මං ඊයෙ හීනෙන් දැක්ක සිංහයෙක් නයෙකුයි බූරුවෙකුයි පිට උඩ තියාගෙන යනව. මේකෙ තේරුම මොකක්ද
ThadiPollenCepaDenawa Well-known member Apr 11, 2025 2,821 5,081 113 පයියාගල Aug 11, 2025 #1 මං ඊයෙ හීනෙන් දැක්ක සිංහයෙක් නයෙකුයි බූරුවෙකුයි පිට උඩ තියාගෙන යනව. මේකෙ තේරුම මොකක්ද Reactions: GeeBeePee, Flappybird and Fiona Dabare
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,047 22,104 113 ගම මහනුවරයි Aug 11, 2025 #3 me thiyenne theruma
ThadiPollenCepaDenawa Well-known member Apr 11, 2025 2,821 5,081 113 පයියාගල Aug 11, 2025 #4 Hamu mahaththaya1 said: me thiyenne theruma View attachment 254946 Click to expand... හරි හරි ඉදපන් රනිල් දෙසම්බර් ජනාධිපති වෙනව
Hamu mahaththaya1 said: me thiyenne theruma View attachment 254946 Click to expand... හරි හරි ඉදපන් රනිල් දෙසම්බර් ජනාධිපති වෙනව
GeeBeePee Well-known member May 27, 2025 1,567 2,435 113 Aug 11, 2025 #5 මට වැඩිය ෆිට් නැති පට්ට රැන්ඩම් උන්ව එහෙම හීනෙන් පේනවා....අනේ මන්දා උදේට කල්පනා කරනව උන්ව පෙනුනේ කොහොමද කියලා
මට වැඩිය ෆිට් නැති පට්ට රැන්ඩම් උන්ව එහෙම හීනෙන් පේනවා....අනේ මන්දා උදේට කල්පනා කරනව උන්ව පෙනුනේ කොහොමද කියලා