බිමට පැන්න මං එකපාරට නැඟිටල ඌව අල්ලගත්ත. අල්ලගෙන උස්සං කූඩුව ගාවට අරං ආවට පස්සෙ හැපුව තරු විසි වෙන්න. ඌ ඉන්නකං කලෙත් උට කියල කවෝගත්තු එකයි හූරගත්තු එකයි.
    :love: :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරෙද්දි දුක් විදින්නේ නැතිව සැප පහසු මරණයක්.:yes:

    11.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Salli tiyanawanam petrol maintainance prashanyak nahane
    loku geyak garage ekak ekka hadala me tika tiyagena inna frens :P


    BMW f30 - day to day use
    BMW e28
    BMW e46 M3
    Peugeot 406
    Jaguar S-Type year 2000
    Alfa Romeo 156 GTA
    Mazda RX7
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මගෙනම් එකම හීනෙ තට්ටු තුනක ගෙදරක් හදාගන්න එක,හැබැයි වෙන කොහෙවත් නෙවෙයි ඉන්න ගෙදරම.ඒ ඉඩමෙම.කළු පාට bmw 520 එකක් තියාගෙන ඒක ගේන පලවෙනි දවසෙ ගමේ ඉන්න ඊරිසියාකාර ප්@$ ටික පාරෙ ඉන්නකොට shutters පාත් කරල අදුරන බොක්කක් හිටියොත් නග්ගගෙන එතනින් එන්න.

    uba jiwath wenne anik ayata penna. ehema unama jiwite mara stress :sorry::sorry: