කාලෙකින් අඩියක් ගැහුවේ නෑ...... මේ සෙනසුරාදා රෑට හීනියට යමක් කරන්න කියලා බැලුවේ
බොන්නේ තනියම, ගෙදර ඉදන්, ෆිල්ම් එකක් බල බල ආතල් එකේ හීනියට
උඹලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ ලොකු විදමක් යන්නේ නැති.
බියර් / අරක්කු + බයිට් එකක්
කාලයක් තිබ්බා ඩ්‍රයි ජින් + ටොනික් + දෙහි + කොරෝනා බියර් එකක්