හීනියට අඩියක් ගහන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,675
    3,595
    113
    කාලෙකින් අඩියක් ගැහුවේ නෑ...... මේ සෙනසුරාදා රෑට හීනියට යමක් කරන්න කියලා බැලුවේ
    බොන්නේ තනියම, ගෙදර ඉදන්, ෆිල්ම් එකක් බල බල ආතල් එකේ හීනියට


    උඹලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ ලොකු විදමක් යන්නේ නැති.
    බියර් / අරක්කු + බයිට් එකක්

    කාලයක් තිබ්බා ඩ්‍රයි ජින් + ටොනික් + දෙහි + කොරෝනා බියර් එකක්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,424
    12,703
    113
    Piliyandala
    ඇරක් එකක් ද බොන්න විස්කි ද ජින් ද බ්‍රැන්ඩි ද බියර් ද? බියර් එකක් නම් මම ආස ටයිගර් බ්ලැක් තමයි... අනිත් ඒවා ඔයා ගේ කැමැත්ත මත, වියදම මත
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,800
    113
    98
    කෑගල්ල
    හරියටම බජට් එක කිව්ව නන් ලේසියි
    දල වසයෙන්

    බීම ( options )

    ගල් ඔය ස්පෙශල් කාලක්
    ස්ට්‍රොන්ග් බියර් බෝතල් 1ක්
    ඩබල් ඩිස්ටිල් කාලක්
    ඕල්ඩ් කෙග් බාගයක්
    ඔල්ඩ් කාලක්
    ඊ එස් කාලක්

    බයිට් ( options )

    දැල්ලො 500ක් ගෙනල්ල, ඩෙවල් එකක් දාගන්න
    කොත්මලෙ චීස් එකක්
    චිකන් බ්‍රෙස්ට් 500ක් ගෙනල්ල ලුනු, ගම්මිරිස්, සොය සෝස් දාල අවන් එකෙ දාල ගන්න
    රට කජු ටිකක්
    ඉස්සො ටිකක් ගෙනල්ල ඩෙවල් එකක්