පිස්සුද ඕයිප්රේම දඩයම බැලුවද
ඒ mk බන්නයි පේන එක සාමාන්‍ය දෙයක්... ගැණු පේන එක තමයි ප්‍රශ්නෙ ...
බදින්න කෙල්ලෙක් නෑ යකොනයි පේනවා කියන්නේ සෙක්ස් ඕන වෙලා.
මටත් බදින්න කලින් පෙනුන
ඕකෙ අනිත් පැත්ත බං... තරුණ කොල්ලෙක්ට ගෑනු පේනවා බන්.. සමහර විට ස්වප්න මෝචනයත් වෙනවා.. හීන වලට යටිහිත බලපානවලුනේ.. ඒක හින්දා හිත ධමනය කරගෙන වල් පල් හිතන් නැතිව නිදාගනින් මලයෝඒ mk බන්