හීනෙන් ගෑනු පේනවා

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    නයි පේන එක සාමාන්‍ය දෙයක්... ගැණු පේන එක තමයි ප්‍රශ්නෙ ...
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    කෙල්ලො හෙලුවෙන් ඉන්නවා දැකල තියනවා ඇත්තට බැලුවාම එකි ඒ විදිහමයි
    නිලියොත් බලන්නෙ මම් එහෙම

    #තොපිලට කොහෙන්ද මේ චාන්ස්
     
    • Haha
    Reactions: kevin_levin

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඒ mk බන්
    ඕකෙ අනිත් පැත්ත බං... තරුණ කොල්ලෙක්ට ගෑනු පේනවා බන්.. සමහර විට ස්වප්න මෝචනයත් වෙනවා.. හීන වලට යටිහිත බලපානවලුනේ.. ඒක හින්දා හිත ධමනය කරගෙන වල් පල් හිතන් නැතිව නිදාගනින් මලයෝ
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ගෑණු පේන එක කොච්චර දෙයක්ද ranil wickremasingheව පේන්නෙ නැතුව