හීනයක් බ්රෝ හීනයක්....
තමන් කැමති හීනෙන් හරි ලබාගන්න කැමති idea එක කියහල්ල බලන්න.
තමන්ට ඕන car එක මොන වගේ ගෙයක්ද, දැන් ඉය්හින් අහන්ඩ එපා ඇයි උබ අරන් දෙන්ඩද කියල.
කියපන්කො බලන්න....කොල්ලෙක් වෙලා මොන වගේ රගන්නද කැමති කියල..මගෙ එකත් දාන්න්ම්කො බලන්න.මේකෙ අපි හීනෙන් රගන්න බලන නැටුම හැබෑවට රගන අයත් ඉන්නව.ඒ නම් ඉතින් පරන පින් තමයි.ං.ං
එහෙන්ම් කට්යිය කියමු බලන්න කෝමද කියල

,